බදුල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථානයක වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරික්ෂකවරයෙකු විෂ මත්ද්‍රව්‍ය භා
එසැණ පුවත්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය ගිලා බසියි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රද
රුසියාවේ තෙල් පිරිපහදු දෙකකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට පහරදුන් බව යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.
යල කන්නයේ වී මිලදී ගැනීම් මෙට්‍රික් ටොන් 19,500 ඉක්මවයි
යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 19592ක් මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.
පෙම් සුව විදිමින් මත්පෙති විකිණූ යුවළක් අල්ලයි
යතුරු පැදියකින් ගොස් අතුරු මාර්ගවල පාලු ස්ථාන වල රැදී සිට පෙම්සුව විදින මුවාවෙන් කලක සිට මහා පරිමාණයෙන් මත් පෙත
චමින්ද විජේසිරිගේ ඇප ඇයැදුම 24 සලකා බලයි
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී වසර 1 1/2ක සිරදඬුවමක් නියම වී සි
ශෂීන්ද්රෙග් නඩුවේ පූර්ව නඩු විභාගයට දින දෙයි
මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී අරගල සමයේදී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේ
උණුසුම දරාගන්න බැරිව කොරියානුවෝ 21 ක් මැරිලා
දකුණු කොරියාවට බලපෑ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන්, උණුසුම දරාගත නොහැකිව එරට වැසියන් 21 දෙනකු මියගොස් ඇතැයි එරට රජ
පාලම කඩාවැටී ඉඟුරුඔය ගම හුදකලා වේ
නාවලපිටිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු ධාරානිපාත වතාවත් සමග නාවලපිටියේ සිට ඉඟුරුඔය නවගම්මානය දක්වා දිවෙන මාර
ට්‍රම්ප් රැගත් හෙලිකොප්ටරය නූලෙන් බේරිලා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගමන් ගත් ‘මැරීන් 1’ නිල හෙලිකොප්ටරය, ඇමෙරිකන් මගී ගුවන් යානයක ගැටීමට ගොස් ‘නූල
බඹර ප්‍රහාරයෙන් පාසල් සිසුහු 29ක් රෝහලේ
මහාදිවුල් වැව ජාතික පාසලේ බඹරු කූඩුවක් ඇවිස්සී යැමෙන් බඹරු ප්‍රහාරයට ලක් වූ සිසු සිසුවියන් 29 දෙනකු හා ගුරුවරයකු
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක්
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
නව විද්‍යා පර්යේෂණ ජාතික ආර්ථිකයට දායක කරගන්න
නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරග
මැතිසබයෙන් තරුණ වැඩමුළු තුනක්
තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාදේශීය ම
සරසවි සිසු ලියාපදිංචිය ඇරඹේ: අවසන් දිනය 14
2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාලවලට තෝරාගත් සිසුන්ගේ ලියාපදි
ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව යළි අවහිර වේ
ශ්‍රී පාදස්ථාන මළුව අවට ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ශ්‍රී පාද කදු මුදුනේ ගල් පර්වතයෙ වැවි තිබූ ශාක කොටස
පාසල් සිසුවා කුඩු සමග මාට්ටු
ගන්නොරුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලක පාසලක උසස් පෙළ හදාරන සිසුවකු බව කියන අයකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ප
පාකිස්තාන රජය විදෙස් මාධ්‍යවේදීන්ට සීමා පනවයි
පාකිස්තානය තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ විදේශීය මාධ්‍ය සඳහා තොරතුරු සපයන විදෙස් මාධ්‍යවේදීන්ගේ ව
ඉන්දීය විදේශ ලේකම්- අගමැතිනිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා ඇතුළු දූත පිරිස අරලියගහ මන්දිරයේදී අග්‍ර
’’TM App’’ යෙදුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් - මහ බැංකුව
’’TM App’’ යෙදුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ(05) ප්‍රකාශ කළේය.
ඉන්දීය විදේශ ලේකම් විපක්ෂ නායක හමුවේ
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා කොළඹ සිදු කළ නිල සංචාරය අතරතුර අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
නිරිත දිග මෝසම සක්‍රිය වේ:පළාත් කීපයකට තද වැසි
පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්වය වැඩිවීමක් අද දින
හසීනා ආපහු එන්න සූදානම්
කුමන ආකාරයේ ඉරණමකට මුහුණ දීමට සිදුවුවත්, තමන් යළි බංග්ලාදේශයේ තම ජනතාව අතරට යෑමට සූදානමින් සිටින බවත්, දෙසැම්බරය
ජර්මන් ගුවන්තොටුපොළේ ඩ්‍රෝන යානයක්
ජර්මානු ගුවන්තොටුපොළකින් පුපුරන ද්‍රව්‍ය සවි කළ ඩ්‍රෝන යානයක් හමුවුණු බව එරට ආරක්ෂක අංශ පවසයි. නියමුවන් රහිත පු
ඩෙන්මාර්කයේ ඉසබෙලා කුමරියට හමුදා පුහුණුව
ඩෙන්මාර්කයේ 19 හැවිරිදි ඉසබෙලා කුමරිය, මාස 11 ක පූර්ණ හමුදා සේවය සඳහා එක්වූවාය. ඒ අනුව, ඩෙන්මාර්ක රජ පවුලෙන්, පූර්ණ හම
හෝමූස් අරින්න ඕමානය සමග එකඟතාවක් - ඉරානය
හෝමුස් සමුද්‍රසන්ධිය නාවික ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට කමන් ඕමානය සමග එකඟතාවකට පැමිණි බව ඉරානය පවසයි. ඉරාන වි
ඉන්දීය විදේශ ලේකම්-ජනපති හමු වෙයි
මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්රී (Vikram Misri) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක
හෙට සිට වැසි සහ සුළං වැඩි වේ
පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙ
ඩොල්ෆින් අම්මාගේ දරු සෙනෙහස
තම පැටවා මියගිය දුක දරාගැනීමට නොහැකිව දින හයක් සියකර මත තබාගෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ඔබ්බෙන් පිහිටි වෙරළේ
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල් දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොන

