‘ජනතා කැමැත්තට ගරු කරනවා ‘
දීර්ඝ හා දුෂ්කර මැතිවරණ කඳවුරකින් පසු මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලි බවත් ශ්‍රී ලාංකිකයන් අනුර කුමාර දිසානායක මහතා තෝරා ගැනීමට ගත් තීරණයට ගරු කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවැසුවේය.