නත්තල් උත්සවයට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීන්දුවකට එළඹීමට නියමිතව ඇත. සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ න
පුවත්
ජාතික ප්‍රශ්නයට කිසිවෙකුගෙන් පැහැදිලි විසඳුමක් ලැබීම සැක සහිතයි
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට කිසිදු ජනාධිපතිවරයෙකුගෙන් පැහැදිලි විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් තැබිය
මාතර බෙලිඅත්ත දුම්රිය මග ප්‍රමිතියෙන් තොර බවට චෝදනා
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙසටත් නිසි ප්‍රමිතියකින් තොරව ඉදි
අයි.එස්. තර්ජනයට මුහුණ දෙන්න අපට ඉන්දියාව ඇතුළු රටවල සහාය අවශ්‍යයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ විශේෂ ඇරැයුම පිළිගනිමින්, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජන
කිරිපිටි මිල අඩුවෙයි
කිරිපිටි මිල ඉදිරි දින කීපය තුළ දී අඩුවෙන බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. මේ අනුව ග්‍රෑම් 400 ප්‍රමාණ
පළාත් සභා ඡන්දය මනාප ක්‍රමය යටතේ ?
දීර්ඝ කාලයක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කලින් පැවැති මනාප ක්‍රමය යටතේම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය ය
හිටපු මහ ඇමැති පස්දෙනෙක් මහ ඡන්දයට
හිටපු පළාත් මහ ඇමැතිවරුන් පස් දෙනකු ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
අයවැයක් නෑ: අතුරු සම්මත ගිණුමක්
ලබන වසර සඳහා වන අයවැය මහ මැතිවරණයෙන් පසුව පත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර
සූර්ය බලශක්ති විදුලිය නිපැයුම විධිමත් කිරීමට ඇමැති නියෝග
සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ වහාම විධිමත් කරන ලෙස විදුලිබල සහ බලශක්ති ඇමැති මහින්ද අ
ආණ්ඩුවේ හොඳ වැඩට දෙමළ සන්ධාන සහාය
නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එජාපයට එල්ල වූ චෝදනාවලට නිසි පිළිතුරු දීමට බැරි වුණා
එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව රටේ ජනතාවට පෙන්වා දීමට තම පක්ෂයට ශක්තියක් නොවූ බව හිටපු රාජ්‍ය ඇ
ජනපතිගේ ක්‍රියා පිළිවෙත කඳුරට ජනතා පෙරමුණේ පැසසුමට
රජයේ වියදම් අඩු කිරීම සහ රටේ පරිසරය පවිත්‍ර කිරීමට ගන්නා ක්‍රියාවන් තමන් අගය කරන බවත් කඳුරට ජාතික පෙරමුණේ නායක ව
අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමකට සූදානම්
වන අලින්ගෙන් තර්ජන ඇති ගම්මාන වෙත ගොස් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත
දරුවන් වැඩි පවුල්වලට ආධාර කිරීමේ අරමුදලක්
දරුවන් හතර දෙනෙක් සිටින පවුලකට මාසිකව ආධාර මුදලක් ලබාදීමට හා මාස 6ක් යනතුරු දරුවකුට පෝෂණ මල්ලක් බැගින් ලබාදීම සඳ
රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දෙ ඉල්ලන්න තහනම් නීතිය ඉවත් කරන්න යයි
සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට මැතිවරණව
අඩුකළ බද්දෙන් දුරකථන ගාස්තු අඩු වෙයි
වැට් බද්ද හා විදුලි සංදේශ බද්ද අඩු කිරීමෙන් හා උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව ඉහළ දැමීමත් නිසා ජනතාවගේ ආදායම් ත
කැබ්නට්ටුව දිවුරුම් දෙයි
මීළඟ මහ මැතිවරණය තෙක් ක්‍රියාත්මක භාරකාර ආණ්ඩුවේ පහළොස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පෙරේදා (22) ජනාධිපති කාර්
බස්නාහිර පළාත් සභාවේ තැන්පතුවක තිබූ බිලියන 9 ක මුදලක් අනවශ්‍ය ලෙස වැය කරලා
බස්නාහිර පළාත් සභාවේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් බිලියන නවයකට අධික මුදලක් වියදම් කර ඇති ආකාරය සොයා බලන ලෙස එම
ජනපතිගේ ප්‍රතිපත්තිය නිසා මෙවර බස් ගාස්තුව වැඩි කරන්නේ නෑ
පොදු මගී ප්‍රවාහන සේවාව දියුණු කිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් යෝජනා වී ත
එජාප නායකයා වෙනස් නොවුණොත් මන්ත්‍රීන් 12 ක් ඡන්ද වර්ජනයක
එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් නොවුන හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන
දැන් වෙලාවකට හිතෙනවා ගුරු වෘත්තියෙම හිටියනම් හොඳයි කියලා
කාර්යබහුල මැතිවරණ සමයකට පසු මහින්ද දේශප්‍රිය රාජකාරි ජීවිතයෙන් තොර කතාබහකට මෙසේ එක්වේ.
හෘද රෝගීන්, දරුවන් හා වැඩිහිටියන් 13 වැනිදා පරෙස්සමෙන්
හෘද රෝගීන්, පෙනහළු රෝගීන්, දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් අනිද්දා (13) දිනයේ සිරුර දැඩි ලෙස වෙහෙස කරවීමෙන් වැළකී සිටී
අවසන් රැලි 13 දා
සජිත්ගේ මරදානේ දී ,ගෝඨාභයගේ හෝමාගමදී , අනුර කුමාරගේ මහරගමදී
ජනපතිවරණය නිරික්ෂණයට දෙස් විදෙස් 6061 ක්
විදේශීය හා දේශීය නිරික්ෂකයන් 6061 ක් පමණ මෙවර ජනාධිපතිවරණය නිරික්ෂණයේ යෙදෙන බව වාර්තා වේ. මින් 61 දෙනෙකු විදේශීය නිර
ජනපතිවරණය අවසන් වූ වහාම ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමක්
ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය අවසන් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට එම පක්ෂය ත
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සෑම නිවසකටම බෙදයි
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පොතක් ලෙස, සෑම නිවස
ජනපතිවරණය ජය ගත් පසු මහින්ද අගමැති කරනවා
තමන් ජනාධිපතිවරණය ජය ගත් පසු වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර තමන්ගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආණ්ඩුවක්
පොහොට්ටු - ශ්‍රීලනිප නව සන්ධානයට නිලධාරින් පත්කිරීම ජනපතිවරණයෙන් පසු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 17කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පො
අමාත්‍යංශ 18ක්: පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති කඩලා
ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ 18ක් හා පළාත් පාලන ආයතන 11ක් මැතිවරණ නීති උල්ලංඝනය කර තිබෙන බව වාර්තා වේ. පත්වීම්, මාරුවීම්,
ඉදිරි දිනවල පිල්මාරු කීපයක්
ලබන සතිය වන විට දේශපාලන කරළියේ පිල්මාරු කිහිපයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ප