ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම බුද්ධි මණ්ලයක ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ පෞද්ගලික අංශයේ ව්‍යවසාය කිහිපයකම නියෝජි
ව්‍යාපාරික විත්ති
විදේශ ණය මත යැපීම ලංකාවේ ආර්ථිකයට අවදානමක් - මූඩීස් ආයතනය කියයි
ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා බොහෝදුරට නිවැරදි දිශාවට ගමන් කළත් මෙරට ඉහළ ණය මට්ටම, සීමිත මූල්
මුල් මාස අටේදී කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්
2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. එහ
යූරියා ටෙන්ඩරය සිංගප්පූරුවේ Valency සමාගමට
වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා, සෘජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකි වන පරිදි, ජාත්‍යන්තර තර
වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කෙරේ
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්
රජය රුපියල් ට්‍රිලියන 1.1 ක් රාජ්‍ය බැංකුවල තැන්පත් කරලා
මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට රජය රුපියල් ට්‍රිලියන 1.1 ක මුදලක් රාජ්‍ය බැංකුවල තැන්පත් කර තිබෙන බව ශ්
වෙන්දේසියේ පොල් අලෙවිය අඛණ්ඩව ඉහළ ගිහින්
පසුගිය සතියේදී මෙරට සාමාන්‍ය පොල් මිල සියයට 1.8 කින් පහළ වැටී ඇති නමුත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සහ අලෙවි වූ පොල්
වින්ඩ්ෆෝර්ස් රිවිදනවි සූර්ය බල ව්‍යාපෘතියට සියඹලාණ්ඩුවේ ඉඩමක් බද්දට ගනී
වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම ක්‍රියාත්මක කරන මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් රිවිදනවි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වෙ
ආණ්ඩුවෙන් දේශීය ඩොලර් බැඳුම්කර
ණය උපකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මා
එක දවසක් බිස්නස් තිබ්බොත් අනිත් දවසට නෑ
ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී pettah නමින් හැඳින්විණි. කොළඹ නගරයේ කාර්ය
අයවැය අභියෝග: දුෂණ විරෝධයට ජනතා සහායක් ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රධානතම කොන්දේසීයක් වුයේ වංචාව සහ දූෂණය වැළැක්වීමට විධිමත් පියවර අනුගමන
මහජන බැංකුව - ටොයෝටා ලංකා එකතුවෙන් විශේෂ රථවාහන ණය පහසුකමක්
ඔබගේ වාහන සිහිනය සැබෑ කරගැනීමට අගනා අවස්ථාවක් සලසා දෙමින්, මහජන බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම එක්ව විශේෂ
HDFC කාර්ය මණ්ඩලයේ දරුවන් සමග ලෝක ළමා දිනය වර්ණවත් කරයි
HDFC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී බැංකුවේ කාර්ය මණ්ඩලයේ දරුවන්ගේ නිර්මාණශීලිත්වය වෙනුවෙන් චිත්‍ර නිර්මාණ ඉදිරිප
සෙලාන් බැංකුවේ ව්‍යාපාර අඛණ්ඩතාවට ISO 22301 සහතිකකරණය
සෙලාන් බැංකුව ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධති සඳහා ජාත්‍යන්තරව පිළිගත් ෂීධ 22301:2019 සහතිකකරණය ISO 22301:2019 දෙර [ISO 22301:2019 for Business
කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිනිය තරුෂි කරුණාරත්න
ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන
කාගිල්ස් ලෝක ළමා දිනය උත්කර්ෂවත්ව සමරයි
කාගිල්ස් ආයතනය, ඔක්තෝබර් 1 වැනිදා විහාරමහාදේවි සතුටු උයනේදී, අති උත්කර්ෂවත් අන්දමින් ලෝක ළමා දින සැමරුම් උත්සවයක
කළමනාකරණ විශිෂ්ටයන් ඇගැයෙන සම්මාන රාත්‍රියක්
කළමනාකරණයේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන 2025 ජාතික කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල (NMEA) කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී ලබන
සහනාධාර පොහොරවලින් තේ කර්මාන්තය කඩා වැටේද ?
තේ කර්මාන්තය අද රටේ ප්‍රධාන කර්මාන්තවලින් එකකි. එය රටට විදේශ විනිමය ගෙන දෙන දැවැන්ත කර්මාන්තයක් යයි කීවොත් එහි ක
ඇසට්ලයින් ෆිනෑන්ස් ජා-ඇල ශාඛාව විවෘත කරයි
ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමවන ඇසට්ලයින් ෆිනෑන්ස් සමාගම, ජා-ඇල නව ශාඛාව විවෘත කරමි
මාස දහයකදී සියලු කොටස් මිල දර්ශකය ඒකක හය දහසකින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී 2025 ජනවාරියේ සිට ඊයේ දක්වා සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,022 කින් ඉහළ ගොස් තිබේ. මෙම වා
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දෙවැනි මට්ටමේම සංචාරක උපදේශනයක්
ඇමෙරිකාව, ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක උපදේශනය පසුගියදා යාවත්කාලීන කළේය. සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් පැවැති
ගිවිසුම් පොරොන්දු ප්‍රශ්නයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් රටින් පිටවීමත් පමා වෙලා
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවිය සහ බෙදාහැරීමේ මෙහෙයුම් සඳහා තෙවැනි ඉන්ධන සමාගම ලෙස පැමිණි ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ්
සැප්තැම්බරයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 182.9ක්
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 182.9ක් ලෙස සටහන් වන අතර, එය පසුගිය වසරේ සැප
2024/25 වසරේදීත් LMD 100 හි අංක එකේ ලැයිස්තුගත සමාගම හේලීස් පීඑල්සී
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් නිකුත් කරන LMD 100 හි 32 වැනි සංස්කරණය තුළ 2024/25 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකා
බැටරි බලශක්ති ගබඩා පද්ධති ඇති සූර්ය විදුලි ඒකකයකට රුපියල් 45.80 ක මිලක්
වහලය මත සවි කර තිබෙන සූර්ය පැනල සඳහා බැටරි බල ශක්ති ගබඩා පද්ධති (BESS-Battery Energy Storage Systems ) සවිකිරීමෙන් පසුව විදුලි ඒකකයක් ස
ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු බැංකුවලට අවසර
ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල බැංකුවකට හෝ පදිංචි පුද්ගලයකුට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු සං
පද්ධති දෝෂයකින් රජයේ මාර්ගගත සේවා රැසක් බිඳ වැටෙයි
රජයේ සේවා රැසක් ක්‍රියාත්මක වන ලංකා රාජ්‍ය මේඝය (LGC – Lanka Government Cloud) සේවාවේ ඇතිවූ අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහ
ලාෆ්ස් ගෑස් SLOGAL Energy DMCC හි වාණිජ මෙහෙයුම් අත්හිටුවයි
ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම එක්සත් අරාබි එමීරයේ ස්ථාපිත කර ඇති, සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන SLOGAL
ගෙස්ටෙට්නර්හි සියයට 50ක් හොංකොං සමාගමකට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී (Gestetner of Ceylon PLC) සමාගමේ කොටස් 1,329,115ක් මිලදී ගැනීමට හොංක
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසාය සංවර්ධනයට CMA ශ්‍රී ලංකා අයවැය යෝජනා
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශයට සහය පිණිස සහ විසඳුම් සෙවීමට 2020 අප්‍රේල් සිට රැස්වූ CMA ශ්‍රී ලංකා ක්

