මාතර වැලිගම මිරිස්ස ධීවර වරාය ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකි. ඒ ඉකුත් මැයි මස 30 වැනිදා සෙන
විශේෂාංග
ඩඩ්ලි හොඳ වැඩියි
ශ්‍රී ලංකාවේ බත් දුන් පියා ලෙස විරුදාවලි ලත් ඩඩ්ලි සේනානායක මහතාගේ 109 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ න
ප්රජාතන්ත්රවාදී අර්බුදයේ උරුමක්කාරයෝ
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමය වූ කලී එක් අතකින් බලන විට රෝද තුනක් උඩ දුවන වාහනයකට සමාන වේ. වඩාත්ම ජනප්‍රිය සමාජග
මූල්‍ය සමාගම්වල අක්‍රමිකතා මඬින අතර ඒවා වට්ටන්නත් එපා
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යා යුත්තේ රටේ මහජනතාවගේත් ව්‍යාපාරිකයන්ගේත් අවශ්
හූල්-මහින්ද විරසකය ඡන්දයටත් රටටත් අගතියක් කළාද?
මාරාන්තික කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමුණ ද, එසේ ඇතිවූ බිය පහව ගොස් ඇති සෙයක් ස
හණමිටි මතවලටත් - සම්මතයටත් එරෙහිවූ දයාබර පියතුමා
1969 වසරේ වෙසක් සමයේ එක්තරා දිනක සවස් වරුවේ මා මිත්‍ර චිත්‍රපට විචාරක, ලේඛක ඈෂ්ලි රත්න විභූෂණ කැලණියේ පෑලියගොඩ මීසම
කිතුනු සංස්කෘතියේ ජාතික සලකුණ අර්නස්ට් පෝරුතොට පියතුමා
මෙරට අන්තර් ආගමික සංහිඳියාව වෙනුවෙන් මෙන්ම සාහිත්‍ය හා සිනමා කලා ක්ෂේත්රය වෙනුවෙන් අති මහත් මෙහෙවරක් ඉටුකළ, ස්
අමාරු කාලයේ ජනතාවට පිහිටවූ සුළු වෙළෙන්ඳාගේ ඉරණම
කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය. නිවෙස්වලට කොටු වූ ජනී ජනයාට එදිනෙදා බඩ
සෑම දෙනාටම සරසවි වරම් ලැබීමේ මග
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ජනාධිපතිවරණ පොරොන්දු වලින් එකක් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය උදෙ
වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි
බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේ
එපා කියා බදාගන්න මනාප ක්‍රමය
මීළඟ මහා මැතිවරණයට දින නියම වී තිබේ. ඒ පසුබිම යටතේ මැතිවරණ ක්‍රමය සහ මනාප ක්‍රමය සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමු
ඡන්ද දූෂණ ගැන මැකෝගේ කතාව අද ගළපාගැනීම
කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීමත් ඡන්ද මධ්‍යස්ථානවලට කඩාපැන ඡන්ද පෙට්ටි පිරවීමත් අතර වෙනසක් නැතැයි මැතිවරණ කොමි
ලෝකය මවිතකළ අපේ මානවයා
අප්‍රිකාවෙන් පිටත ආදි මානවයාගේ දුනු හී භාවිතය පිළිබඳ පැරණිම සාධක ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමත් සමඟ මේ වනවිට මානව ප
පරිසරය සුරකින වියදම් අඩු ඡන්දයකට මඟක්
සියවසකට ආසන්න කලක් ශ්‍රී ලාංකීය පුරවැසියා ආසක්ත කරන ලද යම් සමාජ කරුණක් වේ නම් එය නිසැකවම මැතිවරණයි. සීමිත නියෝජන
බෝම්බ තුවාලකරුවකු නිකම්ම රෝහලකට ඇතුළු වූයේ කෙසේද?
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහ්රාන් කල්ලියේ බෝම්බ නිෂ්පාදනකරු වූ රිල්වාන් හෂිම් නැමැත්තා බෝම්බයක් අත්හදා බැලීමකදී
කොරෝනා මැඬීම අද අපි හොඳම තැනක ඉන්නවා
කොවිඩ් සමාජ රටාව සහ මහමැතිවරණයට යෑම ගැන මේ වනවිට සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. මෙවර සඳුදා හමුව වෙන්වන්නේ පුත්තලම
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අප රටට විතරක් නරකද?
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන අලුත් යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට රජයේ වෛද
හූල් කී කතා නොකී කතා
මැතිවරණවලට තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂකයින් සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් (Code of Conduct) ජාතික මැතිව
මනාප පොරයෙන් සමාජය ගඳ ගස්සන්න එපා
2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක ඉකුත්දා නිකුත් කෙරිණි. මැතිවරණය පවත්වන දින
වතුකර කුමාර රාජ්‍යය
වතුකර කුමාර රාජ්‍යයයේ පාලක පරම්පරාවේ දෙවැනි ලේ උරුමක්කාරයා මිය ගියේ ය. පසුතලය හෝ පෝරුව ලෙස ට ඒ දෙවැනියා ගේ මළ සිරු
කොල්ලුපිටිය විරෝධතාවට පැති කීපයක මති මතාන්තර
කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අධිකරණ නියෝග නොතකා විරෝධතා ව්‍යාපාරයක් මෙහෙයවීමේ වරදට අත්අඩං
වෙනස් වෙමින් පවතින ආරක්ෂක පසුබිම
ඇඳිරි නීතිය පැවතුණද පසුගිය මැයි 21 වැනිදා මරදාන මාළිගාවත්ත ජුම්මා දේවස්ථානය ආසන්නයේ වූ සිදුවීමේ, වැඩිදෙනෙකුගේ අව
ව්‍යාපාර මාෆියා පාලනයට නිසි ක්‍රමවේද
වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික දර්ශනය පැහැදිලි නැත. ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. විවෘත ආර්ථික ක්ර
පාතාලයේ සෙල්ලම්
මාලිගාවත්ත “ලක්සෙත” මහල් නිවාස සංකීර්ණයේ දස වැනි මහලේ දස වැනි නිවෙසේ පැවැති මත්පැන් සාදයකි. මත්පැන් මත්ද්රව්
මැතිසබය අක්රියනම් ඇමැතිවරු
1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාව ‘ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්’ වේ. ප්‍රජාත
පාතාලය සුද්ද කිරීම ජාතික ආරක්ෂාවේ පියවරක්
ගොනා කෝවිලේ රාජා වශයෙන් හඳුන්වනු ලැබූ, සංවිධානාත්මක අපරාධකරුවකු බවට පොලීසිය සඳහන් කරන රාජා විමලධර්ම නම් පුද්ගල
ව්‍යවස්ථා සංශෝධනයේ අනිටු විපාක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරින්වර විවිධාකාරයේ කතිකා දකින්නට පුළුවන. වර්තමානයේද එවන් කතිකාවක් ඇත්තේ ව
කංජිපානි සිරකුටියට දුරකතන අහසින් පාත්වූවාද?
මොහොමඩ් මජීඩ් මොහොමඩ් හෙවත් කුප්‍රකට කංජිපානි ඉම්රාන් ඩුබායි හි පැවැති මාකඳුරේ මධුෂ්ගේ පුතුගේ උපන් දින සාදයකදී
කොරෝනා මළ සිරුරු භූමදානය අහිතකරද?
කොවිඩ්-19 රෝගය හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීම සම්බන්ධව කිසිම රටක නොවූ විරූ ආකාරයේ මහත් ආන්දෝල
කොරෝනා සමඟ රට යා යුතු මඟ
ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වයිරසය යම් මට්ටමකට පාලනය කරගැනීමට අපට හැකිවුණේ යහපත් සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීමට

