අමාත්‍යංශවල හා රජයේ සෙසු ආයතනවල අනවශ්‍ය උත්සව සියල්ලම නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අමාත්‍යංශවලට
පුවත්
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය මෙම 31න් අවසන්
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය මේ මස 31 වැනිදායින් අවසන් වේ. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහ
ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම ගැන වැරදි මත පතුරවනවා
ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා අවසර පත් ලිහිල් කළේ ජනතාවගේ පැත්තෙන් සිදුෙවන අනවශ්‍ය මුදල් නාස්තිය වැළැක්වීම සඳ
චම්පිකට රට යෑම තහනම්
රාජගිරිය ප‍්‍රදේශයේදී පසුගිය 2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික ර
විදුලිය බිල වැඩිකිරීමට ඇමැති අනුමැතිය නෑ
ලංකා විදුලිය බල මණ්ඩලයේ මේ වසරේ කෝටි 21000ක ණය මුදල පියවීම සඳහා විදුලිය බිල වැඩි කරන ලෙසට මණ්ඩලය කරන ලද යෝජනාව මගී ප්
ලංකාවෙන් මතුවූ ලෝකයේ ලස්සනම බිරිය
ජගත් විවාහක රූප රාජිනිය ලෙස දහස් ගණනක් ඔල්වරසන් මැද, සතුටු සිනහා මැද, ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස්හී දි අභිෂේ
මහ ඡන්දෙට තරග කරන අයට සංස්ථා මුල්පුටු නෑ
රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප්‍රධානීන් පත් කිරීමේදී ඉදිරි මහ මැතිවරණයට තරග කරන කිසිවකුත් පත් නොකිරීමට
එංගලන්ත මහ මැතිවරණයෙන් අගමැතිගේ පක්ෂයට බහුතර ජයක්
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවටිව් පක්ෂය සමත් විය.
කුණු කන්ටේනර් ගෙනා දෙන්නෙක් ඉහළ තනතුරු ඉල්ලලා
කුණු කන්ටේනර් 11ක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විධායක අධ්යක්ෂවරුන් දෙදෙනෙක් එම ආයතනයේම
ඒක පුද්ගල ණය අනුපාතය ගිය වසරට වඩා ඉහළ ගිහින්
රාජ්‍ය ණය ශේෂය මධ්‍ය වාර්ෂික ජනගහනය සමග සැසඳීමේ දී 2018 වසර අවසන් ෙවන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් පන් ලක්ෂ වි
බැසිල් ඇමෙරිකා ගිහින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා (04) රාත්‍රියේ ඇමෙරිකාව බලා ප
එජාපයේ නායක වෙනස නත්තලට පෙර?
නත්තල් උත්සවයට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීන්දුවකට එළඹීමට නියමිතව ඇත. සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ න
ජාතික ප්‍රශ්නයට කිසිවෙකුගෙන් පැහැදිලි විසඳුමක් ලැබීම සැක සහිතයි
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට කිසිදු ජනාධිපතිවරයෙකුගෙන් පැහැදිලි විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් තැබිය
මාතර බෙලිඅත්ත දුම්රිය මග ප්‍රමිතියෙන් තොර බවට චෝදනා
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම පිළිබඳව නිසි විමර්ශනයක් කරන ලෙසටත් නිසි ප්‍රමිතියකින් තොරව ඉදි
අයි.එස්. තර්ජනයට මුහුණ දෙන්න අපට ඉන්දියාව ඇතුළු රටවල සහාය අවශ්‍යයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ විශේෂ ඇරැයුම පිළිගනිමින්, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජන
කිරිපිටි මිල අඩුවෙයි
කිරිපිටි මිල ඉදිරි දින කීපය තුළ දී අඩුවෙන බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. මේ අනුව ග්‍රෑම් 400 ප්‍රමාණ
පළාත් සභා ඡන්දය මනාප ක්‍රමය යටතේ ?
දීර්ඝ කාලයක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කලින් පැවැති මනාප ක්‍රමය යටතේම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය ය
හිටපු මහ ඇමැති පස්දෙනෙක් මහ ඡන්දයට
හිටපු පළාත් මහ ඇමැතිවරුන් පස් දෙනකු ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
අයවැයක් නෑ: අතුරු සම්මත ගිණුමක්
ලබන වසර සඳහා වන අයවැය මහ මැතිවරණයෙන් පසුව පත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර
සූර්ය බලශක්ති විදුලිය නිපැයුම විධිමත් කිරීමට ඇමැති නියෝග
සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ වහාම විධිමත් කරන ලෙස විදුලිබල සහ බලශක්ති ඇමැති මහින්ද අ
ආණ්ඩුවේ හොඳ වැඩට දෙමළ සන්ධාන සහාය
නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එජාපයට එල්ල වූ චෝදනාවලට නිසි පිළිතුරු දීමට බැරි වුණා
එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව රටේ ජනතාවට පෙන්වා දීමට තම පක්ෂයට ශක්තියක් නොවූ බව හිටපු රාජ්‍ය ඇ
ජනපතිගේ ක්‍රියා පිළිවෙත කඳුරට ජනතා පෙරමුණේ පැසසුමට
රජයේ වියදම් අඩු කිරීම සහ රටේ පරිසරය පවිත්‍ර කිරීමට ගන්නා ක්‍රියාවන් තමන් අගය කරන බවත් කඳුරට ජාතික පෙරමුණේ නායක ව
අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමකට සූදානම්
වන අලින්ගෙන් තර්ජන ඇති ගම්මාන වෙත ගොස් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත
දරුවන් වැඩි පවුල්වලට ආධාර කිරීමේ අරමුදලක්
දරුවන් හතර දෙනෙක් සිටින පවුලකට මාසිකව ආධාර මුදලක් ලබාදීමට හා මාස 6ක් යනතුරු දරුවකුට පෝෂණ මල්ලක් බැගින් ලබාදීම සඳ
රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දෙ ඉල්ලන්න තහනම් නීතිය ඉවත් කරන්න යයි
සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් ඇතුළු රජයේ ක්ෂේත්‍ර නිලධාරින්ට මැතිවරණව
අඩුකළ බද්දෙන් දුරකථන ගාස්තු අඩු වෙයි
වැට් බද්ද හා විදුලි සංදේශ බද්ද අඩු කිරීමෙන් හා උපයන විට ගෙවීමේ බද්ද අය කරන සීමාව ඉහළ දැමීමත් නිසා ජනතාවගේ ආදායම් ත
කැබ්නට්ටුව දිවුරුම් දෙයි
මීළඟ මහ මැතිවරණය තෙක් ක්‍රියාත්මක භාරකාර ආණ්ඩුවේ පහළොස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පෙරේදා (22) ජනාධිපති කාර්
බස්නාහිර පළාත් සභාවේ තැන්පතුවක තිබූ බිලියන 9 ක මුදලක් අනවශ්‍ය ලෙස වැය කරලා
බස්නාහිර පළාත් සභාවේ ස්ථාවර තැන්පතුවක තිබූ රුපියල් බිලියන නවයකට අධික මුදලක් වියදම් කර ඇති ආකාරය සොයා බලන ලෙස එම
ජනපතිගේ ප්‍රතිපත්තිය නිසා මෙවර බස් ගාස්තුව වැඩි කරන්නේ නෑ
පොදු මගී ප්‍රවාහන සේවාව දියුණු කිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් යෝජනා වී ත