නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්රිම වැසි ඇද හැලමට සැලැස්ව
සයුරෙන් එතෙර
‘ජී7’ විදෙස් ඇමැති හමුව ජපානයේ
‘ජී7’ රටවල විදේශ ඇමැති හමුව, ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්විණි. ටෝකියෝ අගනුවරට රැස්වුණු ‘ජී7’ විදේශ ඇමැතිවරුන් ප්
ඉරාන ආයුධ ගබඩාවකට ඇමෙරිකන් හමුදා ප්රහාර
නැගෙනහිර සිරියාවේ ඉරාන හමුදාවට අයත් ආයුධ ගබඩාවක් විනාශ කළ බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටි
ඉන්දියාවේ ප්රාන්ත දෙකක මැතිවරණ
ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්රාන්තවල ප්රාන්ත සභා මැතිවරණ අද (7) ආරම්භ වෙයි. චතිස්ගාර් යනු මධ්යම ඉන්දිය
ඊශ්රායල හමාස් සටන් නවත්වන්න
ඊශ්රායල හමාස් ගැටුමට වහා මැදිහත් වී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ඉරාන ජනාධි
විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක්
යුරෝපා රටවල විදේශ අමාත්යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැ
ඇමෙරිකන් කඳවුරට කඩා වදින්න හදලා
ඊශ්රායලයටත් ඇමෙරිකාවටත් විරෝධය දක්වන තුර්කියේ පලස්තීන හිතවාදීන් සිය ගණනක්, තුර්කියේ අන්කාරා අගනුවර ඇමෙරිකන්
නේපාලයට තවත් භූමි කම්පාවක්
නේපාලය ඊයේ (6) තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවේ ප්රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් සටහන් කළ බව පැවැ
බයිඩන් නුඹට හැංගෙන්න බෑ
ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව එල්ල වන ඊශ්රායල ප්රහාර වහා නවත්වන්නැයි බල කරමින්, ඇමෙරිකාවේ පලස්තීන වැසිය
හැම්බර්ග් නුවර ප්රාණඇපකරු සිද්ධිය අවසන්
ජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්යන්තර ගුවන්තොටුපොළේ ප්රාණ ඇපකරු සිද්ධිය අවසන් බවත්, සිද්ධියට අදාල 35 හැවිරිදි පිය
ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි
දිනෙන් දින ඔඩුදුවන ඊශ්රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. එක්සත්
ගාසා තීරයේ බලය අතට ගන්න පලස්තීන පාලන අධිකාරිය සූදානම්
ඊශ්රායල පලස්තීන අර්බුදයට පැහැදිලි, සාධාරණ, පුළුල් දේශපාලන විසඳුමක් සොයාගත හැකි නම්, ගාසා තීරයේ බලය තමන් අතට ගැන
නවදිල්ලියේ පාසල් දිගටම වැසෙයි
වායු දූෂණය තව තවත් උග්රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
ඇමෙරිකන් රාජ්ය ලේකම් තුර්කියේ
බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ඇමෙරිකන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ල
දැන් හොඳටම ඇති: තවත් ප්රහාර ඕනෑ නෑ
එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්රධානීන්, ඒකාබද්ධ ප්රකාශයක් නිකුත් කරමින් ඊශ්රායලයට දන්වා ඇත්තේ ගාසා තීර
ඇමෙරිකන් රාජ්ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි
පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහි
ඊශ්රායල අගමැතිගේ නිවස වට කරලා විරෝධයක්
ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්රාණ ඇපයේ සිටින ඊශ්ර
යුක්රේනයට අවදානය අඩුවෙලා
ඊශ්රායල හමාස් ගැටුම් හේතුවෙන් යුක්රේනයට ලෝක අවධානය අඩුවී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
වායු දූෂණය වැඩිම නවදිල්ලියේ
මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට නවදිල්ලි අගනුවර පත් වී තිබේ.
නේපාලයට තවත් භූමි කම්පාවක්
නේපාලයේ තවත් භූමි කම්පාවක් හටගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. භූමි කම්පාව හටගත්තේ අද (5) අලුයම් කාලයේය.
නේපාල භූමි කම්පාවෙන් 128 ක් මරුට
රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ ප්රබල භූමි කම්පාවකින් නේපාලය කැලඹිණි. මියගිය ගණන 128 ක් බව පැවැසෙයි.
පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි
පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊශ්රායල හමුදාව ගාසා නගරය වට කරයි
ඊශ්රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්රහාරයක් එල්ල කිරීමට සූදානම්
ඇමෙරිකන් ඩ්රෝන යානා ගාසා අහසේ
හමාස් ප්රාණ ඇපයේ සිටින ඇමෙරිකන් ඊශ්රායල වැසියන් සොයමින්, ඇමෙරිකන් ඩ්රෝන යානා, ගාසා තීරයට ඉහළින් අහසේ සැරිසරන
ඇමෙරිකන් රාජ්ය ලේකම් ඊශ්රායලයේ
ඇමෙරිකන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්රායලයට පැමිණීමට නියමිතය.
ඊශ්රායල විදේශිකයෝ දේශසීමා හරහා ඊජිප්තුවට
ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ ප
දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන්
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල
ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි
ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය.
ඉරාන ක්රියාකාරිනිය බන්ධනාගාරයේ සිට ලිපියක් යවලා
මෙම 2023 වසරේ නොබෙල් සාම ත්යාගයෙන් පිදුම් ලැබූ, ඉරාන මානව ක්රියිකාරිනී නර්ගේස් මොහොමදී, තෙහෙරාන් අගනුවර එවින් බන

