lankadeepa.lk

යාපනයේ නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

2020 අගෝස්තු මස 06 පෙ.ව. 10:53

0     108

යාපනය තිරුණවේලි ප්‍රදේශයේ නිවසක අද (6) උදෑසන ඇති වූ ගින්නකින් කාන්තාවක් මිය ගිය බව පොලිසිය පවසයි.


lankadeepa.lk

නන්දිකඩාල් කලපුව-වට්ටුවාක්කල් පාලම දෙපස පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කල්යයි

2020 අගෝස්තු මස 03 ප.ව. 02:03

0     580

මුලතිව් වට්ටුවාක්කල් පාලම දෙපස ගැඹුරු කොට පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මැතිවරණය අවසන් වූ පසුව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට මුලතිව් මැතිවන සහකාර කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.


lankadeepa.lk

මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව පෙරළී අතුරුදන්

2020 ජුලි මස 28 ප.ව. 12:47

0     111

පලෙයි , කට්ටකාඩු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී බෝට්ටුව පෙරළී අද(28) උදෑසන අතුරුදහන්ව ඇතැයි පලෙයි පොලිසිය කියයි.


lankadeepa.lk

වව්නියාවේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගයෙක් මරුට

2020 ජුලි මස 28 පෙ.ව. 11:48

0     48

වවුනියාව පරනාට්කල් ප්‍රදේශයේ අද ( 28) සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ .


lankadeepa.lk

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

2020 ජුලි මස 28 පෙ.ව. 10:14

0     47

කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය , භාරතීපුරම් ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.


lankadeepa.lk

කිලෝ 9ක කේරල ගංජා-හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

2020 ජුලි මස 26 පෙ.ව. 09:35

0     116

මන්නාරම සහ මැදවච්චිය ප්‍රදේශයන්හි කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 300 ක් හා හෙරොයින් මිලිග්‍රෑම් 560 ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.


lankadeepa.lk

ඕමන්තේ පැරණි ළිඳකින් මෝටාර් උණ්ඩ 14 ක් සොයා ගනී

2020 ජුලි මස 22 ප.ව. 08:08

0     246

වවුනියාව, ඕමන්ත, කෝවිල්කුංචිකුලම ප්‍රදේශයේ පැරණි ළිඳක් තුළ තිබි මෝටාර් උණ්ඩ 14 ක් අද (22) සොයාගත් බව ඕමන්ත පොලිසිය කියයි.


lankadeepa.lk

යාපන සරසවියේ ගැටුමකින් සිසුවකුට තුවාල

2020 ජුලි මස 19 පෙ.ව. 10:23

0     229

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව එක් සිසුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලීසිය පවසයි.


lankadeepa.lk

මන්නාරම් කලපුවේ කඩොලාන කැපූ තුනක් අත්අඩංගුවට

2020 ජුලි මස 19 පෙ.ව. 09:33

0     107

මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධීව කඩොලාන කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.


lankadeepa.lk

කච්චතිව් මුහුදු තීරයේ තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි 5 ක් අත්අඩංගුවට

2020 ජුලි මස 08 ප.ව. 12:18

0     52

යාපනය කාකතිව් මුහුදු තීරයේදී තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 05 දෙනෙකු සහ මත්ස්‍ය කිලෝ 70 ක් සමග නාවික හමුදා භාරයට ගෙන ඇත.


lankadeepa.lk

පහර කෑ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා රෝහලේ

2020 ජුලි මස 08 ප.ව. 12:07

0     105

යාපනයේ මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු නිලධාරියෙකුට අද( 08 ) උදෑසන කිසියම් පිරිසක් කළ පහරදීමකින් එම නිලධාරියා බලපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.


lankadeepa.lk

කිලිනොච්චියේ හදිසි වැටලීමක් -නිවාස 400 ක් සෝදිසි කරයි

2020 ජුලි මස 06 ප.ව. 05:45

0     393

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කළු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක හදිසි සෝදිසි මෙහෙයුමක් යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදි.


lankadeepa.lk

නිවසේදීම අභිරහස් ලෙස මිය ගිය තරුණයෙක්ගේ සිරුරක් හමුවෙයි

2020 ජුලි මස 02 ප.ව. 03:15

0     538

වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද (02) උදෑසන තිබී හමු වූ බවට වව්නියාව පොලීසිය පවසයි.


lankadeepa.lk

නිරෝධායනය වූ 223 දෙනෙක් පිටව යති

2020 ජුනි මස 27 පෙ.ව. 11:26

0     71

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නි‍රෝධායනය අවසන්කළ නාවික හමුදා සෙබලුන් 223ක් අද (27) නිවෙස්වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි.


lankadeepa.lk

මුහුදේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට

2020 ජුනි මස 21 පෙ.ව. 09:55

0     131

වලෙයි තොට්ටම් මුහුදු තීරයේදී මුහුදු පතුලේ සඟවා තිබූ තහනම් දැල් තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.


lankadeepa.lk

නිධන් හාරන්න ගිය 6 ක් නවීන ස්කෑනර් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට

2020 ජුනි මස 16 ප.ව. 12:48

0     177

මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේදී ඉතා රහසිගතව නිධානයක් ගොඩගැනීමට උත්සහ ගත් 06 දෙනෙකු සහ අධීතාක්ෂණයෙන් යුත් සකෑනර් යන්ත්‍රයක් සමගින් අද (15) අත්අඩංගුවට ගත් බවට පේසාලෙයි පොලීසිය පවසයි.


lankadeepa.lk

නීතීවිරෝධීව මසුන් ඇල්ලූ 7 ක් අත්අඩංගුවට

2020 ජුනි මස 14 පෙ.ව. 10:11

0     177

යාපනය කයිට්ස් මුහුදු තීරයේ නාවික හමුදාවෙන් සිදුකළ සෝදිස් මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධීව තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.


lankadeepa.lk

නිධන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

2020 ජුනි මස 09 ප.ව. 06:30

0     377

වවුනියාව , නන්දිමිත්‍රගම කිඹුලාගල කන්දේ නිධන් හාරමින් සිටි ප්‍රාදේශිය රෝහල් වෛද්‍යවරයකුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනකු අද (09) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව බෝගස්වැව පොලිසිය පවසයි.


lankadeepa.lk

තියුණු ආයුධවලින් පහරදීමකින් යාපනයේ තිදෙනෙකු රෝහලේ

2020 ජුනි මස 08 පෙ.ව. 11:48

0     132

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.


lankadeepa.lk

පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහලේ

2020 මැයි මස 27 ප.ව. 12:34

0     1517

පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝ ගහ අසල මාර්ග බාධක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පුපුරා යාමකින් එක් කොස්තාපල්වරයකු තුවාල ලබා අද(27) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි.


lankadeepa.lk

වැස්සෙන් උතුරේ පුද්ගලයින් 394ක් පීඩාවට

2020 මැයි මස 19 ප.ව. 01:59

0     47

උතුරු පලාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට පත්න ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරණ කාර්යාලය පවසයි.


lankadeepa.lk

නිරෝධායනය අවසන් කළ තවත් 31 ක් පිටව යති

2020 මැයි මස 17 පෙ.ව. 10:49

0     53

වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 31 දෙනෙකු අද(17) නිවෙස්වෙත පිටව ගිය බව වන්නි යුද හමුදා මූලස්ථානය පැවසීය.


lankadeepa.lk

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 240 ක් පිටව යති

2020 මැයි මස 15 ප.ව. 03:40

0     75

වවුනියාව වේලාන්කුලම ගුවන් හමුදා කඳවුරේ හා කිලිනොච්චිය මුලංගාවිල් 651 වන යුද හමුද කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලදී සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 240 දෙනෙකු අද (15) නිවෙස් වෙත පිටව ගියහ.


lankadeepa.lk

අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි

2020 මැයි මස 15 ප.ව. 12:09

0     200

ඇඳිරිනීතිය ක්‍රියාත්මකවූ කාලසීමාවේදී යාපනය,පේදුරුතුඩුව, මන්දිකෙයි යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (14) රාත්‍රියේ අණ නොතකා ගමන්ගත් යතුරු පැදියකට සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.


lankadeepa.lk

හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2020 මැයි මස 14 ප.ව. 05:00

0     100

වවුනියාව සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද (14) සවස වවුනියාව , මඩුකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.


lankadeepa.lk

උතුරේ ලංගම බස් ධාවනයේ අඩුවක්

2020 මැයි මස 13 ප.ව. 01:20

0     57

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ උතුරු පලාත තුල ධාවන කටයුතු ආරම්භ කලද මගීන්ගේ දැඩි අඩුවක් දැකිය හැකි බවට උතුරේ ලංගම ඩිපෝ නිලධාරීන් පවසති.


lankadeepa.lk

කොල්ල කල්ලියක කතුන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

2020 මැයි මස 10 ප.ව. 12:16

0     327

යාපනය නීර්වේලි ප්‍රදේශයේදී නිවාස තුනක් කොල්ලකා මුදල් හා රන්භාණ්ඩ රැගෙන ගිය කොල්ල කල්ලියක කාන්තාවන් දෙදෙනෙකු සමග පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පවසයි.


lankadeepa.lk

නිරෝධායනය වූ තවත් පිරිසක් යාපනය මධ්‍යස්ථානයෙන් පිටව යති

2020 මැයි මස 09 ප.ව. 04:08

0     117

කොරෝනා ව්‍යාප්තවීමත් සමඟ කොළඹ කෙසෙල්වත්ත , බණ්ඩාරනායක මාවතේ සිට යාපනය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ 378 පිරිසක් නිරෝධායනය අවසන්වීමෙන් අනතුරුව අද(09) නිවෙස්වෙත පිටවගිය බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.


lankadeepa.lk

නාවික සෙබළාගේ සොහොයුරියක වන පවුල් සෞඛ්‍ය සේවිකාවට කොරෝනා නෑ

2020 මැයි මස 01 ප.ව. 08:35

0     301

හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත නාවික සෙබළාගේ සොහොයුරියක වන පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සිදුකළ පී.සී.අර්. පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බවට මීට සුළු මොහොතකට ඉහතදී තහවුරු කරගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.


lankadeepa.lk

නාවික භටයකුට අකුණු සැර වැදී මරුට

2020 මැයි මස 01 ප.ව. 06:57

1     919

කැබිතිගොල්ලෑව වාහල්කඩ D-4 ප්‍රදේශයේ කුඹුරක සීසාමින් සිටි නාවික භටයයකු අකුණුසැර වැදීමකින් අද (01)සවස එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලිසිය කියයි.