නවීන වර්ගයේ කාලතුවක්කු, මෝටාර්, ටී 56, ඒ.කේ 47, අත් තුවක්කු ඇතුළු විවිධ ආකාරයේ ගිනිඅවි අද ලෝකයේ දක්නට ලැබේ. ඒවායේ අතීතය
සඳැල්ල
විදුලිය සේ සටන් කළ රාජසිංහ රජතුමා
කෝට්ටේ නුවර ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත්වූයේ කිතු සමය ගන්වා දොන් ජුවන් ලොකු බණ්ඩාර යන නමිනි. ඔහු අනුගමනය කරමින්
මැතිව් පීරිස් අත්අඩංගුවට ගැනීම එදා ජන මාධ්‍යයට වාර්තා වුණේ මෙහෙමයි
මැතිව් පීරිස් දේවගැතිවරයා සම්බන්ධ ඝාතන සිදුවීම් දෙකේ මරණ පරීක්ෂණ වාර්තා කළ මාධ්‍යවේදියකු ලෙස නෝමන් පිළිහවඩනයන
එදා කොළඹ චණ්ඩි සිටි නෙයිනගෙ සූදුපිටිය තිබූ තැන
යටත් විජිත යුගයේ ඉපදී ලංකා පොලිසියේ සාජන් මේජර් තනතුරක් දැරූ ජෝන් කොතලාවල මහාවීර පුරුෂයෙකි. ඉංග්‍රීසීන් විසින්
සතුන්ගේ වෙස් ගෙන ගමට ආ මහ සොහොන් අවතාරය
එළුවකු, මුවකු, අශ්වයකු, බැටළුවකු, අලියකු තම වාහනය කර ගත්, ලේ සොහොන්, අමු සොහොන්, ජය සොහොන්, මරු සොහොන්, ගොළු සොහොන් අව
විවාහ දිවියේ සුබ අසුබ කියන විවිධ රේඛා සලකුණු
විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකි. එය කෙනෙකුට රෝසමල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර තවත් අයෙක
තම වරදින්ම නිවසට එන යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩයෝ
ගෙදර මොනව කරත් දියුණුව නෑ. නිතරම කරදර වලින් පිරිල. ලෙඩෙක් රෝගයක් නැති දවක් තිබුණ කියලවත් මතයක් නෑ. සතුටක් සමගියක්
නව වසරේ මුල්ම නිවාස නැකත
කෝණ මාසය අවසන් ෙවනවාත් සමගම නව වසරේ අතිවිශිෂ්ට නිවාස නැකතක් 2019 ජනවාරි 18 වැනි සිකුරාදා උදා වේ. මෙදින පවතින්නේ රෙහ
ඒරාෂ්ටක ගත කරන ඔබට නව වසර කොහොමද ?
2017.01.27 සෙනසුරු ග්‍රහයා ගෝචරෙන් සම රාශියක් වූ ධනු රාශියට පැමිණි අතර, එතැන් සිට වසර 2 1/2 ක් ශනි එම රාශියේ ගෝචර වේ. මේ නිසා
කුඩා කල නොමළොත් ඉහළ පුටුවක හිඳුවන සිංහාසන යෝගය
කේන්ද්‍රයක ඉහළින්ම ඇති කොටුවේ සිට වම් අත පැත්තට ගැනගෙන යාමේදී 2, 6, 8, 12 යන කොටු හෙවත් භාව හඳුනා ගත හැකිය. මෙම කොටු කේන්
බෙරගල කන්දේ යක්ෂයාගේ ආසනය
හපුතලේ කන්ද නොහොත් හල්දුම්මුල්ල බෙරගල පසුකොට හපුතලේ දක්වා ඇති බදුලු මාර්ගයේ එම කොටස ඉතා අසීරු හා දුර්ග ගමනක් බව
බුදු පහස ලත් අසිරිමත් ලුම්බිණියට ගිය ගමන
ෙගෟතම බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ පරිදි සැදැහැවත් බෞද්ධයකු ජීවිතයේ එක් වතාවක් හෝ වැඳ
සත්ත්ව ජීවිත හෙළි කළ දරුවෝ පස් දෙනෙක්
පෙර භවයේදී සත්ත්ව ජීවිත ගත කළ බැව් අනාවරණය කළ දරුවෝ පස් දෙනෙක් පුනර්භව පර්යේෂණ අතරට එක් වී සිටිති. ඔවුන් ප්‍රකාශ ක
ප්‍රේමයෙන් අන්ධ වී මිනීමැරූ දේවගැතිට මරණ දඬුවම
ඉයුනිස් පීරිස් මහත්මියගේ සහ රසල්ගේ අකල් මරණ පිළිබඳව වෛද්‍යවරුන්ට ඇති වූ සැක සංකා අවසන් වූයේ පොලිසියට මේ බව දැනුම
මහ සමන් දේවාලයේ අදත් තිබෙන ලොව කුඩාම ‘කාලතුවක්කුව’
සබරගමුව මහ සමන් දේවාලය පිහිටා තිබෙන්නේ රත්නපුර-පානදුර ප්‍රධාන මාර්ගයේ, දේවාලය ගාව ගමේය. ඒ අනුව සමන් දේවාලය, රත්නප
සීතාවක ටිකිරි කුමරු රාජසිංහ වූ හැටි
සීතාවක රාජසිංහ රජු ලංකා ඉතිහාසයේ අද්විතීය රජවරුන් අතර කැපී පෙනෙන චරිතයකි. සැබැවින්ම ඔහු රණශූරයෙකි. දෑතෙහි කඩු දෙ
තව වසර මිලියන තුන්සීයකින් සෙනසුරුට වළලු අහිමි වෙයි
සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක අතරින් කැපී පෙනෙන පෙනුමක් හිමිව ඇත්තේ සෙනසුරු ග්රහයාටයි. ඊට හේතුව ඒ වටා ඇති වළ
නව වසර සරුවෙන්න නැකතට කිරි උතුරවන්න
2019 ජනවාරි මස 01 වැනිදා අඟහරුවාදා
ලබන අවුරුද්දේ රටට හා ඔබට ශුභ ඵල මෙන්න
2019 වර්ෂය ලබන්නේ රටේ ජනතාව අන්ද මන්ද සිටින අවස්ථාවකය. ග්රහයින්ගේ හැසිරීම අනුව නව වර්ෂය තුළ අප රට තුළ කුමකින් කුමක්
කුරුඳු ගොවීන්ගේ කැරැල්ලට නායකත්වය දුන් මුදලිවරු
ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා කොළඹ - ගැදරම් වලව්වේදී ජීවිතයේ අවසන් දින කීපය ගෙවා දමා තම ජාතික ආගමික මෙහෙවරට සමුදුන්න
ගැඹුරු හිමේ ගොදුරු සොයන බොබි කැට්
කැනඩාවේ බිට්‍රිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා සිට, ඇමෙරිකාවේ අයිඩහෝ, මොන්ටැනා, වයෝමින්, කොලරාඩෝ ජනපද හරහා නිව්මෙක්සි
දුම්රිය පාර ගලවා ඉවත් කරයි
පසුගිය සති තුන පුරාවට ලංකාවේ උසින්ම පිහිටි පටු දුම්රිය මග (Narrow Guage Railway line) පිළිබඳ ඉතිහාසයේ පටන් වර්තමාන නටබුන්වල තත්ත
රාජාධි රාජසිංහ රජු පූජා කළ පුස්කොළ පොතක්
ක්‍රිස්තු වර්ෂ 1781 සිට 1798 දක්වා වසර 17 ක් කන්ද උඩරට රාජ්‍යයේ රජකම් කළේ රාජාධි රාජසිංහ රජතුමාය. රජතුමා ජීවත්ව සිටි කාල
අශ්ව ඇසුරෙන් පෙරභවය හෙළි කළ කෝටිපති නළුවා
පෙරභවය හෙළි කළ ඇතැම් දරුවන් මගින් විවිධ චර්යාවන් දක්නට ලැබේ. පර්ෙය්ෂණවලට එම චර්යාවන් සහ ගති සිරිත් ඉතා වැදගත්
බෙන්යූ ග්රහකයට ගිය යානයෙන් ජීවය පිළිබඳ ඉඟි
විශ්වය පුරා පාවෙමින් තිබෙන ග්රහක පර්යේෂණයට ලක් කිරීම පෘථිවියේ ජීවය පිළිබඳවත්, සෞරග්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳවත්
අදත් පත්තු වෙන සිංහලයන්ගේ පැරණිම ‘කොඩිතුවක්කුව’
මුල්ලේරියා මහ සටනේදී දේශප්‍රේමී හමුදාවේ ප්‍රධාන කඳවුර හේවාගමට නුදුරින් රක්ගහවත්ත, ගනේගල අතර ප්‍රදේශයේ පිහිටුව
අපමණ බාධක මැද ක්‍රිස්තු චරිතය සිනමා පටය හැදූ හැටි
“මීට වසර දෙදහසකට පමණ පෙරාතුව ඒ උත්තරීතර තැනැත්තා මෙලොව පහළ වූයේ ය. එතුමා පහළ වූ ඒ කුරිරු කාල වකවානුව වූ කලී නොදහම
රසල් ඉන්ග්‍රම්ගේ අසනීපය සොයා ගත් වෛද්‍යවරයා කියන කතාව
පසුගිය සතියේ ලිපියෙන් ඉයුනිස් මහත්මියගේ මරණය සිදු වූ ආකාරය සහ ඉන් තහවුරු වූ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ හෙළ
රවි, බුධ ධනු රාශි ගතවීම ඔබට කොහොමද ?
ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා 2018 දෙසැම්බර් මස 16 වන දින මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියෙන් ගුරු හිමි ධනු රාශ
සෙනසුරු හත්වැන්නේ වීම විවාහයට අහිතකරද ?
සෞරග්‍රහ මණ්ඩලයේම අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක් නොමැති තරම්ය. සෙනසුරු තුසීත කම්මැළි