පුංචි ඡන්දයට එ.ජා.ප. සූදානම, බැඳුම්කර වාර්තාව, ජනාධිපතිගේ කඩුවට එ.ජා.ප.ය කැපෙයි ද පොලිසිය හැසිරවෙන්නේ සාගලට ඕන හැටි
විශේෂාංග
ප්‍රාර්ථනා පුරවාගත් මොරගහකන්ද
අතීතයේ සිට ජලයෙන් සුපෝෂිත වුවත් වර්තමානයේදී නියඟයන්ට හසුව සිඳී යන වැව් තලා කිසිඳා නොසිඳෙන සේ ජලයෙන් පෝෂණය කරමින
ඡන්ද නීතිය කණ පිට පෙරළන්නෝ
පළාත් පාලන මැතිවරණයේ උණුසුම ඉහළ යමින් තිබියදී විවිධ ප්‍රදේශවලින් මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙමින් තිබෙන පැමිණිල
රටට ආදර්ශයක් දුන් අක්කා නගෝ
දෑස් නොපෙනුනත් එය අධ්‍යාපනයට බාධාවක් කර නොගනිමින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාලා අංශයෙන් ඒ සාම
යුද්ධයේ දෝංකාරය
සිවිල් යුද්ධය නිමා වී වසර අටක් ගෙවී ඇතත් එයින් උපන් අනිටු පල විපාකවල අඩුවක් නම් නැත. උතුර දකුණ කියා හෝ සිංහල දෙමළ ක
සරසවිය කෙළෙසන නවක වධය
‘හොස්ටල් එකට ගිය මුල්ම දවසේ අපට සරං ඇඳගෙන හොස්ටලේ එකේ කාමරයකට එන්න කිව්වා. ඉන් පස්සේ සෙකන්ඞ් ඊයර් අයියලා ඇවිත් අප
රටට වැඩකළ ගාමිණී අතුකෝරළ
හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණී අතුකෝරළ මහතාගේ 16 වැනි ගුණ සමරුව අදට (1) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
යහපත් වූ සිත පුද්ගලයා උසස් තන්හී රඳවයි
දුරුතු පුර පොහෝ දිනය එළඹ ඇති අද දිනය ව්‍යවහාරිකව තවත් නව වර්ෂයක ආරම්භ දිනය ද වේ. විශේෂයෙන්ම හෙළ බොදුනුවන් බහුතරයක
2018 වසර යා යුතු මග
කිතුවස් හෙවත් භාවිත වර්ෂ ක්‍රමයෙන් මාස දොළහක් ගෙවා නව වසරක් උදාවේ. ජූනුස් නැමැති දෙවියාගේ නම මේ උදාවන පළමු මාසයට
අලි-මිනිස් ගැටුමේ සැඟවුණ දේශපාලනය
”මරනවා නම් අපට මරන්න පුළුවන්. ඒ තරම් කේන්තියි. හැබැයි අපි එහෙම කරන්නේ නෑ මහත්තයෝ. වගා ළිඳකට වැටුණත් අපිම තමයි බේරග
මුල්ම රඟපෑමෙන් හාදු වැස්සක් ලැබූ රවීන්ද්‍ර
1971 වසරේ ලේක් හවුසියේ සවසට නිකුත් කළ “ජනතා” පත්‍රයේ කර්තෘ ඩී.එෆ්. කාරියකරවන මහතා වත්තල මාබොලේ මීගොමු පාරේ ගෙයක් තැන
ජන බලය ජය ගනීවි
ඒකාබද්ධයේ නාගැනීම, නාම යෝජනාවක්වත් හරියට හදාගන්න බැරිද, ආණ්ඩුව කළ ඇඟට දැනෙන සංවර්ධනය, හම්බන්තොට වරාය, සාමකතා බිඳ
දිසාපාමොක්ලාගේ ගජබින්නාලංකාරය
පාසලක් වහනවා යනු හිරගෙවල් 100ක් ඇරෙනවා යන්න බව රටේ ප්‍රචලිත කතාවකි. එනම් පාසල් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ දරුවන් ය
සරසවි අහිමිවුණු සිසුන්ට සරසවි වරම්
සුදුසුකම් ලත් උ/පෙළ 150,000 ක් පමණ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 25,000 ක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙති. තවත් 125,000 ක් ඉතිරිවෙ
මේ ඡන්දෙන් ආණ්ඩුව ගෙදර යවන්න බෑ
පළාත් පාලන ඡන්දය, ශ්‍රී.ල.නි.ප. ඒකාබද්ධ සමගිය, තිබෙන අර්බුද, සමගියට බාධා කරන්නේ කවුද, ඡන්දය කල් දැම්මේ ශ්‍රීලනිප වුව
තත්පර 90 ක් රඟපා සම්මාන දිනූ සතිස්චන්ද්‍ර එදිරිසිංහ
අසුව දසකයේ ජාතිවාදී කෝලහාල තිබූ වකවානුවයි ඒ. දෙමළ තරුණයකු ලේ ගලමින් පන්සල් භූමියේ වැටී සිටිනු පන්සලේ නායක හාමුදු
එකතුවීමේ එකතු නොවීමේ නිධාන කතා
මේ වනවිට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් වී අවසානය. එය වත්මන් යහපාලන රජය මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ද වනු ඇත.
ළමා අයිතිවාසිකම් වසා දැමු ඔසරි පොටට මොකද වුණේ
ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමට ලංකාව සැරසෙන බවට මීට මාස දෙකකට පෙර පුවතක් පළවෙද්දී ඒ
ආර්ථිකය ලෙඩ ඇඳේ
නීලහරිත අයවැය, රටේ ණය ආර්ථිකයේ තත්ත්වය, මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව අයවැය ඉදිරිපත් කළා යැයි චෝදනා කරන්නේ ඇයි යන
ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුරට වසර 43 ක්
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර වන සපතකන්‍යා අනතුර සිදුවී අදට (4) වසර 43 ක් සපිරේ.1974.12.04 වැනි දින මක්
ජාතියේ සන්නිවේදන ගුරු
කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතා ඊයේ ඊයේ 3 වැනිදා අනූහය වැනි විය සැපිරීය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජන්ම ශත සංවත්සරයේදී චීනයෙන් උපහාර ලබන ඉඹුල්ගොඩ වීරයා - ඇස්.ඩී.
‘මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති’ යනුවෙන් සුභාෂිත කවියා සිය මියුරු කවි බසින
කොටහේනේ කප් ගහපු උඩවැඩියා මල - නන්දා මාලනී
මේ වූ කලී කොළඹ කොටහේනේ කාසිසෙට්ටි වත්තේ හත්වැනි පටු මාවතේ පේළි නිවසක ජීවත් වූ පුංචි කෙල්ලකගේ කතාවයි. නම කී පමණකින
ණය ගෙවීම අභියෝගයක්
ගෝඨාගේ ගුණ වැයීම, නීති විරෝධී වැඩ නවත්වලාද, ආර්ථිකය හැදුවාද, ඒකපුද්ගල ණය, විදේශ ආයෝජන, අයවැයට නැගෙන චෝදනා, උද්ධමනය,
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස වියතාණෝ
ඔහු සුවිශේෂී මිනිසෙකි. සැබෑ ගැමි සුවඳ විහිදුවමින් අව්‍යාජත්වයත් නිරංකාරකමත් සිය ජීවිතයට ආභරණයක් කරගත් මේ ජ්‍යෙ
සාපෙළ දරුවන්ට නොමිලේ උගන්වන අකුරම්බොඩ ‘රෑ ඉස්කෝලේ’
මාතලේ දිස්ත්‍රික්කයට අයත් අකුරම්බඩ වීර කැප්පෙටිපොල ජාතික පාසලේ ඉගෙනුම ලබන මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින ස
ජනවාරි වසන්තයේ පලදීම
‘ජනවාරි වසන්තය’ ලංකාවට අත්පත් කරදී ඇත්තේ ‘අරාබි වසන්තය’ විසින් ඊජිප්තුවට, ඉරාකයට, ලිබියාවට සහ සිරියාවට අත්කර දෙ
යුක්තිය මුක්තියට පාවාදීම
කෝපයෙන් මත් වූ විට අනුන් කුමක් කරන්නේ ද යන වග පසෙක තබා තමන් කුමක් කරන්නේ ද යන වගවත් අපි නොදනිමු. බොහෝ විට හදිසි කෝපය
නිට්ටඹුව පොලිසියට මෙච්චර හයියක් කොහෙන්ද
නීතිය හා සාමය රැකීමට සිටින පොලිසියෙන් මහජනතාවට සිදුවන අසාධාරණ ගැන කතා ඕනෑ තරම් ඇත. එවැනි අවස්ථාවල කොමිෂන් සභා වැ
ආණ්ඩුව බයද
පළාත් පාලන මැතිවරණය සම්බන්ධ කතිකාව බොහෝ කලක සිට තිබෙන්නකි. මේ සමඟම ජනතා පරමාධිපත්‍යය සම්බන්ධව ද සාකච්ඡාවක් තිබේ.

