ආණ්ඩුවේ ප්රමුඛ අවශ්‍යතාව වී ඇත්තේ විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමය. ඒ සඳහා තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍යය.
විශේෂාංග
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාව
වැස්ස මඳකට තුරල් වුව ද ව්‍යවස්ථා වැස්ස නම් තුරල්වෙන පාටක් නැත. ඒ වැස්ස මොර සූරන ගාණට ය. වාද විවාද, ප්‍රවාද, පුවත් සා
දුම්රිය පමාවට පිළියම් නැද්ද?
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරන් අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් බදුල්ලේ සිට බණ
බලය බෙදීමේ දේශපාලක කඹ ඇදිල්ල
පළාත් සභා බරපතළ ලෙස විවාදාපන්න මාතෘකාවකි. පිරිසක් ඒවා අහෝසි කළ යුතු බව කියන අතර තවත් පිරිසක් කියන්නේ අහෝසි නොකර න
පෞද්ගලික බසයට වද දෙන කප්පම්කරුවෝ
කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩාවැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20ක පමණ මුදලක් කප්පම්කරුවන
විස්ස රටට විනයක්ද?
විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට විවිධාකාරයේ අදහස්, තර්ක ඉදිරිපත් වෙමින් තිබේ. විවිධ පාර්ශ්වවල අරමුණු හා ඉ
නැවේ ගින්න උගන්වන පාඩම
අපේ රටට මහත් ව්‍යසනයක් විය හැකිව තිබූ ‘‘නිව් ඩයමන්ඩ්’’ බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති
19 වැනි සංශෝධනයේ පටු අරමුණු
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස තෝරාගෙන යන්තම් මාස 4 ක ඇවෑමෙන් එළැඹි 2015 අප්‍රේල් මස 28 වන දින, 19 වන ව්
සුභාවිත ගීත කලාව ඉවරෙටම ඉවරයි
• මෙම ‘ගාන්ධර්ව අපදාන’ පොත් පෙළ ලිවීමේ මූලික අරමුණ වුණේ කුමක්ද? මුලින්ම කියන්න ඕනෑ අපට සංගීත සාහිත්‍යයක් නෑ. ප්
සහරාන්ගේ 2015 මැතිවරණ යෝජනා පිළිගත්තත් අත්සන් කළේ නෑ
සහරාන්ලාගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සියලු දේශපාලන පක්ෂ එකතු කර 2015 මහමැතිවරණය
ඡන්දෙදි කියන කතා කරන්න යාම රටට යහපත් නෑ
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු විශාල වශයෙන් අඩාල වී තිබේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවේ. ලොව
වනාන්තර වනසන ද්‍රෝහින්ට දඬුවම් නැද්ද?
වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක
විස්සේ කලබලය අස්සේ 13 අහෝසි කිරීමේ අභියෝගය
යුද සේවයේ නියුක්තව සිට දේශපාලන ක්ෂේත්රයට පිවිසි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුරා මාස 10කට ආසන්න කාලයක් අඩු කරන ලද ව
ඡන්ද දෙකක ජනමත පණිවිඩය
යෝජිත 20 වැනි සංශෝධනයේ අන්තර්ගතය, ඉහළ විනිසුරන් පත්කිරීමේ බලය, ජනාධිපතිවරයාට යළි හිමිවන දණ්ඩමුක්තිය, කැබිනට් මණ්
පරිසරයට හානිකර ‘කාල’ සහ ‘සැචේ’
කාලෙ බෝතල් හැමෝටම වැදගත් නැත. එහෙත් වැදගත් වන පිරිසක් ද වෙති. සැචේ පැකට්ද එසේමය. පිරිසකට වැදගත්ය. තවත් පිරිසකට වැඩ
ලොව පෙර පාසල් අධ්‍යාපනයට පුරෝගාමී මෙහෙවරක් කළ මරියා මොන්ටිසෝරි
පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී වෛද්‍ය මරියා මොන්ටිසෝරි මැතිනියගේ 150 වැනි ජන්ම සංවත්සරය ඉකුත් අගෝස්තු 31 වැනිදාට යෙ
දහනවයට සමුදීමේ සූදානම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය මේ වන විට කෙටුම්පතක් ලෙසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී හමාරය. මේ නව සං
ප්‍රේමලාල් මන්ත්‍රීගේ ගැටලුව අවුලකින් තොරව විසඳාගන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ව
විහින්ම වළ කපාගත් ප්රභාකරන්
වසර ගණනාවක් තිස්සේ එකපිට එක ආ ආණ්ඩු යටතේ, ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර සාම සාකච්ඡා නොකඩවා පවත්වාගෙන යන්නට නෝ
සසුනටම කැපවන ආණමඩුවේ ධම්මදස්සී නාහිමි
ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක, ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත රතනප
පැලැස්තර වෙනුවට අලුත් එකක්
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම ගැන ආණ්ඩුව සිය අදහස් පළ කළේ මැතිවරණවලට පෙර සිටය. ඒ අනුව අදාළ ප්‍රතිසංස්කරණය
ආදේශකයන් නැති දේශක කාලෝ
මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙන් පළවන ලිපියකි. කාලෝ ෆොන්සේකා මහැදුරුතුමාගේ කටහඬ
මාළු ලෑල්ලෙන් පැන කොටින්ට හවුල් වුණු බුම්මා
“තවත් පාතාල කෙරුමෙක් ඉවරයි.” ඒ ඉකුත් අගෝස්තු 29 වැනිදාය. නවගමුව පොලිසියේ අත්අඩංගුවේ සිටි ඉඳුනිල් වජිර කුමාර නොහොත
සියවස් එකහමාරක පොලිසියේ අද දවසේ අභියෝග
ශ්‍රී ලංකාවේ 154 වැනි පොලිස් දිනය අදට (3) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉන්දියාවේ මහාරාෂ්ට
ශ්‍රී ලංකාව රිම් එකේ යන රටක්
විදුලිය අර්බුදය, දසක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කෙරෙන මාතෘකාවකි. මෙම ලිපිය ඊට හේතු හා ඒ පිළිබඳ වෙනත් තොරතුර
දිළිඳු පවුල් නඟාසිටුවන ප්රයත්නය අගයමු
දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ඉකුත් දා ආරම්භ විය. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය ස
මොරිස් ඔබ එන්න ඇවිත් යන්න එන්න
සම්මානනීය ප්‍රවීණ ගායන ශිල්පියකු වූ මොරිස් විජේසිංහ මහතාගේ අවසන් කටයුතු ඉකුත් 31 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භූමි
නව රජයෙන් ව්‍යාපාරික අපේක්ෂා
අගෝස්තු 5 වැනිදා තුනෙන් දෙකේ බහුතරයකින් රජයක් පත්වූයේය. පශ්චාත් කොරෝනා වාතාවරණය යටතේ පවතින ගෝලීය අභියෝග හමුවේ ලං
නිවාස සංවර්ධන අධිකාරියේ ජනතා සේවය
නිවාස සංවර්ධන අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාලයේ එක් නිලධාරියකු පමණක් සිටිය දී අනෙකුත් නිලධාරීන් සියලු දෙනා විවාහ
සල්ලි පස්සෙ දුවන සමාජයකට සාහිත්‍යය කුමටද?
කවියකු, ළමා කෘති රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වන රංජිත් මල්ලියාවඩු රචනා කළ නවතම කාව්‍ය සංග්‍රහය ‘යළි ගලා යනු පිණිස