ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන් පිහිටි නිවසින්, තවත් රහස් වාර්තා හයක් හමුවී ඇතැය
සයුරෙන් එතෙර
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්
ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බ
චීන ජනගහනයෙන් සියයට 80 කට කොරෝනා
චීන ජනගහනයෙන් සියයට 80 කට මේවනවිට ’කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ චීන රජයය. ඒ, සෞඛ්‍ය අමත
සඳට ගිය දෙවැනියා අවුරුදු 93 දී විවාහ වෙලා
1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් ’බස්’ ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිද
බෝම්බයක් පිපිරී පාකිස්තාන දුම්රියක් පීලි පනී
පාකිස්තානයට අයත් බලුකිස්තානයේ, මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු ත
කැරිබියානු දූපතේ සියලුම වඳුරන් මරා දැමෙනවා
සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට
ජනපති ලූලා ද සිල්වා බයිඩන් හමුවෙනවා
බ්‍රසීලයේ නව ජනාධිපති ලූලා ද සිල්වා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානම් වෙයි. බ්‍රසීල ජනාධිපතිවරයා ලබන
රුසියන් යුක්රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමක් වේවි
යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියාවේ හිටපු ජනා
ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී
සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ර
හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න
සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන්
අධික සීතල දරා ගන්න බැරිව 70 ක් මැරිලා
අධික සීතල දරා ගැනීමට නොහැකිව, ඇෆ්ගන් වැසියන් 70 දෙනකු සහ ගවයන් 70,000 ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති මරුට
යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා
ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක්
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූය
වියට්නාම් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
වියට්නාම් ජනාධිපති සුවාන් පුක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමට හේතු වූයේ, සුවාන් පුක්ගේ නිර්දේශ මත, රජයේ
සොරුන් නව දෙනකුට ප්‍රසිද්ධියේ දඬුවම්
ඇෆ්ගන් තලේබාන් රජය, ඔවුන්ගේ ෂරියා නීතිය යටතේ සොරකම්වලට වරදකරුවන් වූ ඇෆ්ගන් වැසියන් නව දෙනකුට ප්‍රසිද්ධියේ දඬුව
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයට සමුදුන් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට වයස්ගතම ප
පුටින් බටහිර රටවලට දොස් කියයි
යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට දොස් නැගුවේය. රුසියන් ජන
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 6 ක් මරුට
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ නිවසක සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනා අතර මාස 6 ක බිලිඳක
කාන්තාවෝ 50 ක් පැහැර ගැනෙති
අප්‍රිකාවට අයත් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ උතුරුදිග සෝයුම් පළාතේ කාන්තාවන් 50 දෙනකු පැහැර ගෙන ගොස් ඇතැයි එරට මාධ්‍ය
සෝමාලියා වරාය නගරය ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනේ
සෝමාලියාවේ, ‘හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය අල් ෂෙබාබ් ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මුදා ගැනීමට සෝමාලි ආරක්ෂක අං
රුසියාව බෙලරූසය යුද අභ්‍යාසයක් අරඹයි
රුසියාවත්, අසල්වැසි බෙලරූස් රාජ්‍යයත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. යුද අභ්‍යාසයට එක්වූයේ දෙරටේ ගුවන් හමු
අල් සුසානී ඇමෙරිකාවට පක්ෂව කතා කරයි
ඇමෙරිකන් හමුදා දිගටම ඉරාකයේ රැඳී සිටීම, ඉරාකයේ ආරක්ෂාවට සහාය දැක්වීමක් යැයි එරට නව අග්‍රාමාත්‍ය ෂියා අල් සුසානී
ගුවන් අනතුර: විශේෂ විමර්ශනයක් ඇරැඹේ
නේපාලයේ ‘යෙටී’ ගුවන් සේවය අයත් ගුවන් යානය කඩා වැටී, යානයේ සිටි හැත්තෑ දෙදෙනා මියයෑම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශ
ඇෆ්ගන් මන්ත්‍රීවරියක් වෙඩි තබා මරා දැමේ
ඇමෙරිකාව ප්රමුඛ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මුර්ස
කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක්
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. ඇමෙරිකන
බයිඩන්ගේ නිවසේ තිබී තවත් රහස් ලියවිලි එළියට
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමුවී ඇතැයි ඇමෙරිකන් මාධ්
යුක්රේන නගර රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර
යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. නැගනෙහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවා
’කොවිඩ්’ මරණ 65,000 ක්
චීනයේ ’කොවිඩ් 19’ ව්‍යාප්තිය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවත්, ගතවුණු දින 35 ඇතුළත ’කොවිඩ් 19’ මරණ 65,000 ක් වාර්ත
පොලිසියකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක්
පාකිස්තාන තලේබාන් ත්රස්තවාදීහු, පාකිස්තානයේ පෙෂවෝර් නුවර පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයෙන්

