එසැණ පුවත්

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ආහාර කමිටුව රැස්වෙයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව

ලංකා තාරුණ්‍යට සවිය දෙන සැලසුම බිම්ස්ටෙක් සමුළුවට

ශ්‍රී ලංකාවේ නව රජය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සදහා සකස් කර ඇති සැලසුම ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අහමදාබාද් හ