පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්‍රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන්
එසැණ පුවත්
‘ශ්‍රී ලංකා-ඉන්දීය ගිවිසුමේ කරුණු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි‘
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේදී අත්සන් කර ඇති ගිවිසුමෙහි ඇති කරුණු ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතු බවත්, එම කට
ආයෝජන මණ්ඩල විසුරුවා හැරීම ගැන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලීමක්
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඒවායේ අක්‍රමික
පාතාල සාමාජිකයකුට ජීව උණ්ඩ දුන්නැයි මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ස්වයංක‍්‍රීය ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ තුන් දහසක් පාතාල ක්‍රියාකාරිකයකුට ලබා දුන්නැයි සැක පිට පදවිය වෙහෙරතැන
නාලක - ෆොන්සේකා සබඳතාව නාමල් කුමාර හෙළිකරයි
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්ස්කා මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ දේශපාලනික ව
අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා අත්අඩංගුවට
ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදී සිටි සිසුන් 15දෙනා අක්කරපත්තුව පොලී
ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද යළි රිමාන්ඩ්
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර් ස
බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව
සියලුම බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ
දුම් සහතිකයත් ළඟ තබාගැනීම අනිවාර්ය බව කුරුවිට පොලිසිය කියයි
මෝටර් රථයක් ධාවනය කරන විට ලියාපදිංචි සහ රක්‍ෂණ සමඟ වායු විමෝචන සහතිකය ද ළඟ තබා ගැනීම අනිවාර්ය බව කුරුවිට පොලීසිය
නාය අවදානමක් නිසා බුලුගහතැන්න පාසල වසයි
රත්නපුර බුලුගහතැන්න මහා විද්‍යාලය නායයාමේ අවදානමක් හේතුවෙන් අද (25) වසා දැමීමට කටයුතු කරන බව සබරගමුව පළාත් අධ්‍යා
නාලක ද සිල්වා 5 වැනි වරටත් සීඅයිඩීයට
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස් වැනි වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත
2018 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම හෙට
2018 ඡන්ද හිමි නාමලේඛනය හෙට (25) සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මත්තල ගැටලුව නිරාකරණය කර ගැනීම ප්‍රවාහන ඇමැතිට පවරයි
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දිගුකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවැරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව නිරාකර
ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයේත් පුරප්පාඩු පුරවන්න ජනපතිගෙන් නිර්දේශ
පුරප්පාඩු වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධූරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියගේ නමද
අගුණකොළපැලැස්ස බන්ධනාගාර විරෝධතාව මෙහෙයවූ රැඳවියෝ 8 වෙනත් බන්ධනාගාරවලට මාරු කරති
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලා සිරකරුවන් ඇරැඹු විරෝධතාව ම
ඔබාමාට - හිලරි ක්ලින්ටන්ට සැක කටයුතු පාර්සල් යවති
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ එරට හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේ
වැස්ස වැඩිවෙයි:දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක්
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (25) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර
බැංකොක් සිට ආ ගුවන් යානයක් හදිසියේ මත්තලට
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද(24) දින සවස් කාළයේ ඇති වී තිබූ අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා , තායිලන්
බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි
දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (24) වතුකම්කරුවන් ගාලුමුවදොර පිටියේදී ඇරැඹු උද්ඝෝෂණය මීට සුළ
ජාතික වකුගඩු රෝග අරමුදලට අධීක්ෂණ මණ්ඩලයක්
ජාතික වකුගඩු රෝග අරමුදලේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හා එම අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා
මහින්දගෙන් ඒකාබද්ධයේ පක්ෂ නායකයන්ට උපදෙස්
නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් වියදම් කිරීමට එරෙහිව අධ
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
මධ්‍යම කඳුකරයේ බොහෝ ප‍්‍රදේශවලට මේ දිනවල ඇද හැළෙන ධාරණිපාත වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු මේ වන විටත් විවෘත
කෂෝක්ජීගේ ඝාතනයේ සියලුම සාක්කි සීඅයිඒ සංවිධානයට
තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ල
අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනධිකාරිය කටයුතු කළ
‘රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා නම් හෙළි කළ යුතුයි’
රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු සිටීනම් ඔවුන්ගේ නම් හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයාලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍ර
අකුණු සැර කම්පනයෙන් 5 ක් රෝහලේ
අකුණු සැරක් පතිත වීමෙන් කම්පනයට පත් වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (24) ඇතුළත් ක
ලුතිනන් කමාන්ඩර්වරයා හෙට දක්වා රිමාන්ඩ්
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නාවික හමුදා බුද්ධි අංශ ලුත
ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර් ස
ව්‍යාජ බලපත් - මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ගල්කිස්සෙන් අත්අඩංගුවට
ගල්කිස්සේ නිවසක සඟවා තිබූ මත්ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු, රියදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර, කොටස් එකලස් කරන ලද ම

