2009 වර්ෂයේ නිර්මාණය වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ’’පායා එන්න හිරුසේ’’ සිනමා පටය හරහා ශ්‍රී ලාංකීය සිනමාව
සඳැල්ල
ෆැෂන් කියන්නෙ ලොකු Subject එකක් - සාරංග දිසාසේකර
රියැලටි වේදිකාවට නැතුවම බැරි ඔහු නිවේදකයෙක් පමණක් නොවේ. නළුවෙක්. ගායකයෙක්. මේ වසරේ සුමති සම්මාන උෙළලේදී සේම රයි
’’දවසේ වැඩිපුර කාලය ගෙවන්නෙ දුව එක්ක ’’ - නිලන්ති ඩයස්
වසර ගණනාවකට පෙරදී ජීප්සීස්ලගේ ‘පිටි කොටපන් නෝනේ’ ගීතයට නටන්න කෙල්ලො සෙට් එකක් ආවා. මේ කෙල්ලො සෙට් එක නටපු නැටුම
පළමු චිත්‍රපටයේ වැඩ අවසන් - තත්සරණි පියුමිකා
පාරදිගේ නානාගේ පොඩිදුව ලෙසින් පුංචි තිරයට පා තැබූ ඇය - දැන් දෙවනි ඉනිමේ සමාධිය. කුඩා කළ පටන්ම ටෙලිතිරයේ බබළන තරැව
එක මවකගෙ දරුවෝ නපුරු සුරම්‍යා - අවන්ති අපොන්සු
තමා ටෙලි නාට්‍ය නිළියක ලෙස දොරට වැඩිය එක මවකගේ දරුවෝ හි සුරම්‍යාගේ චරිතය ගැන සිහිපත් කරමින් අවන්ති අපොන්සු පැවසු
මගේ කලා ගමනට වසර 25 ක් - Charith Abeysinghe
කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් චරිත් අබේසිංහ හඳුන්වන්නේ සැබෑ දක්ෂයකු ලෙසයි. ඔහු දක්ෂයකු වග අතිශයෝක්තියකින් තොරව ප්
හිත හොඳ චණ්ඩියා ජීවන් කුමාරණතුංග
සිය බාප්පා විජය කුමාරණතුංග මෙන්ම සිනමාවේ වීරයෙක් වෙන්නට ජීවන් කුමාරණතුංගට වුවමනා වී තිබිණි. ඒ සඳහා සුදුසුකම් ඇත
දමිත් ෆොන්සේකාගෙන් සිනමාවට ‘බෆලෝ ට්‍රැවල් ’
හාස්‍යය රැගත් රංගනයෙන් අප පිනවන ප්‍රවීණ රංග ශිල්පි බන්ධු සමරසිංහ මේ විදිහට ගීතයක් ගයමින්, රංගනයෙන් දායක වන්නේ දම
ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ
දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනක
හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර
නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.
මම බ්‍රෑන්ඩඩ් දේවල් ෆලෝ කරන්නේ නෑ ... ධනංජය සිරිවර්ධන
ඔහු අභියෝගයන්ට මුහුණ දෙන්නට බය නැති රංගන ශිල්පියෙකි. රූපවාහිනී නිවේදකයකි. මේ පාරෙන් එන්න’ ටෙලි නිර්මාණය ඔස්සේ රං
’’පාස්පෝට්’’ හි නිලා මේ දවස්වල ඉන්දියාවේ
පිට පිටම ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමත් එක්ක ඇය ගැන අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු වන්නේ
ප්‍රේක්ෂක ආදරේට මම හරිම ආදරෙයි - MIONA DeSilva
පුංචි තිරයට අලුතින් එකතුවුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන
ඉන්දියානු සිනමාවේ වැඩකිරීම තමයි මගේ හීනය - චතුරංග කොඩිතුවක්කු
කඩවසම් තරුණ පෙනුම, අසමසම හඬ පෞරුෂය, තුරුණු සිත් ආලෝලනය කළ හැකි රංග ප්‍රතිභාව, තරුණ නළුවෙකුට ආභරණයකි.
සිඤ්ඤෝරිනා ගැන දුලක්ෂි කියයි
මරියසෙල් ගුණතිලක ප්‍රවීණ ගායන හා සංගීතවේදිනිය කාලයකට පසුව අලුත් ගීතයක් නිර්මාණය කර තිබෙනවා.
මට ගැළපෙන හරිම කෙනා ලැබුණා - සචිනි රණවක
ගායන තරුවක් වෙන්නට - කලා අහසට පය තැබූ ඇය, දැන් වැඩිදෙනා හඳුනන්නේ, රංගන ශිල්පිනියක් ලෙසිනි. නමුත් ඇය වෘත්තියෙන් විශ
බැද්දෙගෙදර යහෝනිස් වූ ශ්‍රියන්ත මෙන්ඩිස්
බැද්දේගෙදර යහෝනිස් ලෙස රඟ පාන්නට සුදත් රෝහණ විසින් කරන ලද ඇරයුම ශ්‍රියන්ත මෙන්ඩිස් කැමැත්තෙන්ම බාර ගත්තේය.
තාත්තයි පුතයි - අමල් නදීමාල්
තාත්තෙක් සහ පුතෙකු අතර ඇති බැඳීම මොන වගේද කියා විමසීම බොහෝ විට තාත්තෙකුගෙන් ඇසිය යුතු නොවේ.
ෂැඩෝ ආයෙත් ටෙලි රංගනයට - SHESHADRIE Priyasad
ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම, ඇයගේ යහළු-යෙහෙළියන් ඇය අමතන්නේ ‘ෂැඩෝ’ යන ආදරණීය නාමයෙනි.
මගේ හීනය වුණේ නර්ථන ගුරුවරියක් වෙන්න - PIYUMALI Prasadini
‘පාට කුරුල්ලෝ’ කියන්නේ මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයක්. විශේෂයෙන් මේ වෙනවිට පාට කුරුල්ලෝ ඔ
විලාසිතා කරන්න ඕනෑ තැනට ගැළපෙන විදිහට - රුක්ෂානා දිසානායක
සුන්දර දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් එක්කයි අද අපි ෆැෂන් ගැන කතා කරන්නේ. විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ, ඔබේ
අජීවී කොළයක සජීවී දසුන් මවන හුරුබුහුටි සිත්තරාවී - සෙනුති අයෝද්‍යා
සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන ස
පොලිසියටත් පාට් දාන අමුතු චණ්ඩියා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
ලකී ගේ ගෝලයෝ ටිකක් පොලිසියට අහුවෙනවා. මේක ආරංචි වෙච්ච ලකී මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හම්බවෙන්න පොලිසියට යනවා.
2024 ජපානයේ ශ්‍රී ලංකා රූ - රැජින - සජිනි හංසනී
ඇයගෙ නම සජිනි හංසනී. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකීය සුරූපිනියන් අතර, පසුගියදා පැවැත්වූ විවාහක රූ-රැජින තරගයේදී 2024 සඳහා
’’විශ්වවිද්‍යාල වංශකථාවේ ප්‍රේමණීය ගායකයා’’ - සුනීර සුමංග
බාල, තරුණ මහලු හැම හදවතකටම දැනෙන්නට ආමන්ත්‍රණය කළ හැකි කටහඩක් වේ නම් එය දෙවියන්ගෙන් ලැබුණු තිළිණයකි.
පුංචි තිරයේ ආදරණීය තාත්තා - ඇන්ටන් කුරේ
පුංචි තිරයේ ආදරණීය තාත්තා ලෙසින් නිර්මාණ කිහිපයකින්ම දක්නට ලැබෙන විශේෂ චරිතයක් මෙවර සඳැල්ලෙන් හඳුන්වා දෙන්නට හ
දස්කම් රැසක් සපිරි පුංචි වීරයා මෙත්ම සදාර්ත
විවිධාකාර ක්ෂේත්රයන් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යමින් සුවිශේෂ දක්ෂතා දක්වන පුංචි තරුවක් මෙවර සඳැල්ල විශේෂ අ
පැංචන්ගේ හොඳම මිතුරා සෝමරත්න දිසානායක
“වැඩිහිටි ලෝකේ වෙනයි.. දරුවන්ගේ ලෝකේ වෙනයි.. වැඩිහිටියන් වැරදි විදියට දකින දේවල් දරුවන්ගෙ ලෝකෙදි වැරදි නෙමෙයි.. ඔ