කල් තැබීමේ විවාදයෙන් පසු පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 වැනි බදාදා පස්වරු 01 තෙක් කල් තැබිණි.
එසැණ පුවත්
යුද්ධය හා ත්රස්තවාදයක් එපා කියමින් මුලතිව්හි පෝස්ටර්
යුද්ධය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් ’නැවත යුද්ධයක් හෝ ත්රස්තවාදයක් රට තුළ ඇති වීමට
ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා බඳවාගෙන ඇත්තේ සම්මත ක්‍රමවේදයෙන් බැහැරවයි
අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු අධ්යක්ෂ තනතුර සඳහා කර්නල් මංජුල කාරියවසම් මහතා බඳවා ග
සිසුවෙකුට පුටුවෙන් පහරදුන් තවත් සිසුවෙක් රිමාන්ඩ්
මුදලට බෝලිං ක්‍රීඩාව කරද්දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි සිසුවෙකුට පුටුවකින් පහරදී උස්සා පොළොවේ
මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්
ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය අද (4) කොළඹ නාරාහේන්ප
පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂය හෙටත් නෑ
පාර්ලිමේන්තු රැස්වීම සඳහා හෙට (4) දිනයේ ද සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම
පාර්ලිමේන්තුව විසුරුවාලීම නීතිවිරෝධී යැයි ගොනු කළ පෙත්සම් විභාගය හෙටට කල්යයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ
'දේශපාලන අර්බුදය දින 7කින් අවසන් කරනවා’
රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බවත් එම අර්බුදය ඇති කලේ තමන් නොව
ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නයි එජාප නායකයා කියයි
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙනුත් අගමැති ඇමැති යනුවෙන් කාඩ්බෝඩ් පුවරු ඔසවාගෙන ගිය අයගෙනුත් දැන්වත් ව්‍යව
මහජන සේවා බාධාවකින් තොරව ඉටුකරන්නැයි ජනපතිගෙන් උපදෙස්
රටෙහි දැනට පවත්නා නීතිය අනුව මහජන සේවාවාන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරි
‘මැතිවරණයකට යන්න කැමති නම් හිටපු අගමැති නඩු මඟට යාම පුදුමයක්’
පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති බව පවසන හිටපු අගමැතිවරයාම පාර්ලිමේන්තුව විසිරවීමේ තීරණයට එරෙහිව අධිකරණයට යෑම ප
කතානායක කාර්යාලයෙන් නිවේදනයක්
මේ වනවිට රටෙහි පවතින ආර්ථික, සාමාජීය හා දේශපාලනමය තත්ත්වයෙන් රට වශයෙන් බරපතල පසුබෑමකට පත්ව ඇති හෙයින් ජනාධිපතිව
‘ජනපතිට ව්‍යවස්ථානුකූලව නියෝග ලබාදිය හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට පමණයි’
ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නියෝග හා විධාන ලබාදිය හැක්කේ තමන් යටතෙහි ඇති අමාත්‍යාංශයෙහි ලේකම්වරුන්ට පමණක්
හදිසියේම හෙළිකොප්ටර් ගොඩබෑමෙන් තංගල්ල කැළඹෙයි
විදේශීය සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් තංගල්ල බස්නැවතුම්පොළ පිටුපස පිහිටි මහින්ද රාජපක්ෂ ක්
විරෝධතා පා ගමනට ප්‍රහාර
අන්තරේ විරෝධතා පාගමනට කොටුව ලෝටස් වට රවුමේදී කදුළු ගෑස් , ජල සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.
අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි මහින්දගෙන් අභියාචනයක්
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම, අමාත්‍ය මණ්ඩලය ,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරයේ කටයුතු
පලිසේන- ඇලොසියස් යළි රිමාන්ඩ්
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධා
බහුතරය ඇති අගමැති පදවිය දරන්න සුදුසු පුද්ගලයා සමග ජනපති කටයුතු කළ යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අධිකරණයට, පාර්ලිමේන්තුවට සහ ජනතාවට කන් නොදී ගෝත්රක රජ කෙනෙක් ලෙස රට පාලනය කිරිමට මෛත
‘ෆිච් රේටින්ස්’ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව පහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ස්’ ආයතනය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය නිකුත්
ලෝටස් පාර වසා දමයි
විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමන හේතුවෙන් ගාලුමුවදොර පාර කොළඹ ලෝටස් වට රවුමෙන් මේ වන විට වසා දමා ඇත.
ප්‍රංශ ආණ්ඩුව ඉන්ධන බද්ද වැඩිකිරීම අත්හිටුවයි
ප්‍රංශ ආණ්ඩුව ඉන්ධන බදු වැඩිකිරිම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සති කිහිපයක් පුරා පැවති විරෝධතා ප්
ටවුන්හෝල් අවට මාර්ග තදබදයක්
පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ, නගර ශාලාව අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් පවති.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ජනපති දෙමළ සන්ධානයෙන් කල් ඉල්ලා ගනී
මම පැය 24ම ඉන්නෙ දේශපාලන වශයෙන් එන ප්‍රශ්න කන්දරාවක් එක්ක.මේ නිසා මට සාමාන්‍ය ප්‍රශ්න ගැන හිතන්න බැහැ මේ වෙලාවේ. දෙ
බහුතර ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට පුළුවන්
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ වසර හතරහමාරකට පසුව පාර්ලිමේන්තුව විසු
යාන් ඔයේ සැඟවුණු තවත් ගිනි අවි සොයා ගනී
හොරොව්පොතාන හබගම ප්‍රදේශයෙන් ගලා යන යාන් ඔයේ ජලයයට සැඟව තිබූ ගිනිඅවි අමතර කොටස් සොයා යුද හමුදාවේ කමාන්ඩෝ බළකාය
ගෝඨාගේ නඩුව ජනවාරි 22 සිට දිනපතා විභාගයට
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්
කොස්තාපල්වරුන් ඝාතනයට තවත් හිටපු කොටි සාමාජිකයෙක් අත්අඩංගුවට
වවිනතිව් පොලිස් මාර්ග බාධකයේදී ඝාතනයට ලක් වු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් තවත් හිටපු කොටි ස
වතුකම්කරුවෝ අඛණ්ඩ වැඩ වර්ජනයක
වතුකම්කරුන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (4) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ
ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවට හසු කළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොහොයුරා අත්අඩංගුවට
අයි එස් ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකික සිසුව

