පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය සිදුකරන ආකාරය හා ලැබෙන තීන්දුව ගැන කල්තියා ප‍්‍රකාශ කරමින්
එසැණ පුවත්
‘කරුණු හරි හැටි නොදැන කතා කරන්න එපා‘
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැ
පොලිස් පරීක්ෂක ඉවත් කළේ ජනපති නොවන බව දයාසිරි කියයි
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ජනා
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දූවිලි කුණාටුවක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය හරහා අද (22) දුවිලි කුණාටුවක් හමා ගොස් තිබේ.
පිල්ලෙයාන්ගේ නඩුව ජනවාරි 09 වැනිදාට කල්යයි
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 07 දෙනකුට එරෙහි යාපනය මහා අධි
මහවිරු දින සැමරුම තහනම් කරන්නැයි කෝපායි පොලීසිය අධිකරණයෙන් ඉල්ලයි
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී කොටි මහවිරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලු තහනම් නියෝගය
පැය 5කට පසු හැටන්- නුවරඑළිය මාර්ගය යථා තත්ත්වයට
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අභියස තිබු විශාල නුග ගසක කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් ඇණ හිට තිබු එම මාර්
ලක්ෂ 36 ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට
ඉන්දියාවේ සිට රුපියල් ලක්ෂ 36 ට අධික වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළ් දි අත්අඩ
ගසක් කඩා වැටී හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනා ගමනයට බාධා
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තිබු විශාල නුග ගසක කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන ම
දිනේෂ් ගුණවර්ධනගෙන් කතානායකට ලිපියක්
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ නව ආණ්ඩුවට බහුතර සාමාජිකයන්
මූඩීස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම් පදනම් විරහිතයි
මූඩීස් ආයෝජන සේවා ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම ප
මාලදිවයිනේ සිරකළ ශ්‍රී ලාංකිකයා නිදොස් කොට නිදහස් කරයි
මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයා සි
තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 7ක්
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු හත්දෙනෙක් අද (21) නම් කරනු ලැබූහ.
විජිත හේරත්ට මිරිස් ගැසීම ගැන පරීක්‍ෂණ ඇරඹේ
පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී
නීතීඥ සංගමයේ සභාපතිට විරුද්ධව නීතීඥවරු පෙළගැසෙති
අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් ව්‍යවස්ථාවට මෙන්ම ප්
ලංකාවේ තියෙන්නේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවක්
වාර්තමානයේ මේ රටෙහි ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායානුකූල ආණ්ඩුක්‍රමයක් නොව 78 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපත
පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි
වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසියකදී රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බ
ජනපති සිදුකළ කුමන්ත්‍රණය පිළිකාවක් මෙන් වර්ධනය වෙලා
ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා සිදුකළ කුමන්ත්‍රණය අද වනවිට පිළිකාවක් මෙන් ඉතාම බරපතල ලෙස වර්ධනය වෙමින් ඇත
පියසේන ගමගේ විපක්ෂයට ගිය හේතුව කියයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න තියා සමහර දිස්ත්‍රික්ක වලට කැබිනට් ඇමතිකම් දෙක තුන ලබාදුන් බවත් එහෙත
ජනතාව රවටන දේශපාලනඥයින් ගැන දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක්
ජනතාව මෝඩයාට අන්දන දේශපාලනඥයින් ඊළඟ මැතිවරණයේදී පරාජය කර ගෙදර යවන්නට ජනතාව දැනුවත් කරන වැඩ පිළිවෙළක් ආරම්භ කිර
ආණ්ඩුව විසිරී ඇති බව හැන්සාඩ් වාර්තාවෙන් තහවුරු වෙනවා
නව අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ විශ්වාසභංගය
අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය
ලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
ව්‍යවස්ථා අර්බුදය ගැන අවුරුදු 40 කට කලින් එන්. එම්. කිව්වා
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පිළිබඳව මෙතෙක් පැවැති නඩු වලින් ඉතාම වැදගත් නඩුව මෙවර පවරා ඇති නඩුව වනු ඇත
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව කොළඹදී සත්‍යග්‍රහයක්
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්
‘‘ජනවරමට අවසරයි‘‘ ජන රැළිය ලබන 3 වැනිදා
රජයට සහය පළකරමින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනරැළියක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධ
මිරිස්කුඩු සිද්ධියට ගාමිණී ජයවික්‍රමගෙන් පොලිස් මුලස්ථානට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී ඉකුත් දා තමන්ට මිරිස් කුඩු එල්ල කළ සැකකාර මන්ති‍්‍රවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉ
මැතිසබේ මහජන-ප්‍රභූ ගැලරි සිකුරාදා වැසෙයි
සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.
‘ණය වාරික සහ පොලී ගෙවීමේ නීතිමය බාධාවක් නෑ’
ලබන වසරේ ණය වාරික සහ පොළී ගෙවීමේ කිසිදු නොහැකියාවක් හෝ නීතිමය බාධාවක් නැතැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස
පුළුවන් නම් මේ අභියෝගයට මුහුණ දෙන්න
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම පිළිබද යෝජනාව සම්මත කිරීමේදී බහුතරයක් තිබේ නම් යෝජනාව පරාජය කරන්නැයි ද බහුතර
කතානායක නමින් ව්‍යාජ ලිපියක් ප්‍රචාරය කිරිම ගැන පැමිණිල්ලක්
කතානායකවරයා විසින් අගවිනිසුරුතුමා වෙත යවන ලද බවට ව්‍යාජ ලෙස සකස් කළ ලිපිය සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්

