මියන්මාරයේබලයෙන් පහ කෙරුණු නායිකා අවුන් සාන් සූකී අධිකරණය හමුවේ සිටියා ය.
සයුරෙන් එතෙර
ඉන්දියාවේ 45 ට වැඩි සැමට එන්නත් දීම ඇරඹේ
ඉන්දියාවේ අවුරුදු 45 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම, ඊයේ (1) සිට ආරම්භ විය.
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, ඔරේන්ජ් නගරයේ ව්‍යාපාරික ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා දරුවකු ඇතුළු ස
ලෝක සෞඛ්‍ය සංවිධානයට රටවල් 14 අප්‍රසදය පළ කරයි
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයේ සුලමුල සම්බන්ධයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය කරන පැහැදිලි කිරීම පිළිගත නොහැ
පාකිස්තාන ජනපතිට කොරෝනා
පාකිස්තාන ජනාධිපති අරීෆ් අව්ලි ‘කොයිඩ් 19‘ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. තමන් ‘කොවිඩ් 19‘ ආසාදිතයකු වූයේ යැයි පාකිස
ට්‍රම්ප්ගෙන් වෙබ් අඩවියක්
අකමැත්තෙන් ධුරයෙන් සමුගත් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප් එක් වී නව වෙබ්
කැනඩාවේ 55 ට වැඩි අයට ඇස්ට්‍රාසෙනකා දෙන්නේ නෑ
අවුරුදු 55 ට වැඩි අයට, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් ලබා නොදීමට, කැනඩා සෞඛ්‍ය බලධාරීන් තීරණය කළේය.
කටාර් විදෙස් ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළට
කටාර් රාජ්‍යයේ සේවය කරන සියලුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධාන
පාකිස්තානයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විරෝධතාවක්
පාකිස්තානය බංග්ලාදේශ වැසියන්ගෙන් සමාව ඉල්ලීය යුතු යැයි බල කරමින් ඇමෙරිකාවේ වෙසෙන බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් ව
මෝදිට විරෝධය පෑ තරුණයෙක් මරුට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ සංචාරයට විරෝධය පළ කරමින් බංග්ලාදේශයේ පැවැත්වෙන විරෝධතා අතරවාරයේ දී 19 හැව
ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක්
ඉන්දුනීසියාවේ මකාසාරා නගරයේ කතෝලික දේවස්ථානයක බෝම්බයක් පුපුරා ගිය බවත් එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත් ආ
මියන්මාර ආරක්ෂක අංශ අතින් 90 ක් මරුට
මියන්මාර ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීම්වලින්, හමුදා පාලනයට විරෝධය දක්වමින් වීදි බැස විරෝධතාවල නියැලෙන සිවිල් වැ
දිල්ලියේ කොරෝනා ඔඩුදුවයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ’කොවිඩ් 19’ ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇත. පිටපිට දින තුනක් ඇතුළත දෛනිකව හමුවී ඇති ආසා
කොරෝනා අඩපණ කරන්න පණු බෙහෙතක්
’අයිවමැක්ටින්’ නමැති පණු බෙහෙත් පෙති, කොරෝනා වයිරසය අඩපණ කරන බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රාන්ත 5 ක මැතිවරණ ඇරැඹේ
කොරෝනා වයිරස වසංගතය මැද, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක ප්‍රාන්ත සභා මැතිවරණ අද (27) සිට ලබන අප්‍රේල් 29 තෙක් අදියර ක
ෆින්ලන්තයේ-අයිස්ලන්තයේ වැඩිහිටියන්ට ඇස්ට්‍රාසෙනකා
ෆින්ලන්තය සහ අයිස්ලන්තය, එරට අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත ලබා දීම
සිරවුණු නැව ඉවත් කරන්න සති ගණනක් යාවි
සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, ඇළ ඉවුරේ වැලි තට්ටුවල හැපී සිරවුණු නැව ඉ
ඉන්දියාවේ කොරෝනා විකෘතිය එන්නත්වලින් අඩපණ කරන්න බෑ
ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘතිය, දැනට භාවිතයට ගන්නා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් මර්දනය ක
ඉරාන වරායට ඉන්දියාව තවත් උපකරණ
ඉරානයේ චබහාර් වරායට ඉන්දියාව තවත් උපකරණ තොගයක් යවා ඇත.
එන්නත් දෙකම විදලත් කොරෝනා හැදිලා
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් හවායි වැසියන් පිරිසකට ‘කොවි
ඉන්දියාවට පෘතුගාලයේ සහාය
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ නිතය සාමාජිකත්වය ලබාගැනිම සඳහා ඉන්දියාවට පෘතුගාලයේ සහාය ලබාදෙන බව අන්ත
එන්නත් බෙදාදීම පිළිකුල් සහගතයි
රටවල් බොහොමයක එන්නත් බෙදා දීමේ කටයුතු සිදුවන ආකාරය පිළිකුල් සහගත යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස්
ඉන්දු-ශාන්තිකර හවුලට බංග්ලාදේශයත්
ඉන්දු-ශාන්තිකර සහයෝගීතාවට බංග්ලාදේශය ඇතුළත් කරගැනීමට ඉන්දියාවේ අවධානය යොමු වී තිබේ.
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 10 ක් මරුට
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ජනපදයේ බෝල්ඩර් හි සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ඇතුළු 10 දෙනකු මරණයට පත
කොරෝනා සුවවන බොහෝ දෙනාට සෞඛ්‍ය ගැටලු
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, සුවය ලබන පුද්ගලයන් තුන්දෙනකුගෙන් එක් අයකු දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලූව
‘ස්පුට්නික් 5‘ එන්නත ගන්න පුටින් සූදානමින්
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමී
ඉන්දියාව පාකිස්තානය යාළු කරන්න එමිරේටය මැදිහත් වෙලා
ඉන්දියාවත් පාකිස්තානයත් අතර සාමකතා සාර්ථක වනු ඇති බවත්, එම සාමකතා සාර්ථක කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කරන්න
කොරෝනා ආසාදිත කොංගෝ විපක්ෂ නායක මියයයි
කොංගෝ විපක්ෂ නායක 61 හැවිරිදි ගායි බ්‍රයිස් පර්ෆේ කොලේලාස් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
දැවැන්ත ග්රහකයක් අද පෘථිවිල අසලින් යනවා
දැවැන්ත ග්රහකයක් අද (21) පෘථිවිය අසලින් යෑමට නියමිත බවත්, මෙම ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවි
බ්‍රිතාන්‍ය අගමැතිට ඇස්ට්‍රාසෙනකා එන්නත
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් එය ආරක්ෂිත බවත් අවධාරණය කරමි

