ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක් දක්වා වැඩි කිරීම සඳහා පුළුල් හා ශක්
ව්‍යාපාරික විත්ති
2025 ඉලක්කය සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 10 ක ආදායමක්
වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බවත් 2025 වනවිට
ද ෆිනෑන්ස් ප්‍රතිසංවිධානය කරන්න පියවර ගන්නැයි මහබැංකුවෙන් ඉල්ලයි
ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා ප්‍රතිසංවිධානය කිරිමට පියවර ගන්නැයි එම සමාගමේ සේවක පියවර ගන්නැයි එම සමාගමේ සේව
බෝට්ටු-නැව් තැනීමට අවශ්‍ය පහසුකම් දෙන බව ඇමැති ප්‍රසන්න කියයි
බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තය සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට රජය ඉදිරිපත් වන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රව
‘එඩෙක්ස් එක්ස්පෝ’ ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී
‘එඩෙක්ස් එක්ස්පෝ’ අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 17 වැනි වරටත් කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන බව එහි සංවිධායක මණ්
පසුගිය වසරේ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්
පසුගිය වසරේදී විදේශීය සංචාරකයින් දහනම ලක්ෂ දහ තුන් දහස් හත්සිය දෙදෙනෙකු සංචාරය සඳහා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා ස
වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව
ලෝ ප්‍රකට සී.එන්.එන්. පුවත් සේවය මේ වසරේ සංචාරයට හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.
පර්පෙචුවල් ව්‍යාපාර අත්හිටුවන්න ගත් තීරණය තවත් මාස 6 කින් දිගු වෙයි
මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මා
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙයි
ලොව අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සැසඳීමේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය අද (2) ශක්තිමත් විය.
විදේශීය සංචාරකයින්ට පමණක් අවන්හල් -හෝටල් පවත්වන්නන්ට දැඩි නීතී
දේශීය සංචාරකයින් නොමැතිව , විදේශීය සංචාරකයින් සදහා පමණක් අවන්හල් සහ හෝටල් පවත්වා ගෙන යන්නන්ට එරෙහිව දැඩි ක්‍රිය
ශ්‍රී ලංකාවත් - මාලදිවයිනත් අතර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක්
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාලදිවය
මුදල් නීති පනතට පිටුපෑ බැංකු 8 කට වැඩ වරදි
මුදල් නීති පනතේ නියෝග අනුව ණය අනුපාතික ඉලක්ක සපුරාගැනීමට නොහැකි වූ බැංකු අටකට එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා ම
ආසියානු කොටස් වෙළඳපොළේ පසුබෑමක්
වර්ෂ අවසාන වෙළඳ කටයුතු අතරතුර ආසියානු කොටස් වෙළෙඳපොළවල අද (31) තරමක පසුබැසීමක් දක්නට ලැබිණි.
‘සංචාරක හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි’
සංචාරක හෝටල්වල ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණෙන් දිවයින පුරා පිහිටි සංචාරක හෝටල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැය
ඩොලර් මිලියන 250ක ආයෝජනයකට විදේශ සමාගමක් එකඟ වෙයි
නව රජය බලයට පත් වීමෙන් පසුව ක්‍රියාත්මක කරන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා විදේශ සමාගමක් එකඟතාවය පළ කර ඇතැයි ම
‘‘වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ යුතුයි‘‘
වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කර ඉහළ නිපුණතාවලින් සමන්විත ශ්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙ
මුල්‍ය ගැටලුවට විසඳුම් සොයන්න ආණ්ඩුවේ අවධානය
ආර්ථිකය තුළ නව පිබිදීමක් ඇති කිරීමට සහාය දෙන අතරවාරයේදී මූල්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සම
ආනයනික අර්තාපල් මිල පහළ බසී
ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝවක තොග ම
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය වෙනස් කරන්නේ නැති බව මහබැංකුව කියයි
ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙම
ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි
ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර
ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය
ඇමැති ප්‍රසන්නගෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස්
මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආයෝජන අවස්ථාවන් සිදුකිරීමට අවසර ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීම සඳහා කඩිනමින් න
‘ආර්ථික කටයුතුවලදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාව දෙන්න’
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව යන දෙරටටම පොදු ඉතිහාසයක් පැවතීම, විශිෂ්ට ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා පැවැත්වීම හා බහුප
ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයකු වන සුසන්ත රත්නායක මහතා පත් කරනු
සංචාරක ආදායමේ කඩාවැටීමක්
මෙම වසරේ පළමු මාස දහය ඇතුළත සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2806 ක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
වැසි වතුර ගලා නොයාමෙන් කරන්දෙණියේ කුරුදු වගාව විනාශයි
මාස ගණනාවක් තිස්සේ සිය වගා බිම්වල රැඳී පවතින වැහි වතුර ගලා නොබැසීම හේතුවෙන් කරන්දෙණියේ කුරුඳු අක්කර දහස් ගණනක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව යුරෝපය,උතුරු ඇමෙරිකාව,දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග දක්වා නවතම ගම
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ඉහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ගවල ම
කොළඹ නැව් තටාකාංගනයේ ශාඛාවක් හම්බන්තොට වරායේ විවෘත කෙරේ
කොළඹ වරායට අනුබද්ධ නැව් තටාංගනයේ (ඩොක්යාඩ්) ශාඛාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ අද (10) විවෘත කෙරිණි.
ඝර්මකලාපීය රටවල හොඳම ගමනාන්තය ශ්‍රී ලංකාව
ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල මේදිනවල පවතින ශීත දේශගුණයෙන් ඈත් වී නිවාඩුව ගත කිරීම සඳහා ලොව හොඳම ගමනාන්ත 20 අතරින් පළම

