අන්ත පරිහානියට ලක් වෙමින් පැවැති සිංහල භාෂාව යළි ඔසොවා සවිමත් කිරීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටු කළ මෙරට බිහි වූ
විශේෂාංග
මෙහෙම ගියොත් සිංහල භාෂාව කටවහරට සීමා වේවි
ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබුණු අතර සිංහල භාෂා සාහිත්‍යය වෙනුවෙන් අමරණීය සේවාවක් කළ
අවිධිමත් බදු ක්රමයක බේදවාචකය
බදු වර්ග දෙකක් තිබේ. එනම්, සෘජු බදු සහ වක්‍ර බදුය. එකතු කළ අගය මත බද්ද (වැට්), ආයාත බදු, සුරා බදු සහ සෙසු භාණ්ඩ හා සේවාව
වියදම් කැපීමේ ආදර්ශය ඉහළින් පෙන්වීමත් ඕනෑ
පළාත්පාලන මැතිවරණයට මුදල් ප්‍රතිපාදන සැපයීම පාර්ලිමේන්තු කටයුත්තක් යැයිද ඊට මැදිහත්වීමට අධිකරණයට පවතින හැකිය
සුභාවිත ගීතයේ භාෂානන්දය අජන්තා රණසිංහ
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත්
අහේනියට මුවාවී ඡන්දයට උගුල් ඇටවීම
පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධ කතිකාවේදී ප්රජාතන්ත්රවාදය සහ ආර්ථික ස්ථාවරත්වය කේන්ද්‍රීය තේමා බවට පත්ව ති
ව්‍යවස්ථාවට අනුකූලව ජනතා ඡන්ද අයිතිය රකිමු
ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට කටයුතු කරන ලෙස
දේශපාලනයේ සාධාරණත්වය පාච්චල් කිරීම
ඉකුත් 17 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉතා වැදගත් නඩු තීන්දුවක් දී තිබිණි. 2010 ජනාධිපතිවරණ ප්
ඉන්ධන ගෙන්වීමට සමාගම් තුනකට පැවරීමේ තීන්දුව
මෙරටට ඉන්ධන ගෙන්වා බෙදාහැරීම සඳහා සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශයට පත් වී තිබේ. බලශක්
අභියෝග තුනක් අභියස
පසුගිය වසර එකහමාරක් පුරාවටම රට තිබෙන්නේ බරපතළ ආර්ථික ගැටලුවක බව හැමෝම දන්නා කාරණයක්ය. මේ ආර්ථික අර්බුදය 2019 පසු කා
ඔහු නික්ම ගොස් වසරයි
තම කාරිය නිමවා වේලාසන ඔහු පිටත්ව ගියේය. ඒ පසුගිය වසරේ පෙබරවාරි විසිහතර වැනිදාය. තම කාරිය නිමවා, මතකය රඳවා යන්නම යන
උතුරේ ජනතාවගේ භාෂා අයිතියට ගරු කරමු
මේ රටේ භාෂාව පරිහරණය පිළිබඳ ගැටලුව සම්බන්ධව තවමත් බොහෝ දෙනකුට අවබෝධයක් නැත. එසේත් නැත්නම් ඒ පිළිබඳ සොයාබැලීමට ක
නිදහස් සටනට පුවත්පත අවිය කරගත් ඩී.ආර්.විජයවර්ධන
ලංකාවට නිදහස ලබාගැනීම පිණිස සංවිධානය වූ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකි. උගතුන් බුද්ධිමතුන් දේශයට දායාද කළ ද
වේගයෙන් වැඩිවන ශ්‍රී ලංකාවේ දුප්පත්කම
‘‘ගසක ගෙඩි හට ගත් අතු කපා දමා ගෙඩි කඩා කන නොමිනිසුන් මෙන් ධනය රැස් කර ගැනීම පිණිස පාලකයෝ මහජනයාට පීඩා පමුණුවමින් ර
පාන් ගෙඩියේ බත් පැකට්ටුවේ මිල බහින්නේම නැද්ද?
පාන් පිටි කිලෝවක මිල දැනට මාස කිහිපයකට පෙර රුපියල් 400 ක් ආසන්නයේ පැවතිණි. එවිට පාන් ගෙඩියක මිල රුපියල් 200 ඉක්මවා ඉහ
අද අවශ්‍ය ඡන්දයද? ආර්ථිකයද?
මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා සහ නගර සභා ඡන්දය එදිනට පැවැත්වීමට නොහැකි වී ඇති බව මැති
ගොවීන්ට මුදල් දීම පමා කළ නිලධාරින්ට දඬුවම් නැද්ද?
ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත වූ රුපියල් කෝටි එකසිය තිහක් ඔවුන්ගේ ගිණුම් අංක වැරදියට සටහන් කිරීම නිසා නි
පොලොන්නරුවෙන් බිහිවුණු ‘සන්න’
ත්‍රිපිටක ධර්මය සඳහා අටුවා, ටීකා, ගැටපද ආදී සන්න ලිවීම ඇරැඹුණේ අනුරාධපුර අවධියේ යි. ඒ අවධියෙන් පසුව ද සන්න පොත් ලි
ගුරුවරුන් පොත පත කියන්නේත් නැත්නම් දරුවන් ගැන කවර කතාද?
නවකතා රචකයකු, ළමා කතා හා යොවුන් කතා රචකයකු, කෙටිකතා රචකයකු, තිර නාටක රචකයකු මෙන්ම ග්රන්ථ සංස්කාරකවරයකු ලෙස කෘති ග
රටට ඔබින මාර්ගය කුමක්ද?
මෑත කාලයේ රට තුළ දැවැන්ත අරගලයක් තිබුණි. සාමකාමී විරෝධතා ආණ්ඩු පෙරළියකින් කෙළවර විය. විධායක ජනාධිපතිධුරයට පත් රන
අධීක්ෂණයට යටත් නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන
ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේ
ඇදුමට සමාන තවත් රෝගයක්
ඇදුම රෝගයට සමාන තවත් පෙනහලු ආශ්රිත රෝග තිබේ. COPD නැමැති රෝගයද පෙනහලු ආශ්‍රිතව විශේෂයෙන් පිරිමි පක්ෂයට දක්නට ලැබෙ
ඇඟලුම් අපනයන ආදායම් සැඟවීමේ ඇත්ත නැත්ත
ආර්ථික හා දේශපාලන අර්බුදයෙහි කරවටක් ගිලි සිටින අප ජීවිත ගලවා ගනු පිණිස එල්ලෙන්ට පිදුරු ගසක් සොයමින් සිටින අසීරූ
විදුලි බිලෙන් කර්මාන්ත කඩා වැටේද?
2022 වසරේ අගෝස්තු මාසයේදී ද විදුලි ගාස්තු සියයට 70කින් පමණ ඉහළ නංවන ලදී. මෙවර එම මිල වැඩි වීම සියයට 66කිනි. පසුගිය වසරේ ක
ජීවන බරින් මිරිකුණු මිනිහාට විදුලි බිලෙනුත් මරු පහරක්
සමාජය බරපතළ ලෙස කම්පනයට පත් කළ විදුලි ගාස්තු සංශෝධනය දැන් ක්‍රියාත්මකය. රජය ප්‍රකාශ කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අර
පුංචි ඡන්ද උගුලකට හසුවේද?
ඉකුත් අඟහරුවාදා මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 9 වැනිදාට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා වූ තැපැල් ඡන්ද ප්‍රකාශ කිර
ලිපියට උත්තර පමාකරන රාජ්‍ය සේවා කොමිසම
දියුණුවේ ප්‍රබල හතුරා ප්‍රමාදය බව සැමට පොදු සරල සත්‍යයයි. එවැනි ප්‍රමාදයක් ගැන ඉකුත්දා පාර්ලිමේන්තුවෙන් අසන්නට
විජයාද? ටිකිරි මැණිකේද? ඇහැළේපොළද?
ගාඩි, සිනමාවේ එක් මූල සාධකයක් කෙරෙහි අප අවධානය යොමු කරවන සිනමා කෘතියකි. ගාඩි නෙතට ප්‍රියයි. එහි රූප වියමන, තානය, රූප
116 වැනි ගුණ සමරුව යෙදෙන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා
ජාතික වීරයකු වන ඇමෙරිකන් ජාතික ශ්‍රීමත් හෙන්ටි ස්ටීල් ඕල්කට්තුමාගේ 116 වෙනි ගුණසමරුව අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්
ඉදිරි තෙවසරේ රටේ ගමන කෙබඳු වේද?
වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආශ්රිත දේශපාලන බලවේගයට එවක තිබූ චිරප්රසිද්ධ ච