දෑත් අහිමිවූවන්ට කාර් හැදූ යුවතිය ජෙසිකා කොක්ස් ඇමෙරිකානු කාන්තාවකි. ජෙසිකා, ගිනස් පොතට ගිය චරිතයකි. ජෙසිකාට උපත
සඳැල්ල
නිවන් සම්පත් ලබාදෙන ශ්‍රී සද්ධර්මය
බුදුරජාණන් වහන්සේ සරණ යෑම පිළිබඳව අප ඔබව ලිපි සතකින් යම් පමණකට දැනුවත් කළෙමු. අටවැනි ලිපියෙහි පටන් අප බලාපොරොත්ත
ශතවර්ෂ කිහිපයක් අතීතයට ගමන් කර අාපසු ආ මිනිස්සු
අප දන්නා සාමාන්‍ය අන්දමට නම් කාලය අතීතයේ සිට වර්තමානය හරහා අනාගතයට ගලායයි. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් වර්තමානයේ ස
ජයගැනීම සඳහා වටිනා ගාථාරත්නයක්
ජයග්‍රහණය හා බැඳුණු අනෙක් පාර්ශ්වය නම් පරාජයයි. මෙය එකම කාසියක දෙපැත්ත මෙනි. ජීවිතයේ ජය මෙන්ම පරාජයට හිත හුරුපුර
ඇමෙරිකානු ජනපතිවරණ පොරපිටියේ ලාංකික තරුණිය
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඇමෙරිකාව ජනාධිපතිවරණයට සැරැසෙයි. රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් යනු ඇමෙ
මුස්ලිම් පල්ලියේ බළල් සුරතලිය
පූස් සුරතලිය ගැන කීමට පෙර, තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ‘හගියා සොෆියා’ ගැන හැඳින්වීමක් කළ යුතුය. හගියා සොෆිය
එංගලන්තය බිහිවුණේ දැවැන්ත සුනාමියකින්
වත්මන් එංගලන්තය යුරෝපයෙන් වෙන්කර ඇත්තේ අදින් වසර 8000කට පමණ පෙරාතුව සිදුවූ දැවැන්ත සුනාමියක් හේතුවෙන් යැයි විද්
බංග්ලාදේශයට ක්‍රිකට් උගන්වන ලංකාවේ රාමනායක
අසූව දශකය මැද භාගයේදී චම්පක රාමනායක හෙවත් ‘‘රාමා’’ යන ආදරණීය නාමයෙන් සගයින් විසින් ආමන්ත්‍රණය කළ චම්පක ශ්‍රී ලං
පුරාණ සෝමාවතිය අද විල්ගම් වෙහෙර?
කාවන්තිස්ස රජුගේ සහෝදරිය වූ සෝමාවතී කුමරිය විවාහ වී සිටි ගිරිඅබා නම් ප්‍රාදේශීය රජු විසින් සේරුවිල කෙළවරෙහි පැ
ලෞකික - ලෝකෝත්තර සැප ලබන මග
මෙතෙක් අප විසින් සම්පාදනය කළ ලිපි පෙළ අධ්‍යයනය කළ ඔබට සරණාගමනය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ඇතැයි සිතන්නෙමු. සරණාගමන
ලක්දිව සංගීතය බැබළවූ ගාන්ධර්වයෝ චිත්‍රපට සහ නාට්‍ය රස ගැන්වූ සංගීතඥයෝ
‘ගාන්ධර්ව අපදාන - 9’ නමින් ප්‍රකාශිත කෘතිය සිංහල සංගීත ඉතිහාසයෙහි තවත් විශේෂිත චරිතද්වයක අපදාන කථා සඳහා වෙන් ව ති
එදා මට හනිමුන් යන්න බෙන්ස් රථය දුන්නෙ ජෝතිපාල
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවු පොතේ හැටියට, ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් ‘රෝයි ඩයස්’ යන නාමය, කිසිදින අම
මරණයේ සංඥාව බිත්තියේ සටහන් කළ දැරියක්
ගවේෂා දැරියගේ මාරාන්තික අනතුර සිදුවීමට මාස තුනකට පෙර ඇය නිවසින් යන බැව් මරණයේ සංඥාවක් ලෙස තැබූ සටහන මේ දක්වා නිව
මාළු බෑම
මාළු බෑම බබීගේ එක් විනෝදාංශයක් විය. ඔහුගේ නියම නම රොමේන් වන අතර ගමේ මිතුරන් ඔහු ඇමතුවේ බබී නමිනි. පාසල් ගොස් නිවසට
බැතිමතුන්ගේ බලාපොරොත්තු ඉටුකරන ඓතිහාසික වැඩසිටිකන්ද
සිංහල බෞද්ධ ජනතාව වැඩසිටි කන්ද නමින්ද, හින්දු ජනතාව ඒළු මලේ නමින්ද අතීතයේ සිට හඳුන්වන කතරගම වැඩසිටි කන්ද රාජමහා
බොම්බායේ බෞද්ධ නටබුන්
බොම්බාය නොහොත් මුම්බායි කී සැණින් ඔබට සිහිපත් වන්නේ කුමක් ද? විසිතුරු සිනමා සිත්තම්, වෛවර්ණ ඇඳුමෙන් සැරැසුණු සින
සරණාගමනයට පත්වන චතුර්විධ ආකාරය
සරණාගමනය පිළිබඳව අප විසින් සංග්‍රහ කරන ලද පස්වන ලිපියෙහිදී සරණාගමනය පිළිබඳව දැනගත යුතු මූලික කරුණු අතර සරණත්ර
ලක්දිව සංගීතය බැබළවූ ගාන්ධර්වයෝ
සිංහල සංගීතයට ඉතිහාසයක් ගොඩනැගීමෙහි ලා අත්‍යන්තයෙන් දුෂ්කර වූ ප්රයත්නයක අඛණ්ඩව නිරත ව සිටින මහාචාර්ය සුනිල් ආ
එංගලන්තෙ හොල්මන්වලට බයේ තනියම කාමරේ ඉන්න බියවූ ක්‍රීඩකයෝ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දිල්හාර ප්‍රනාන්දු යනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් හට කිසිදා අමතක කළ න
නවසීලන්තයෙන් කොරෝනා මර්දනය කළ ‘යකඩ කාන්තාව’
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පසුගිය දා නවසීලන්තයට සහතිකයක් පිරිනැමුණි. ඒ, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය සාර්
නිතර නම කියැවෙන ‘මහසෝනා’ කවුද?
තමන් සන්ධානයක් හදන අතර මේ ආණ්ඩුවට විරුද්ධව මහසෝනා සමග හෝ එක්වන බවත් තමන් ගන්නා තීන්දු වෙනස් කිරීමට ශක්‍රයාගේ පුත
වැඩිහිටියන් නැති රටක්
එදා සිටි ළාබාල තරුණයන් මේ වනවිට වයසින් තරමක් වැඩී ඇත ද පසුගිය කාලයේ එරට වැඩිහිටියෙකු දක්නට ලැබුණේම නැත. සමහර විට ඔ
ඇමෙරිකන් සොල්දාදුවන්ට අපූරු විදියේ තුවක්කුවක්
ඇමෙරිකන් සොල්දාදුවන් අතට පත්වන අලුත් ස්නයිපර් තුවක්කුවක් ගැනයි මේ. මේක නවීන තාක්ෂණයෙන් නිර්මාණය වූවකි. හොලිවුඩ
සංසාර ගමනෙන් එතෙර ෙවන මග
මේ ඝෝර සසර ගමනෙහි යන්තමින්වත් අස්වැසිල්ලක් ලද්දේ නම් ඒ බුද්ධ රතනයෙන්, ධම්ම රතනයෙන්, සංඝ රතනයෙන් ලද අස්වැසිල්ල පම
බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව
බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේ උදෙසා ධම
ගුරු සඳ
හිරුගේ දවසේ මෙහෙය අවසන් වෙමින් තිබිණි. වෙනුර, රාජකාරිය සඳහා රෝහලට පැමිණියේ දින ගණනාවක නිවාඩුවකින් පසුවය. ඔහු තම ව
එදා මහේලටත් අපි හොඳ රැගක් දුන්නා
ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම යනු, ඉතාම කලාතුරකින් සිදුවෙන්නකි. එහෙත් ක්‍රීඩකයකු තමා සහභා
උඩු ගුවනේ කසළ එකතු කරන්න අමුතු විදිහේ ‘කුණු ලොරියක්’
කසළ ප්රශ්නය මහ පොළොවේ කාටත් පොදු ප්රශ්නයකි. මිනිසා අභ්‍යවකාශය ජය ගැනීමත් සමඟ අභ්‍යවකාශයේත් කසළ රැස් වී තිබේ. ප
කාසිරංග වනාන්තරයෙන් ඇසෙන අපූරු කතා
ඇසෑම් ප්‍රාන්තය ඇත්තේ ඊසානදිග ඉන්දියාවේ ය. ඇසෑමයේ විශාලතම නගරය ගුවහාති වන නමුත් අගනුවර වන්නේ දිස්පූර් ය. ඇසෑමයේ
සඳ ගමනට වසර 51 යි: ඇපලෝ 11 යානයේ කොටස් වෙන්දේසියේ
නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ‘බස්’ ඕල්ඩ්රින් මුල්වරට හඳට පා තබද්දී ඒ යානා හැසිරවීමට භාවිත කළ මෙහෙයුම් යෂ්ටි වෙ

