IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට සහය දෙන්නේ නෑ

(මහේෂ් කිර්තිරත්න)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස තරඟ වදින්නේ නම් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කළ බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.

සංසදය රැස්වූ අවස්ථාවේ තමා විසින් මෙම යෝජනාව සිදු කළ බවත් එම යෝජනාවට  ඒකමතිකව කැමැත්ත පල කළ  බව ද ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවැසීය.

ඉදිරි පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමටද තීරණය කරන බවත් ඔහු කීවේය.



අදහස් (21)

ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට සහය දෙන්නේ නෑ

Nandalal DE SILVA - France Friday, 11 January 2019 11:02 PM

ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීට සහය නොදීමට තීරණය කලේ ඔබ පමණක් නොවෙයි. 2015 ජනවාරි 08 දා, එජාපයට පින්සිද්ද වෙන්න උඩට ගොඩවීම සඳහා සිරිසේන ජනපතිට ඡන්ද ලක්ෂ 62ක් ලැබුනත්, මීළඟ ඡන්දෙදි ඒකෙන් කොටසක්වත් නොලැබෙන බව සහතිකයි..! වසර 4ක් තිස්සේ එයාගේ වැඩ කටයුතු දැක පුරුදු පක්ෂ නායකයන් එයාට තම පක්ෂයෙන් ජනාධිපති නාම යෝජනා දුන්නොත්, එය එම පක්ෂයේ සිය දිවි නසාගැනීමක් බව අවබෝධ කරගෙන ඇත ! යලිත් වරක් ජනාධිපතිකමට ඒමට ලොල්කමක් තිබේනම් "මීහරකා " ලකුණින් ඉල්ලුවොත් පොලොන්නරුව පළාතේ මීහරක් සමහරවිට රංචු පිටින් ඇවිත් මෙයාට සපෝර්ට් කරන්න හෝ නොකරන්න පුළුවන්. දැන් කලේ උන්ටත් මොලේ ටිකක් තියෙන නිසයි එහෙම කියන්නේ !

:       1090       1215

Sanka Friday, 11 January 2019 11:50 PM

මෝඩකමේ උපරිමේ ඉන්නේ. මේ වෙලාවේ ඕකද කරන්න තියෙන්නේ? මේ වගේ මෝඩ තීරණ නිසා වාසි වෙන්නේ කාටද කියලවත් තේරුම් ගන්න මොළයක් නෑ.

:       78       503

LalSaturday, 12 January 2019 05:33 AM

කොහොමත් පොහොට්ටු කණ්ඩායමේ වැඩිදෙනා මොලේ නැති හරක් තමයි.

:       364       606

BamunuarachchiSaturday, 12 January 2019 12:32 PM

කලබල වෙන්න එපා එයා වක්‍රව කියන්නේ එයා ඝෝටාභය මහතාට මුළු හදවතින්ම සහය වෙන බවයි.

:       109       124

athuraMonday, 14 January 2019 04:25 AM

බමුණු මහත්මය ඝෝටාභය මහත්මයාව ගේන්න මහින්ද මහත්මයා කැමතිද කියලා අහලා බලන්න...

:       0       1

එම්.සිරිසේන Saturday, 12 January 2019 02:00 AM

ඔබගේ සහය නැතිවුණාට මට ඕනෑතරම් මිනිස්සු ඉන්න බව හොඳින් දැනගන්න ප්‍රමිත පුතේ. ඡන්දෙන් පස්සේ මාව හොයාගෙන අපේ කුස්සිය පැත්තෙන් එනවා හෙම නොවෙයි...හිටන්.

:       99       361

රත්නායක - බදුල්ල Saturday, 12 January 2019 01:50 PM

කවුරු නැතිවුනත් සර්, රටේ බහුතරයක් ජනතාව ඔබතුමා සමගයි. ඔබතුමා උත්සාහ කරන්නේ රටේ දේපළ විදේශිකයින්ගෙන් අරක්ශා කරගන්න බව අපි දන්නවා.

:       156       126

Raveendra Saturday, 12 January 2019 03:27 AM

මල්ලියේ මේ ඔහෙටත් එක්ක කියන්නේ. මොකට සහය දුන්නත් කමක් නැහැ මවුබිම විනාශ කරන අවජාතකයින්ට නම් සහය දීලා " අඹුදරුවන්වත් අපාගත කරගන්න එපා " හොඳේ.. මේ ඇහුණයේ... මලයට..

:       339       459

Amila Saturday, 12 January 2019 03:47 AM

ප්‍රතිපත්තියක් නැති සිරිට සහයෝගය ඉස්සරහට නැත්තටම නැති වෙනවා. අනික ඔය පාර්ලිමේන්තුවේ පොහොට්ටු කණ්ඩායමට අර ලිව්ම ලැබුණු නිසා ඉස්සරහට ඔවුන් කොහොමත් සිරිව ගනන් ගන්න එකක් නෑ...

:       12       57

channa Saturday, 12 January 2019 03:48 AM

ලංකාවේ බොහෝදෙනෙක් බලන් ඉන්නේ මිනිහා ජනාධිපතිවරණයට ඉල්ලනකම්... කළගුණ සලකන්න.

:       78       268

Mahee Saturday, 12 January 2019 04:16 AM

අනේ එහෙම කරන්න එපා අප්පෝ.. තමුන්නැහේගේ සහය නැතුව කොහොමද ලොක්කා ගොඩඑන්නේ...? අනේ කොහොම හරි සහය දෙන්න...

:       22       55

sandy123 Saturday, 12 January 2019 04:41 AM

ඔබේ ආදරණීය පියාණන් හැඬූ කඳුලින් කියූ කතා මට මතක් වේ..

:       22       102

Bamunuarachchi Saturday, 12 January 2019 04:50 AM

එකම බලාපොරොත්තුව ඝෝඨාභය රාජපක්ෂ...

:       1028       672

athuraMonday, 14 January 2019 04:29 AM

දිනෙත් එක්ක ලියලා තියාගන්න බමුණු මහත්මයා ගොඨාභය මහත්මය අාවොත් ඔය මහින්ද මහත්මයා වටේ ඉන්න භාගෙකට වැඩිය අනිත් පැත්තේ වග...

:       0       1

Lasith Saturday, 12 January 2019 07:29 AM

අපේ එකම පැතුම නාගානන්ද සහ රොහාන් පල්ලෙවත්ත...!!!

:       2       17

සෙනෙවි Saturday, 12 January 2019 03:06 PM

ගෝඨාභය හෝ මහින්ද සහය දක්වන කවුරුන් වුවත් සුළු ජන සහය නොමැතිව ජයග්‍රහණය කළ නොහැක. ජාතිවාදීන් දැනගතයුතු කටුක සත්‍ය එයයි. මැදගොඩ නිකාය, වීරවංශ ගම්මන්පිල පිරිස සිටිනතාක් පොදු අපේක්ෂකයෙකුට වාසි සහගතය. අනෙක් අතින් මෙම කාලය තුළ මහින්ද ලා අමුතු ලකුණක් රැස්කර නැත. මෙවුන්ව කළ වැරදි සියල්ල මහින්ද පාලන කාලයේ ද කර අැත. වහලුන් සේ පසු පස යන ජන කොටසක් සහ සාරධර්ම නොදන්නා මාධ්‍ය වාසිය පමණක් මහින්ද කල්ලියට අැත.

:       49       313

chandima Sunday, 13 January 2019 02:04 AM

ඒ කිව්වට ඡන්දෙ කාලෙට ඒ පැත්තෙන් වැඩිපුර දුන්නොත්?

:       0       0

ranjith Sunday, 13 January 2019 02:29 AM

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙම වාමාංශිකයන් පවා දුන් කෙනෙකුට අපි කවදාවත් ඡන්දෙ දෙන්නේ නෑ.....

:       0       1

ajith Sunday, 13 January 2019 07:23 AM

එතකොට ඔය පොහොට්ටු ලොක්කා අපේ රටේ දේපල විදේශිකයිනට වික්කේම නැද්ද?

:       0       100

M.M.Silva Sunday, 13 January 2019 10:10 AM

රට විදේශිකයින්ට වික්ක එකම නායකයා තමයි. කොච්චර වලිකෑවත් ඊළඟ ජනපතිවරණය දිනන්නේ එ.ජා.පෙ. අපේක්ෂකයායි. මධ්‍යස්ථ ජනතාව 90%ක් සිරිසේන - මහින්ද විරෝධියි.

:       0       100

Priyantha Monday, 14 January 2019 04:45 AM

මාතෘ භූමියේ ඉඩම් අක්කර දාහත්දාහක් සහ හමුදා මූලස්ථානය සින්නක්කරම පරදේශක්කාරයින්ට විකුණලා බොරුවෙන් ජනතාව මුලාකරපු නායකයෙකුට ආයේ බලය දෙන්න මේ රටේ බත් කන හරක් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site