කොරෝනා සැක තවත් අයෙක් මහනුවරින් අයි ඩී එච් රැගෙන එයි


(චමිල් රූපසිංහ)

 
කෝවිඩ් - 19 ආසාදනය වු බවට සැක  අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු කර යැවු බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින් රත්නායක මහතා පැවැසිය.
 
   රෝහල් අධ්‍යක්ෂකවරයා  පැවැසුයේ මොහු ඉන්දියාවේ සංචාරය කර පැමිණි අයෙකු බවයි.

 ඔහු සංචාරයක් සඳහා ඉන්දිවයාවට ගිය බව වසන් කර ඇතැයිද, පවුලේ තවත් සාමාජිකයින් දෙදෙනකු  උණ රෝගයෙන් පෙළන බවත් මේ වන විට අනාවරණය වී තිබේ.