පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් අනිද්දා (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී අවසන් තීරණයක් ගැන
ජයාරූප
ජනපති සිංගප්පූරුවෙන් අර්ජුන් ඉල්ලයි
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණම
ජනපතිවරණයට අපේක්ෂක පොරයක්
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දින නියම කර ඇති කාලයට තවත් මාස 11 ක් පමණ තිබියදී ජනාධිපති
ඇමැති පිරිසකගේ කොටස් ගැලවෙයි
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිහකට වඩා වැඩි කළ නොහැකි බැවින් කැබිනට් ඇමැතිවරුන්
ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය ස්ථිරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් සන්ධානය කඩිනම් කිරීමට පක්ෂ දෙක
ශ්‍රීලනිප මන්ත්‍රීවරු 21ක් දැඩි තීරණයක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු 21 දෙනාගෙන් බහුතරයක පිරිසක් ලබන ජනවාරි මාසයේදී දේශපාලන වශයෙන් අති ව
ජනපතිවරණයට කලින් පළාත් සභා එයි ?
නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය, මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට පෙර පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු
ජාතික රජයකට යළිත් යෝජනාවක්
ජාතික රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වී ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප
දේශපාලන පෙරැළියක්
එළැඹෙන සතිය තුළ රටේ දේශපාලනය බෙහෙවින් තීරණාත්මක හා ආන්දෝලනාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. පාර්ල
උසාවි තීන්දුව එනතුරු අර්බුදය දිගටම
ආණ්ඩු මාරුවත් සමඟ ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ වූ දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සම්බන්
බහුතරය හදාගන්න යළිත් මෙහෙයුම්
විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර ඇතිව තිබෙන අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබෙන වාතාවරණය හමුවේ ආණ්ඩුවත්
දේශපාලන අර්බුදය ඔඩුදුවයි
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දැනට කටයුතු කිරීමත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙර
මැති සබය විසුරුවයි
පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා (09) මධ්‍යම රාත්රියේදී විසුරුවා හැරීම පිළිබඳ අති ව
හකීම් - රිෂාද් වැට උඩ
ප්‍රධාන පක්ෂ දෙකේ පාර්ලිමේන්තු බහුතර බලය පෙන්වීමේ මෙහෙයුමේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති රාවුෆ් හකීම් මහතාගේ
මහින්ද අගමැති
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (26) රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ
බැංකු තීන්දුවෙන් ආණ්ඩුවේ අර්බුදය ඔඩුදුවයි
ජාතික පක්ෂයත් අතර පවතින මත ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය මේ වනවිට එළියට පැමිණ ඇත
බලය අල්ලන්න පක්ෂ තුනේම රහස් සැලසුම්
තම තමන්ගේ බලය පෙන්වීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම වෙන වෙනම මෙහෙයුමක යෙදී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් ක
සාකච්ඡා වට කීපයක් තියලා ශ්‍රීලනිප-පොහොට්ටු භාරකාර ආණ්ඩුවක් ?
දිනෙන් දින උග්රවෙමින් පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් මුල් ව
ජනපති-ඒකාබද්ධය සමගියකට වෑයමක්
රට තුළ පැන නැගී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදවලට මුහුණදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්
පොලිස්පතිට පක්ෂව සහ විපක්ෂව ආණ්ඩුවේ මත ගැටුමක්
මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත ගැටුමක් හට
හමුදා නඩු ගැන ජනපති විමසිල්ලෙන්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඉකුත් සතියේ ක්‍රිය
හිටපු මන්ත්‍රීන් නඩත්තුවට මාසික බිල කෝටි දෙකක්
විශ්‍රාමික මන්ත්‍රීවරුන් හා මියගිය මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් සඳහා විශ්‍රාම වැටුප් හා දීමනා වශයෙන් පසුගිය
ළඟදීම ඡන්දයක් ! ජනපති ශ්‍රීලනිපයට දන්වයි
ඕනෑම මොහොතක ඡන්දයක් ආ හැකි බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආ
ආණ්ඩුවේ පනත් සංශෝධනය ආණ්ඩුවෙන්ම පරද්දයි
පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අදාළව පළාත් පාලනය, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ම
පළාත් සභා තීරණාත්මක තීන්දුව සිකුරාදා
දැනට නිලකාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිලකාලය අවසන් ෙවන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වක
කම්කරු වැටුප් කෝටි 350ක් හිරවෙලා
ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් යටතේ අබලන් වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමෙහි නිරත වූ ඉදිකිරීම්කරුවන් රැසක
මැති ඇමැති වැඩිවෙන වැටුපට වසරකට කෝටි 445 ක්
පාර්ලිමේන්තු මැති-ඇමැතිවරුන්ගේ වැටුප් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුපට සම කිරීමේදී රජයට කෝටි 445ක මුදලක් වසරකට
පක්ෂ අතර කඹ ඇදීමෙන් පළාත් ඡන්දය ස්ථිර නෑ
පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මත ගැටුම නිසා රජය දැඩි අසීරුතාවකට පත්වී සිටින බව වාර්තාවේ. දෙමළ ප
මරණ දඬුවම පනවන යෝජනාව අයින් කරගනියි ?
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති නමුත් දේශීය
තෙල් අයිතියට අමාත්‍යංශ ගැටුමක්
ඉන්ධන මිල වැඩ කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය අතර බරපතළ අර්බුදයක් ඇති වී තිබෙන බව වාර