ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ස්වයං චරිතාපදානය, මයින් කම්ප්ෆ් කෘතියේ නව සංස්කරණයක් උණු කැවුම් මෙන්
සයුරෙන් එතෙර
කස්ත්‍රෝගේ විප්ලවයට 58 යි
කියුබාවේ විප්ලවයේ 58 වැනි සැමරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සිදුවූයේ පසුගි
සිරියාවේ සටන් විරාමයට කැරැලිකරුවන්ගෙන් බාධා
රුසියාව සහ තුර්කිය එක්වී, හඳුන්වා දුන් සටන් විරාමය කඩාකප්පල් කිරීමට සිරියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවු
බ්‍රසීල හිරෙන් පැන්න 144 ක් සොයා මෙහෙයුමක්
බ්‍රසීල බන්ධනාගාරයේ හටගත් ගැටුමින් පසු නියාමකවරුන්ට පහර දී පළා ගිය දරුණු අපරාධකරුවන් 144 දෙනා සොයා මෙහෙයුම
“කිසිම පරිගණකයක් ආරක්ෂිත නෑ“
කිසිම පරිගණකයක් ආරක්ෂිත නැතැයි ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. පසුගිය ජනපතිවරණ
බන්ධනාගාර ගැටුමෙන් 56ක් මිය යති
බ්‍රසීලයේ ඇමසෝනස්හී බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් සිරකරුවෝ 56 දෙනක් මිය ගියහ. මැර පිරිස් දෙකක් අතර ඇතිවු ගැටු
ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් 35ක් මරු දකිති
ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පව
හොලිවුඩ් පුරයේ නම කෙළෙසති
ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ කඳු ගැටයක යකඩ අට්ටාලයක සවි කර ඇති ‘හොලිවු
ඔබාමාගේ උදහසට ලක්වූ රුසියා තානාපතිවරු ආපසු යති
ඇමෙරිකාවේ රැඳී සිටිමින් ඇමෙරිකාවට එරෙහිව රුසියාව වෙනුවෙන් ඔත්තු බැලුවැයි චෝදනා ලැබූ රුසියා තානාපති නිලධාර
බංග්ලාදේශ මන්ත්‍රී වෙඩි තබා මරලා
බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මන්ජුරුල් ඉස්ලාම් ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මා
ගුතරෙස් මානව පවුල සොයා යයි
මේ වසර සාමයේ වසර කරමු යැයි ද ලෝක සාමය උදෙසා ඇප කැප වී කටයුතු කරන්නේ යැයි ද එක්සත් ජාතීන්ගේ නව මහලේකම්ධුරයේ රාජකාර
ප්‍රංශ සේවකයින්ට ඊමේල් සහනයක්
වැඩ මුරය අවසන් වීමෙන් පසු ලැබෙන විද්‍යුත් ලිපි වලට පිළිතුරු නොයවා සිටීමේ අවසරය සේවකයින්ට හිමිවන නව නීතියක් ප
ඉන්දුනීසියා නැවක ගින්නක්
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන නෞකාවක ඇතිවූ ගින්නකින් 23 දෙනෙකු මියගොස් 17 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය
තුර්කියේ ත්‍රස්ත ප්‍රහාරයකින් 39ක් මරුට
තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවකට නත්තල් සීයා ලෙස සැරසී පැමිණි ත්රස්තයකු එල්ල කළ ප්රහාරයකින
බුරුන්ඩි ඇමති වෙඩි පහරින් මිය යයි
බුරුන්ඩි පරිසර අමාත්‍ය එමැනුවෙල් නියොන්කුරු(54) වෙඩි තබා ඝාතනය කර ඇතැයි බීබීසිය වාර්තා කරයි. ඔහු අද (01) අලුයම
බීමත් ගුවන් නියමුවා කූඩුවට
බීමත්ව සිටි බව කියන ගුවන් නියමුවකු(37) ගුවන් යානයේ නියමු කුටියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බීබීසිය වාර්තා කරයි. අත
ඉරාකයේ බෝම්බ පිපිරීම් දෙකක්
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර මධ්‍යයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් සියගණනක් තුවාළ ල
එකට එක නොකරන බව පුටිං කියයි
ඇමෙරිකාව කළ ආකාරයෙන් තමන් ඇමෙරිකා තානාපති කාර්යාල නිලධාරීන් 35 දෙනකු නෙරපීමට කටයුතු නොකරන බව රුසියා ජනාධිප
පින්ලන්ත කුඩු අල්ලන ලොක්කා බරටම කුඩු ඇදලා?
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන පින්ලන්ත හෙල්සින්කි පොලිසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශ ප්‍රධානීයාට වසර දහයක
ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක්?
ඇමෙරිකාවේ සිටින රුසියා නිලධාරීන් 35 දෙනකු පිටුවහල් කිරීමටත් ඇමෙරිකාවේ තිබෙන රුසියා බුද්ධි අංශ ඒජන්සි දෙකකට සම්
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
ඉන්දුනීසියාවේ බාලි දූපත් හි භූකම්පනයක් සිදුව ඇති බවත් එය රිච්ටර් මාපාංක 6.2ක අගයකින් යුතු බවත් විදෙස් පුවත් සේවා
පුටින්ගෙන් සිරියාවට සටන් විරාමයක්
සිරියාවේ අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ත්‍රස්ත කණ්ඩායම් හා සිරියා රජයේ හමුදා අතර සටන් විරාමයක් නිවේදනය කළ බව
පැරිසියේ සුනිල සර නැංවෙයි
ජනප්‍රිය ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ ‘සඳකඩ පහණ‘ ප්‍රසංගයත් සමඟ පසුගියදා යුරෝපා සංචාරයකට එක් වෙම
“හොරුන් හෙලිකොප්ටරෙන් බිමට දානවා“
තමන් වැරදිකරුවන් කිහිප දෙනකු හෙලිකෝප්ටරයකින් බිමට දමා ඇති බවත් ඉදිරියටත් දූෂණ හා වංචා සිදුකරන නිලධාරීන් හෙලික
චින්නම්මා ‘චෙන්නායි අම්මා‘ වේ
සමස්ත ඉන්දියා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහ ලේකම් ලෙස ශෂිකලා නටරාජන් පත් කළ බව තමිල්නාඩු ආරංචි කියයි.ඇ
කුඩු සමග රග්බි ක්‍රීඩකයෙක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝ 1100ක් සමග පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර ඕස්ට්‍රේලියා ජා
කඩා වැටුණු යානයේ දෙවැනි කළු පෙට්ටියත් හමුවෙයි
මගීන් 92ක් සමග සෝචි නුවර සිට සිරියාව බලා පියාසර කරමින් තිබියදී පසුගියදා කළු මුහුදට කඩා වැටුණු රුසියා යානයේ දෙවැන
ආර්ජන්ටිනා හිටපු ජනපතිනියගේ වත්කම් රාජසන්තකයි
ආර්ජන්ටිනාවේ හිටපු ජනපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩර්ස්ට අයත් ඇමරිකන් ඩොලර් මිලියන 633ක (ශ්‍රී ලංකා රුපියල් මිලිය
තමිල්නාඩු මන්ත්‍රිනියගේ සැමියාට ප්‍රහාරයක්
මූල්‍ය වංචා කළැයි සැකකාරියක ලෙස හැඳින්වූ ඉන්දියාවේ ඒඅයිඒඩීඑම්කේ මන්ත්‍රීනි ශෂිකලා පුෂ්පාගේ සැමියාට හා නීති
ප්‍රංශ අගමැතිට පාන් පිටි ප්‍රහාරයක්
එළැඹෙන ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා එක් එක් පක්ෂ වල හා ස්වාධීන අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක කටයුතු මේ දිනවල

