කොවිඩ්-19’ වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ගනුදෙනුකරුවන්ට මූල්‍ය සහන රැසක් ලබාදීමට ඩී.එෆ්.සී.සී. බැංකුව තීරණය කර ඇත.
ව්‍යාපාරික විත්ති
ගුවන් මගීන්ගෙන් මුදල් අයකෙරෙන්නේ වියදමට අනුරූපවයි
ඉන්දියාව ඇතුළු ආසියානු රටවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන ඒමේදී එම ගුවන් ගමනට වැය වන වියදම අනුව ඔවුන
ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක්
සොඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබ ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසිආටා සමාගම රුපි
වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම ව
නිදහස් වෙළෙඳ කලාපයන්හි හි කර්මාන්ශාලා 217 ක් විවෘතයි
දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආය
තෙල් ටැංකි උතුරයි - මිල තුට්ටුවට බහී
ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත.
බොරතෙල් මිල පහළ බසී
වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත වැටිණ
චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට
ලොව දෙවැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධන වේගය අඩ සියවසකට පසු පළමු වරට මේ වසරේ මුල් මාස තුනේදී ද
එල්.ඕ.එල්.සී. සමාගමේ කාම්බෝජ කොටස් කෝටි 12,000 කට විකුණයි
කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සි
කොරෝනා නිසා බැංකු අනුපාතිකය පහළ දමයි
කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු අනුපාතික පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව ත
පාම්ඔයිල් ආනයනික බද්ද රුපියල් 100කින් ඉහළට
පාම් ඔයිල් ආනයනික බද්ද රජය මගින් රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි පාම්ඔයිල් ආනයනකරුවෝ පවසති.
රුපියල සියයට 9.1 කින් අවප්‍රමාණය වෙයි
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල
ඩොලරය 200 කඩඉම පනී
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල
ආර්ථීක පුනර්ජීවන බලකායක් ඕනා
කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහි
මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්
කොවිඞ් - 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත්කළ නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහන වඩාත් බලාත්මක කිරීම
ඩයලොග් සම්බන්ධතා දිගටම
ඩයලොග් සම්බන්ධතා දිගටම
ඩොලරය 192 ට නගී
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල
දඹුල්ලේ එළවළු මිල නැවතත් පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (27) ඇඳිරිනීතිය පැවතියද විවෘත කර ඇති අතර එළවළු මිල පෙරදාට වඩා සියයට සියයකින් පමණ පහත
‘පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ප්‍රමාදයකින් තොරව ලබාදෙන්න‘
බැංකු පොලී අනුපාත අඩු කිරීමේ වාසිය කිසිදු ප්‍රමාදයකින් තොරව වෙළෙඳපොළට ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රම
මහබැංකු පොළී අනුපාත කපා හරී
ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ‘ෆෙඩරල් රිසව්’ බැංකුව සහ අනෙකුත් රටවල් රැසක මහ බැංකු පොළී අනුපාත කපා හැරීමට අ
ප්‍රතිපත්තිමය පොළී අනුපාත පහළට
ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථික කටයුතුවලට සහාය දීමේ අරම
2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙසින් නම් කෙරේ
2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.
ජපන් යෙන් අගය ඉහළ යාමෙන් ජපන් වාහන මිල ඉහළට
රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථවල මිල සීඝ්රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්
වාර්ෂික තෙල් භාවිතය පහළ වැටීමේ අවදානමක
කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ දශකයකට පසු වාර්ෂික තෙල් භාවිතය මේ වසරේදී පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශ
‘‘බැංකු පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යනවා‘‘
ප්‍රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිවේදනය කළේය.
‘‘පසුගිය වසරට වඩා ආර්ථිකයේ වර්ධනයක්‘‘
කොරෝනා වයිරසය හේතුවෙන් ඇති වී තිබෙන ගෝලීය තත්ත්වය ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් එල්ල කළත් මේ වසරේදී මෙරට ආර්ථික වර්
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයෙන් චෝදනාවක්
දේශීය බඩඉරිගු සඳහා සාධාරණ මිලක් නියමකර තිබියදී අතරමැදියන් තොග සඟවා වෙළඳපොළේ කෘත්‍රීම හිඟයක් ඇති කිරීමේ ජාවාරමක
සංචාරකයින් 207, 507 පෙබරවාරියේදී ලංකාවට ඇවිත්
ඉකුත් පෙබරවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් 207,507 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන්
චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 92කින් පහතට
චීන සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි මාසයේදී 92%කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට
කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාති

