ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමේ ප්‍රථම පියවර ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය. එහෙත් ජන
විශේෂාංග
උතුරේ දමිළ ජනයාගේ වත්මන් හදගැස්ම
තිස්වසරක යුද්ධය අවසන් වී වසර 10කට ආසන්න වුවද යුද මානසිකත්වය කරපින්නාගෙන සිටින උතුරේ වැසියන්ගේ මානසිකත්වය පිළිබඳ
තවමත් නිමක් නැති අවුල
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ බරපතළම දේශපාලන අර්බුදයට තුඩුදෙන ආකාරයෙන් කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන
ඡන්ද කල්දමා ඡන්ද අයිතිය නැතිකරද්දී නිහඬවුණේ කවුද
ඉතිහාසයේ කෙදිනකවත් නොවූ තරමේ අවුලකට රට මැදිවෙලාය. උද්ගතව තිබෙන අවස්ථාව දෙස බැලීමෙන් පමණක් ඒ සම්බන්ධව යම් නිගමනය
සංහිඳියාවට කෙනෙහිලි ඇයි
නාගදීපය වන්දනා කරන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීප නාම පුවරුවේ නාගදීප චෛත්‍යය වැසෙන පරිදි කිසියම්
ජපකළ ව්‍යවස්ථා මන්ත්‍රය
අපි අර්බුදයකට මුහුණදී සිටිමු. එය අද ඊයේ හටගත්තක් නොව කලක් තිස්සේ පැවැත එන්නකි. යටත් පිරිසෙයින් පසුගිය වසර තුන හතර
ශ්‍රී ලංකාවේ ආර්ථිකේ සෝමාලියාවටත් හපන්
ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත
මැණික් මුදලාලිගේ නිවෙස අවි ගබඩාවක්වීමේ රහස
මැණික් වෙළෙඳාමට තුවක්කු සම්බන්ධ වන්නේ කෙසේදැයි අපි නොදනිමු.
පැලැන්තියේ බෙදුම් රේඛාව
ශ්‍රී ලංකාවේ දේශපාලනය පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ පා තිබේ.
ජනපතිගේ දින හතේ සංඥාව
මාසයකට අධික කාලයක් තිස්සේ විවිධාකාර අයුරින් පැටලෙමින් පවතින දේශපාලන අර්බුදයට තවමත් විසඳුමක් ලැබී නැත.
රටට ආදරේ සැමටම එකමිතියකට එන්න බැරි ඇයි
රටේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ දිනවල විවිධ මත ප්‍රකාශ වෙයි. මේ හැම මතයක්ම කේන්ද්‍රගත වී තිබෙන්නේ අර්බුදය හැ
වගකිවයුත්තෙක් නැති රටක විනාශය
ක්‍රමයක් සහ විනයක් නැති රටක ඉරණම මේ ආකාරයෙන් විසඳෙන තුරු ඔහේ බලා සිටින ජන සමාජයක්. විනාශයෙන් ගැලවීමට ක්‍රමයක්, මඟ
බුද්ධි අංශ අවශ්‍ය ඇයි
ස්ථාවරත්වය ඕනෑම රටක මූලික අවශ්‍යතාවකි. රටේ ආරක්ෂාව ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයයි. එනිසා සෑම ආණ්ඩුවක්ම, සෑම
අල්ලස් කොමිසමට අවශ්‍ය තරමට නිලධාරින් දෙන්න බැරිද
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2014 සිට මෙතෙක් ලැබුණු පැමිණිලි 8000ක් ගොඩ ගැසී තිබෙන බව අනාවරණය වෙයි.
අර්බුදය උසාවි යෑම
ශ්‍රී ලංකාවේ අධිකරණය කොතරම් ස්වාධීන ද යන්න අපේ නඩු විභාග කිරීමට ජාත්‍යන්තර අධිකරණවල පිහිට පතන අයටත් දෙමුහුන් අධ
රාජ්‍ය සමාගම්වලින් දේශපාලන දොළ පිදේනි දීම
මේ රටේ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීප අනුගාමිකයන්
19 වැරැද්දේ විපාක
අද දවස වන රටේ දේශපාලනය වෙනත් මුහුණුවරක් ගෙන ඇත. මේ රටේ
සබඳතා බිඳ වැටෙයි
බදාදා (හෙට) විවාදයට ගැනීම සදහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවකි.
රටේ සම්පත් හා ජාතික වස්තු රකින දැඩි වැඩපිළිවෙළක් නැද්ද
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටි ඇත් පැටවකු කිසියම් අයකු වනෝද්‍යාන භූමිය තුළදීම වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය අප පුවත
ලෝක ව්‍යවස්ථා අර්බුද
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට්, රාජ්‍ය සහ
මහින්ද ඉවත් කිරීමේ තිරය පිටුපස මෙහෙයුම
තිරය පසුපස දියත්ව තිබෙන මෙහෙයුම්වල තවත් ඉදිරි
අර්බුදය අලුත් මාවතක
අගමැතිවරයකු බලයෙන් පහ කිරීමෙන්, තවත් අයකු නව අගමැතිවරයා ලෙස පත් කිරීමෙන්, නව රජයක් ස්ථාපිත කිරීමෙන්, පාර්ලිමේන්ත
ආණ්ඩුවේ අළුයට ගිනි පුපුරු
ආණ්ඩුවේ අර්බුදය ඉකුත් සතියේ තවදුරටත් උග්‍ර තත්ත්වයකට
හෝටල් කර්මාන්තයේ අර්බුදයට වහා පිළියම් ඕනෑ
දඹුල්ල, හබරණ, සීගිරිය හා පොලොන්නරුව ප්‍රදේශවල සංචාරක
ව්‍යවස්ථා අර්බුද වින්නැහිය
“කඩිමුඩියේ සකස් කරන ලද, පිළිවෙළක් නොමැති, යොදා ඇති භාෂාවේ දුර්වලකම්වලින් යුක්ත, අවශ්‍ය වදන්වලින් තොර හා අනවශ්‍ය
ඉමක් කොණක් නොපෙනෙන අඳුරක
පාර්ලිමේන්තු පිළිවෙත් අනුව සැළකුවහොත් වර්තමාන ආණ්ඩු
බටහිර රටවල්වල ඇඟිලිගැසීම
බටහිර රටවල් පසුගිය කාලයේ හැසිරුණු ආකාරය පුළුල් කතාබහකට ලක්වුණි. මේ රටේ ඇතිවූ තත්ත්වය පිළිබඳව ඒ අය සෘජුවම දැක්වූ
හරිපාරේ වම ආවානම් රට හරිතැන
දේශපාලන නිදහසින් පසු අප රට පාලනය කෙළේ දක්ෂිණාංශික හෝ දකුණට බර මැදි මාවතක් ගත් දේශපාලන පක්ෂ විසිනි. වඩා නිශ්චිතව ක
ආර්ථිකයට සිදුවන හානි වැළැක්වීමට පියවර ගන්න
රටේ දේශපාලන අනාගතයට දෙසැම්බර් 07 වැනිදා තීරණාත්මක දවසක් බවට පත්වෙන ලකුණු හැම අතින්ම පහළ වෙමින් තිබේ. ශ්‍රේෂ්ඨාධි
පාසල් දරුවෝ මරුවෝ වූවෝ කාගේ වරදින්ද
මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු විසින් එල්ල කරන ලද පිහි පහරකින් මාතර නගරයේම තවත් ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19

