ඔබ හදන ගවලෙනේ නත්තලේ සැඟවුණු කතාව.


 

ඔබ හදන ගවලෙනේ නත්තලේ සැඟවුණු කතාව. අද නත්තලේ මේ විශේෂ දේ කරන්න .. නත්තල තියෙන්නේ එතන..

මනුෂ්‍ය දෙවියන් සමඟ

මනුෂ්‍යයා මිනිස්සු සමඟ

මනුෂ්‍යයා ස්වභාදහම සමඟ

මනුස්සයා තමා සමඟ සම්බන්ද වීම

මේවා ආදරණිය සම්බන්දකම්

පාපය අන්ධකාරය මේ සම්බන්දකම් විනාශ කරනවා.

 

මේ නිසා ඉන්දියන් සාගරේ මුතු කැටය, අද කඳුළු බිංදුව වෙලා

සුභ අර්ථාන්විත නත්තලක් වේවා !!

 

ගරු ප්‍රසාද් හර්ශන් පියතුමා

දේව කැදවීම සහ පූජක පුහුණු අධ්‍යක්ෂක කොළඹ අගරදගුරු පදවිය