සමහරු අරක්කු බොන්න ගත්තහම හරියට බීගෙන බීගෙන යන්නෙ බෝතලේ දැං ඉවරවෙයි දැං ඉවරවෙයි කියන හැඟීමකින් වගේ.
විශේෂාංග
අපචාරවලට හා ඝාතනයට ලක්වූ රූ රැජිනියෝ
ප්‍රධාන පෙළේ තරගයකින් ජය ලබා රූ රැජිනක වශයෙන් කිරුළ පලඳින යුවතියක සැලකෙන්නේ සංස්කෘතික,
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහගෙදර කැත ලිංගික වැඩ
රැකියා කරන ස්ථානයේදී අහිංසකව හා නිහඬව සිටින කාන්තාවන්ට සිදුවන අයුතු ලිංගික බලපෑම් හා වෙනත් අපයෝජන පිළ
නුවරඑළිය නගරයේදී ඇල්ලූ පොලිස් කත පොලිසියේදී පිරිමියෙක් වෙලා
රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියාගේ උකුසු ඇස නිසා පොලිසියට කොටුවෙයි. චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක පොලිස් කාන්තාවක
මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරියන්ටත් ලිංගික හිංසන හිටපු මන්ත්‍රිනි රෝසි - උපේක්ෂා කියන කතාව
කාන්තාවන්ට අතවර කිරීම් පිළිබඳ සිදුවීම් අතිවිශාලය. සෑම ක්ෂේත්රයකම පාහේ කාන්තා හිංසනයන් සිදුවන බව අප
සිරිපා හිමේ නවාතැන ඩුබායි ව්‍යාපාරිකයාට නවාතැන් ගන්නයි
ශ්‍රී පාද පුදබිමේ තරු පහේ හෝටලයක් ඉදිවන බවට ඉකුත් සතියේ ආරංචි පළවිය. මේ පිළිබඳ සියලු පා
කොළඹ දෙදරවූ පාතාල වෙඩි
පසුගිය ඉරිදා රෑ 7.30 ට පමණ කොළඹ හෙල්ලුම්කා ගියේ පාතාල ලෝකයේ කල්ලියක් මට්ටක්කුලිය සමිට්පුරදී එල්ල කළ වෙ
රජරට වනපෙත් වනසන හැටි ඇස් ඇරලා බලපල්ලා
රක්ෂිතයේ දැවැන්ත ගස් ඉරා ඇති අයුරු. මහවැලියෙන් ආදී මුතුන්මිත්තන් තැනූ වැව් අමුණුවලින් පෝෂණ
අදත් පවතින්නේ බළංගොඩ මානව පරපුරමයි
කැණීම් බිමක් ගෙවුණු සතියේ ලක් ඉතිහාසයේ සුවිශේතම සංධිස්ථානයක් සටහන් විය. ඒ අනාද
කරදර වුණ අයට ඇස් පනාපිටම පිහිට වෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය
අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය මම අසා සිටියෙමි. දස දෙසින් පැමිණි භක්ති
සමාජයෙන් ගරුත්වය ඉල්ලන සංක්‍රාන්ති ලිංගිකයෝ
ස්ත්‍රී, පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය යනු මාතෘකා දෙකකි. දරුවකු ස්ත්‍රියක හෝ පුරුෂයක
පෙම්වතාට අරන් දුන්න ණය ගෙවන්න ගණිකා මඩමකට ගිය
ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සැරයන් සම්පත් මහතාට කිසිවෙක් පණිවුඩයක් ලබා දුන්නේය. සම්පත් මහතා ඒ බව තම
ගෙවල්වලට පනින නිරුවත් භූතයෙක්
මාදම්පේ පොලිස් වැයික්කියේ පදිංචි ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකි. කළණ මිතුරෙක් ඔහුගේ බිරිඳ ද සමග පසුගිය දවසක ව්‍යාප
ඇන්ටිලා දෙන්නෙකුගේ බෝඩිං දෙකක්
ඔහු වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ අතර ඕ සිය විසල් නිවසෙහි කාන්තාවන් සඳහා නේවාසිකාගා
නරියාට කිකිළි බාරදුන් පරිවාසේ සේවිකාව
පරිවාස භාරයේ පවතින ළමා නිවාසයක සේවිකාවක් පරිවාස භාරයේ සිටි දැරියක ඇය අපහරණය කළ තැනැත්තාටම නැවත ලබාදී මුදල් ලබා
උතුරේ ත්රස්තවාදයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ මෙහෙමයි
ඒ, 1975 වර්ෂයේ ජූලි 27 වැනිදා හැන්දෑවයි. යාපනයේ පොන්නාලෙයි ශ්‍රී වර්ධරාජා පෙරුමාල් කෝවිල අසල තරුණයන්
බැංකුවේ සේප්පුවට විදින්න හැදූ බැංකු මැනේජර් කොටු කළ හැටි
වයික්කාල තෝප්පුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුව දවස් දෙකකට පසුව විවෘත කළේ දවස් තුනක් එක දිගට
“සෙල්ෆි” ගන්න ගිහින් වැනසෙන ජීවිත
රුවිනි ඩෙලිසර හේරත් සමරවීර සහ සයිනබි දඟකාර වයසේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකි. පසුගිය සතියේ
සල්ලිමුල නැතිවෙලා අයිතිකාරයාට තේරෙන්න බොරුවක් හදලා කියලා
මම ලොරියෙන් එද්දී සුදුපාට වෑන් රථයකින් ආපු හතරදෙනෙක් පාර හරස්කරලා නැවැත්තුවා. මම හොඳටම බය වුණා කරකියා ගන්න කිසි
රූමත් බිරිඳ තරුණයින් සමඟ ප්‍රේම සම්බන්ධකම්වලට පටලවා මුදල් කොල්ලකාලා
මේකනම් හරිම පුදුම හිතෙන කතාවකි. කෙනෙක් ලෙහෙසියෙන් මේකතාව විශ්වාස කරයිද කියන එක ප්රශ්නයකි. එත් කතාව නම් සම්පූර
කසිප්පු නුදුන්නාට තරුණයාගේ ගුද මාර්ගයට යකඩ පොල්ලක්
තිස් පස් හැවිරිදි පමණ වන ඔහු ගොවිතැන් බත්කර ජීවිකාව ගෙන යන අයෙකි. පදිංචිව සිටින්නේ තඹුත්තේගම පොලිස් වැයික්කියට
ජනාධිපතිකම ඉතා හොඳට කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයකුත් මට තියෙනවා
මෙවර “-මුහුණට - මුහුණ” සංවාදය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟයි ● රටේ තොටේ දේශපාලනේ
ලංකා සිතියමෙන් මැකී යන ගම්මානයක් සොයා ගිය ගමන
ශ්‍රී ලංකා සිතියමෙන් සදහටම මැකී යන ගම්මාන 12ක ජනතාවගේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා ඉන් එක්
අඟුණකොළපෑලැස්ස පිය-පුතු ඝාතනයේ සැකකරුවෝ හෙළිවෙති
මරණකරුවන් පදිංචිව සිටි නිවස මාස කිහිපයක කාලයක් නිශ්ශබ්දව පැවැති දකුණේ පාතාලය පිළිබඳව ය
හිර ගෙදරට පියඹා එන මත්කුඩු
හිරගෙවල්වල කාන්තා පිරිමි කියා වැඩි වෙනසක් නැත. වෙනස ඇත්තේ ගොඩනැගිලිවල මිස ක්‍රියාකාරකම්වල නොවේ. ඒ දෙපැත්තේම ස
සංවර්ධන වැඩ නොකර දේශපාලනය ගැන හිතුවා නම් මට උතුරේ හිත් දිනන්න තිබුණා
උතුරේ යුද්ධය අවසන් කොට කඩිනමින් සංවර්ධන ක්‍රියාදාමයක් ආරම්භ නොකොට දේශපාලනික වශයෙන් දිගින් ද
පෙර ආත්මයේ වෛරය මංගල රාත්රියේදී මුදාහල ගීතානි
මනුෂ්‍යයා විසින් සිදු කරන කුසල් අකුසල් ඊළඟ ආත්මය සඳහා හේතු වන බව දැන ගැනීම ඉතා වැදගත්ය. එය කර්ම ඵලයක් ල
බස් රථයේදී සිසුවියන්ට අතවර කළ “වියපත් බඹරා”
විදුහල්පතිවරයා තම අතට පත්ව තිබූ ලියුම් තුනක්ම එක හුස්මට කියාගෙන ගියේය. ලියුම් තුනම කියවා බැලූ විදුහල්
පාරේ හිඟා කෑ චීන හිඟන්නු 13ක් අල්ලයි
මහනුවර ශ්‍රී දළදා මාළිගය ආසන්නයේ නුවර වැව රවුමේ පදිකවේදිකාව මතට වී වයලින් වාදනය කරමින් ගී කියමින් යාච
දුම්රිය මගීන්ට බනිස් කන්න දී රන්බඩු ඉස්සූ දේවගැති
යාපනයේ පදිංචි ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක් කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියකට නැග්ගේ කිරුළ

