ලෝටස් පාර වහයි


කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ පාගමනක් හේතුවෙන් ලොටස් පාර වසා දමා ඇති බව පොලිසිය පවසයි.

පරිගණක හා තාක්ෂණ පීඨයට අදාළ ස්ථිර ගොඩනැගිලි සංකීර්ණය වහා ඉදිකර දෙන ලෙසත් අරාජික වී ඇති ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලය වහා යථාතත්වයට පත් කර දෙන ලෙසත් ඉල්ලා ඔවුහු මෙම විරෝධතාවයේ නිරතව සිටිති.

මේ හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් ද  ඇතිවිය.

(28535)

ඡායාරූප - ගයාන් අමරසේකර