විස්සේ විවේචන ඉවත දාන්නේ නෑ
විස්ස විවාදයේ කාල සීමාව, විස්සට එරෙහි සංඝරත්නයේ අදහස්, විස්සේ කර්තෘ කවුද, පාස්කු කොමිසම ගැන ශ්‍රීලනිප චෝදනා, බදියුදීන් ඇල්ලීම නාට්‍යයක්ද, පොලිස්පති ඉවත්කිරීමට ක්‍රමයක් නැද්ද, ඇඟලුම් කම්හල්වල හෙට දවස හා රට වසා දැමීමකට යනවාද යන කරුණු ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතායි