lankadeepa.lk

ඇල්ලේ හල්පෙ කදු වැටියේ ගින්නක්

2020 ජනවාරි මස 26 ප.ව. 07:19

0     12

ඇල්ල කුඹල්වෙල හල්පෙ කදු වැටියේ අද (26) ඇති වූ හදිසි ගින්නක් මේ වන විට කදු වැටිය පුරා පැතිර යමින් පවතී.


lankadeepa.lk

තේ සකසන යන්ත්‍රකයට කාන්තාවකගේ අතක් හසුවෙයි

2020 ජනවාරි මස 24 ප.ව. 07:52

0     263

හපුතලේ පිටරත්මලේ තේ කර්මාන්ත ශාලාවක දී අද (24) සවස කාන්තාවකගේ අතක් තේ සකසන යන්ත්‍රයට හසුවී බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.


lankadeepa.lk

වැලිමඩ වතු කම්කරුවෝ වීදි බසිති

2020 ජනවාරි මස 24 ප.ව. 04:02

0     58

වැලිමඩ ඩයරබා වතුයායේ පහළ කොටසේ වගා ඉඩම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කම්බි ගසා වෙන් කිරීමට විරෝධය පා වතු කම්කරුවෝ අද (24) නිරතවෙමින් විරෝධය දැක්වූහ.


lankadeepa.lk

බදුලුඔය රක්ෂිතයේ නිධන් හෑරූ 6දෙනෙකු අත්අඩංගුවට

2020 ජනවාරි මස 24 ප.ව. 02:25

0     49

ඇල්ල දෙමෝදර බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.


lankadeepa.lk

ඌරුමීතැන්න පුරාණ විහාරස්ථානයේ බුදුපිළිමය විනාශ කරලා

2020 ජනවාරි මස 24 ප.ව. 01:11

0     174

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බදුල්ල ඌරුමීතැන්න විහාරස්ථානයේ ලෙනක බුදු මැදුරේ සැතපෙන බුදු පිළිමවහන්සේ නිධන් හොරුන් යැයි සැකකරන කිසිවෙකු කඩාබිඳ දමා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.


lankadeepa.lk

පුද්ගලයකුට පහරදුන් පිය පුතු දෙපළක් අත්අඩංගුවට

2020 ජනවාරි මස 23 ප.ව. 10:49

0     215

පිහියකින් කපා කොටා පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්දකැටිය ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අද (23) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.


lankadeepa.lk

කාන්තාවක අපයෝජනය කිරීමට තැත්කළ කපුවා අත්අඩංගුවට

2020 ජනවාරි මස 23 ප.ව. 10:47

0     765

හැරදමා ගිය සැමියා යළි ගෙන්වා දෙන බව පවසමින් 27 හැවිරිදි විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන දේවාලයක කපුවෙකු අද (23) අත්අඩංගුවට ගත්බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය කියයි.


lankadeepa.lk

අඹගමුව ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් සත්‍යග්‍රහයක

2020 ජනවාරි මස 23 ප.ව. 04:12

0     44

අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට පිවිසෙන කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවිය.


lankadeepa.lk

බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10 ක් රෝහලේ

2020 ජනවාරි මස 23 ප.ව. 03:10

0     16

තලවකැලේ, වටගොඩ වත්තේ පහළ කොටසේ වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබු පුද්ගලයන් 10 දෙදෙනකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට අද (23) ඇතුළත් කරනු ලැබීය.


lankadeepa.lk

විදේශයෙන් ගෙන් වූ ආහාර නීතිවිරෝධීව අලෙවි කළ දෙදෙනෙකු දැලේ

2020 ජනවාරි මස 23 ප.ව. 12:17

0     135

විදේශයෙන් ගෙන්වන ලද ආහාර ද්‍රව්‍ය, ලේබල් නොකර පස්සර නගරයේ වෙළඳසැල්වලට නීතිවිරෝධීව බෙදාහැරිය බව කියන දෙදෙනෙකු අද(23) අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි.


lankadeepa.lk

නමුණුකුල කඳුපාමුල නිවාස 16ක් නාය යෑමේ අවදානමේ

2020 ජනවාරි මස 22 ප.ව. 04:19

0     85

පස්සර නමුණුකුල කඳුපාමුල යුරිවත්තේ නිවාස 16ක් නාය යෑමේ අවදානමකට ලක්වීමෙන් පවුල් 25ක නිවසියෝ වැසි දිනවලදි අවතැන්ව සිටිති.


lankadeepa.lk

තලවකැලේ ඩෙස්පොඩ් මාර්ගයේ ගමනාගමනය නවතී

2020 ජනවාරි මස 22 ප.ව. 04:03

0     85

තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑළිය මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා ඉදිකර තිබෙන පාලමක කොටසක් කැඩීයාමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (22) සිට තාවකාලිකව ඇණ හිට ඇති බව නානුඔය පොලිසිය පවසයි.


lankadeepa.lk

නීතිවිරෝධීව ගෙනා ව්‍යාජ සිගරට් සමඟ අයෙකු අත්අඩංගුවට

2020 ජනවාරි මස 22 ප.ව. 01:31

0     60

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන විදේශීය සිගරට් 14 ක් සමඟ පුද්ගලයෙකු අද(22) වැල්ලවාය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.


lankadeepa.lk

නීතිවිරෝධීව වැලි ගොඩ දැමූ දෙදෙනෙකු අත්අඩංගුවට

2020 ජනවාරි මස 22 පෙ.ව. 11:26

0     43

සියඹලාණ්ඩුව මඩුගම කුඩාඔයේ බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ගොඩ දැමීමේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.


lankadeepa.lk

ඇල්ලේ කසළ දෙමෝදරට බැහැර කරනවාට විරෝධයක්

2020 ජනවාරි මස 21 ප.ව. 04:29

0     28

ඇල්ල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන කසළ දෙමෝදර දරගලපතන අතහැර දැමූ ගල්වලකට ගෙනත් දැමීමේ සූදානමක් ඇති බව පවසමින් ඊට විරෝධය දක්වා ප්‍රදේශවාසීහු අද(21) උද්ඝෝෂණයක නිරත වූහ.


lankadeepa.lk

රිදීමාලියද්දේ පවුල් 100ක් පානීය ජල හිඟයක

2020 ජනවාරි මස 21 ප.ව. 01:11

0     27

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඳුගොඩ, වීරගොල්ල දෙමටගොඩයාය ගම්මානවල පවුල් 100ක පමණ ජනතාව මේ වන විට උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.


lankadeepa.lk

බලපත්‍ර නැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට

2020 ජනවාරි මස 21 පෙ.ව. 10:10

0     18

බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ලොරියකින් තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අද (21) බදුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.


lankadeepa.lk

ත්‍රිරෝද රියක් පෙරැළි සිව් දෙනකු රෝහලේ

2020 ජනවාරි මස 21 පෙ.ව. 09:45

0     56

බදුල්ල පස්සර මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට අඩි 20 ක පමණ බෑවුමකට පෙරැළී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙක් හා රියදුරා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබේ .


lankadeepa.lk

අක්කර 30 ක වෙල්යායේ අක්කර 20ක පතල් වළවල් තවමත් එහෙමම

2020 ජනවාරි මස 20 ප.ව. 03:49

0     114

පස්සර පල්ලේගම කනහෙළ වෙල්යායේ පවත්වාගෙන ගිය මහා පරිමාණ මැණික් පතල් කර්මාන්තයක් අතරමග නැවතීම හේතුවෙන් පාරිසර ප්‍රශ්න රැසක් මතුව තිබෙන බව ගොවීහු කියති.


lankadeepa.lk

වතු නිලධාරීන් ඉවත්කරන්නැයි කම්කරුවෝ විරෝධයක

2020 ජනවාරි මස 20 ප.ව. 01:21

0     94

වතු නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සපුගස්තැන්න වැවිලි සමාගමට අයත් ඇල්ල බල්ලකෙටුව නහවිල වතුයායේ කම්කරුවෝ නහවිල සමූපකාර හංදියේදී අද (20) උද්ඝෝෂණයක නිරත වූහ.


lankadeepa.lk

අනියම් පෙම ඝාතනයකට මුල් වෙයි

2020 ජනවාරි මස 20 පෙ.ව. 11:12

0     535

අනියම් පෙමක් මුල්කර ගනිමින් පුද්ගලයකු යකඩ පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි නානුඔය පොලීසිය පවසයි.


lankadeepa.lk

සිසුවෙකු අපයෝජනය කළ මහාධිකරණ සේවයකයා අත්අඩංගුවට

2020 ජනවාරි මස 20 පෙ.ව. 10:49

0     236

බාල වයස්කාර පාසැල් ශිෂ්‍යයකු අපයෝජනය කළේ යැයි සැකපිට බදුල්ල මහාධිකරණයේ සේවකයෙකු අද (20) අත්අඩංගුව ට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.


lankadeepa.lk

ඌව වෙල්ලස්ස සරසවියෙන් පාරිසරික වැඩසටහනක්

2020 ජනවාරි මස 18 ප.ව. 07:15

0     432

ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් 200 ක් සහභාගි වූ පාරිසරික වැඩසටහනක් ඇල්ල -ආරුක්කු පාලම, පුංචි ශ්‍රී පාදය, රාවණා ඇල්ල සහ බදුල්ල නගරය හා දුන්හිඳඇල්ල ආශ්‍රිතව අද (18) දිනය පුරා පැවැත්විණි.


lankadeepa.lk

පිහිඇනුමකින් දැරියක රෝහලේ

2020 ජනවාරි මස 18 ප.ව. 07:05

0     158

ගිරාඳුරුකෝට්ට රත්කිඳ ධීවර ගම්මානයේ 12 හැවිරිදි පාසල් දැරියකගේ සිරුරේ 6 පොලකට වයස අවුරුදු 14ක පාසැල් දරුවෙකු විසින් අද (18) පස්වරුවේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දැරිය මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.


lankadeepa.lk

බීමතින් දෙමව්පියන්ට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්

2020 ජනවාරි මස 17 ප.ව. 12:25

1     164

බීමත්ව තම දෙමව්පියන්ට පහර දුන් බව කියන පුද්ගලයකු ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පස්සර සංචාරක මහේස්ත්‍රාත් (බදුල්ල මහේස්ත්‍රාත්) චමින්ද කරුණාදාස මහතා අද(17) නියෝග කළේය.


lankadeepa.lk

ගංජා පාර්සලයක් සමඟ සිසුවකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

2020 ජනවාරි මස 17 පෙ.ව. 10:24

0     160

ගංජා පාර්සලයක් ළඟ තබා සිටි පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙකු අද(17) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි.


lankadeepa.lk

පස්සර - මඩොල්සිම මාර්ගය අවහිරකරමින් ජනතා විරෝධතාවක්

2020 ජනවාරි මස 17 පෙ.ව. 07:15

0     143

පස්සර - මඩොල්සිම මාර්ගය මාළිගාතැන්නෙහිදී අවහිර කරමින් අද(17) උදෑසන ගම්මාන සහ තේ වතු කීපයක ජනතාව හා පාසැල් සිසුහු විරෝධතාවයකට සහභාගීවී සිටියහ.


lankadeepa.lk

බලපත්‍ර රහිත ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු අත්අඩංගුවට

2020 ජනවාරි මස 16 ප.ව. 07:46

0     104

කොස්ලන්ද මැදගොඩ නිකපිටිය ප්‍රදේශයේදී, බලපත්‍ර රහිතව ජංගම ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු ඉරන ලද දැව තොගයක් සමඟ සැකපිට අද(16) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි.


lankadeepa.lk

ඌවේ උපාධිධාරීහු ආණ්ඩුකාර කාර්යාලය වටලති

2020 ජනවාරි මස 16 ප.ව. 06:05

0     173

ඌව පළාතේ උපාධිධාරී ගුරු විභාග සමත් වූවෝ අද (16) බදුල්ල ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක නිරත වූහ.


lankadeepa.lk

‘අවුරුදු 35ක් එක් වූ කසළ මාස තුනෙන් ඉවත්කරනවා’

2020 ජනවාරි මස 16 ප.ව. 05:25

1     255

බදුල්ල නගරයේ වසර 35ක කාලයක් එකතු කර තිබෙන කසළ මාස තුනකින් ඉවත් කරන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අද( 16) පැවසීය.