ඇෆ්ගනිත්තානයේ හේරත් පළාතේ තලේබාන් අන්තවාදීන් සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ස
සයුරෙන් එතෙර
ඇමෙරිකන් නළු පෝල් රියුබන්ස් සමුගනී
1980 දශකයේ, රූපවාහිනියෙන් මෙන්ම රිදී තිරයෙන් ද ‘පී වී හර්මන්’ නමැති පඟසන චරිතයට පණ පෙවූ ඇමෙරිකන් රංගන ශිල්පී පෝල් රි
ඉන්දියාවේ මගී දුම්රියක වෙඩි තැබීමක්
ඉන්දියාවේ මගී දුම්රියක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. වෙඩි තැබීම සිදුවී ඇත
රන්වීර්-ආලියාගේ චිත්‍රපටය ‘හිට්’ එකක්
රංවීර් සිං සහ ආලියා භාත් රංගනයෙන් දායක වන ‘රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී’ බොලිවුඩ් සිනමා පටය වාර්තා අලුත් කිරීම
චීනයට ප්රචණ්ඩ සුළි කුණාටුවක්
චීනයේ ගිනිකොණ දිග වෙරළ තීරය හරහා ‘ඩොක්සුරි’ සුළි කුණාටුව රට තුළට කඩා වැදුණි. ‘ඩොක්සුරි’ සුළි කුණාටුව හේතුවෙන්, බ
ෂාරුක් ඛාන් - ලියනාඩෝ ඩිකැප්රියෝ එකම සිනමා පටයක
බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ හොලිවුඞ් සුපිරි තරුව ලියනාඩෝ ඩිකැප්රියෝ සම්බන්ධ කර ගනිමින්, චිත්‍රපටයක් න
දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක්
වයඹ දිග පාකිස්තානයේ දේශපාලන පක්ෂ රැලියකට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහ
දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක්
දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවුණු පිපිරීමකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරුමෙන් ගිනිකෙළි ගබඩාව මු
යුක්රේනයට සමඟ සාම සාකච්ඡාවට සූදානම්
ඕනෑම වේලාවක, යුක්රේන රජය සමඟ සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට තමන් සූදානම් යැය
මැරුණු චන්ද්‍රිකාව මූදට
ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ
කෘත්‍රිම බුද්ධියන් හැදූ නිවේදිකාව ‘ලීසා’
පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි. මේ වනවිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍ර
ඉතාලි අගමැතිනිය ජෝ බයිඩන් හමුවෙයි
ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉතාලි අගමැතිනී ජෝර්ජියා මොලෝනී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණ
ඇමෙරිකන් ආරක්ෂක උපදේශක සෞදි අරාබියේ
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සෞදියේ ජෙඩා නුවරට පැමිණ සිටී. ධවල මන්දිරය වාර්තා කළේ ජේක් සලිවාන් සහ ස
‘ඩොක්සුරී’ කුණාටුව චීනයට කඩාවදී
සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ අනතුරුදායක ප්‍රදේශවල සිටි දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි.
සිංගප්පූරුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරේ
වසර 20 කට පසු, සිංගප්පූරුවේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.
කොරියානු නායකයා රුසියන් ආරක්ෂක ඇමැති හමුවෙයි
රුසියන් ආරක්ෂක අමාත්‍ය සර්ගේ සෝජියෝ සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුවක් පැවැත්විණි. ඒ රුසියාව සහ උතු
විශ්වාසභංගයකින් අගමැති මෝදි පරද්දන්න අමාරුයි
විශ්වාසභංගයකින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධුරයෙන් ඉවත් කළ නොහැකි බව ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ර
නයිගර් ජනපති ධුරයෙන් නෙරපයි: හමුදාව බලය අල්ලයි
නයිගර් ජනාධිපති මොහොමද් බසූම් බලයෙන් පහ කළ බව, එරට හමුදාව පවසයි. නයිගර් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් සහ තවත් ඉහ
පියාගෙන් පුතාට බලය
කාම්බෝජ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් දිගට බලයේ රැඳී සිටීමට සමත් අග්‍රාමාත හුන් සෙන් නිවේදනය කළේ ත
හමුදා ශක්තිය වර්ධනය කරගනී
රුසියාවත්, උතුරු කොරියාවත් දෙරට අතරේ හමුදා ශක්තිය තරකරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
යුක්රේනයට ‘හෝනට්’ ඩ්‍රෝන
ඇමෙරිකාව, යුක්රේනයට ඔවුන් සතුව ඇති නියමුවන් රහිත ‘හෝනට්’ වර්ගයේ ඉතා කුඩා ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා ලබා දී තිබේ.
මෝදිට එරෙහිව විශ්වාසභංගයක්
මනිපූර් ප්‍රාන්තයේ, වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව එරට පාර්ලිමේන
Barbie වාර්තා පිහිටුවයි
ඇමෙරිකාවේත් කැනඩාවේත් වැඩිම සති අන්ත ආදායම ලැබූ චිත්‍රපටිය බවට ‘බාර්බි’ Barbie චිත්‍රපටය පත් වී තිබේ. ‘බාර්බි’ ලැබූ
තලපති විජේගෙන් අලුත් පක්ෂයක්
දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු තලපති විජේ, රංගනයට සමු දී, නව දේශපාලන පක්ෂයකින් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බව, ඉන්දී
කුරානයේ පිටපතකට ගිනි තබති
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර ඉරාක තානාපති කාර්යාලය ඉදිරිපිට ඩෙන්මාර්ක ජාතික විරෝධතාකරුවෝ දෙදෙනෙක් ශුද්ධ වූ
ඊශ්‍රායල අගමැති අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි
රජයේ තීන්දු තීරණවලට බලපෑම් කළ නොහැකි අයුරින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කර, නව අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්ව
ඔබාමාගේ කෝකියා මියයයි
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික කෝකියා මියගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
කාම්බෝජ අගමැතිට විශිෂ්ට ජයක්
කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.

