සුපිරි වාහන බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 35 ඉක්මවන මෝටර් රථ හා ජීප් රථ මිල 100%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයන
ව්‍යාපාරික විත්ති
පෝලන්තයේ ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ යානයක් හෙට ලංකාවට
පෝලන්තයේ වෝර්සෝ සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරමින් ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයට’ අයත් යානයක් හෙට (04) කටුනායක බණ්
‘ණයෙන් මිදෙන්න චීනය ලංකාවට උදව් කරනවා’
“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක
රුසියානු සංචාරකයන් 25,000 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ව්‍යාපෘතියක්
මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2020 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුසියානු සංචාරයන් 25,000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ විශ
දඹුල්ලේ එළවළු මිල ඉහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද(29) විශාල වශයෙන් ඉහළ ගොස් පැවති බව වෙළෙන්දෝ පවසති.
ජර්මානු සංචාරකයන් ආකර්ෂණයට මිලියන 100ක ප්‍රචාරණයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන ජර්මානු සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට ජර්මනියේ රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධව ප්
ලංකාවේ වේගවත්ම රැකියා උත්පාදකයා බවට සංචාරක කර්මාන්තය පත්වෙනවා
ඉදිරි වසර පහක කාලයේදී ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ විශාලතම රැකියා උත්පාදකයා බවට සංචාරක කර්මාන්තය පත්වන අග්‍රාමාත්‍ය
හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව අගමැතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් කොළඹ සිනමන් ග්‍ර
වම්බටු අස්වැන්න නොලැබීමෙන් ගොවීන් දැඩි අසීරුතාවයක
අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වම්බටු වගාකරුවන් වගාව ආරම්භකර මාස ගණනාවක් ගත වී ඇතත් ඒවායේ බටු අස්වැන්න නොලැ
ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා පීරිස්
ලෝ ප්‍රකට බී.බී.සී. පුවත් සේවය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනා
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 2.7 ක් බව ලෝක බැංකුව කියයි
මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි.
කුරුඳු තෙල් නිස්සාරණයෙහි අපජලයෙන් සිසුවියක් සබන් කැටයක් නිපදවයි
කුරුඳු තෙල් නිස්සාරණයේදී ඉවතලන අපජලය භාවිත කරමින් විශේෂිත වූ සබන් කැටයක් නිෂ්පාදනය කිරීමට ගාල්ල කරන්දෙණිය මඩ ක
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපීය ප්‍රමුඛ ගුවන් සමාගමක් ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින් ලෝක සංචා
රුපියල ඉහළට
යම් යම් බලපෑම් තිබුණ ද මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැ
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට මහ බැංකුව තීරණය කරයි
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ස්ථාවර තැන්පතු පොලිය 1 වැනිදා සිට නැවත අඩු කරයි
බලපත්‍රලාභී මුල්‍ය සමාගම් ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැ
ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී සියයට 40ක-සියයට 25 ක විශේෂ වට්ටම්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් වන www. srilankan. com යන වෙබ් අඩවිය මඟින් සෘජුවම ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගි
සංචාරකයන්ගේ ප්‍රතිචාරය හොඳ අතට
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇද වැටුණු ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය හෙමි හෙමින් හිස ඔසවමින් සිටී. පසුගිය අප
කොටස් වෙළඳපොළ රුපියල ස්ථාවර වෙයි
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාර දීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වූ බව රොයිට
‘‘කාර්මික විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි‘‘
ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණය පදනම් නව කාර්මික විප්ලවයක් අපේ රට තුළ ක්‍රියාත්මක කළ යුතු යැය
ඉස්සන් ආනයනයට කොන්දේසි
ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනය කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රා
සීෂෙල්ස් ගුවන් යානා පරීක්‍ෂාව-නඩත්තුව-අලුත්වැඩියාව ශ්‍රී ලන්කන් සමාගමෙන්
දකුණු ආසියාවේ ගුවන් යානා ඉංජිනේරු සේවා සැපයීමේ ප්‍රමුඛයා වන ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමට සීෂෙල්ස් රාජ්‍යයේ ජ
ලෝක තෙල් මිල ඉහළ යෑමක් ගැන සල්මාන් කුමරුගෙන් අනතුරු ඇඟවීමක්
ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ලෝක තෙල් මිල ඉහළ යා හැකි බව සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් ස
ලොකු ලූනු ගොවියාගේ අත මිට සරුවෙයි
වසර ගණනාවකට පසු දේශීය ලොකු ලූනු ගොවියාට තම අස්වනු සඳහා කිලෝවකට රුපියල් 300 ක මිලක් ලැබෙන බව ගොවීහු සතුටින් පවසති.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්
ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර සිදු කෙරෙන ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සදහා
වාණිජ වටිනාකමින් යුතු නව ඖෂධීය භෝග 33 ක්
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සාම්ප්‍රදායික කුළුබඩු බෝගවලට අ
ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයට රන් සම්මානයක්
ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ 2019 සම්මාන උළෙලේ දී ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලන්කන් කේටරින් ආ
වසරේ අපනයනකරු සම්මානය බ්‍රැන්ඩික්ස් සමාගමට
මෙරට ප්‍රධාන ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය නැවත වරක් හිමිකර ගෙන ත
තුඹ කරවිලෙන් ආණමඩුවේ වගාකරුවෝ රැසක් ගොඩ
බෝ නොවන සහ බෝ වන රෝග රැසකට ඖෂධයක් සේම රසවත් ව්‍යාංජනයක් වන තුඹ කරවිල වගාවෙන් මේ වන විට ආණමඩුව සහ මහකුඹුක්කඩවල ගම්ම
ශ්‍රිලන්කන් ගුවන් සේවයට සම්මානයක්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය දරන ලද උත්සාහයට ඇපෙක්ස් ගෝලීය සම්මාන

