සයුරෙන් එතෙර

චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ පෙරැළී 39 ක් අතුරුදන්

චීන ධීවර යාත්‍රාවක් ඉන්දීය සාගරයේ අනතුරට පත් වුණු බවත්, එහි සිටි 39 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.