
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වතු කම්කරුවන්ගේ වැටුප 1700ක් දක්වා වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඒ සඳහා මැදිහත්වීම දැන් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා වතු හිමිකරුවන් සමඟ මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරගෙන යන බවද ප්‍රකාශ
කළේය

