ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක් සිය
එසැණ පුවත්
’’ විපක්ෂයේ අංකල්ලා වගේ හැදෙන්න එපා’’
ඔබලා වැඩිහිටියන් වූ පසු විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැසිරෙන්න එපා යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහත
ප්‍රධාන වැව්වල සීමා ලකුණු කරයි
තෝරාගත් ප්‍රධාන වැව් වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වැඩ සටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වරායට අලුත් දොඹකර හතක්
නැගෙනහිර බහළු පර්යන්තයේ (ECT) සහ ජය බහළු පර්යන්තයේ (ICT) බහළු මෙහෙයුම් සඳහා ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පාදනය කිරීමට කැ
කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යයි
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහෙයවනු ලබන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහ
කළුතර වෙඩි පුහුණු පිටියේ උණ්ඩයක කොටස් විසි වී අනතුරක්:පොලීසියේ තුනක් රෝහලේ
කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී උණ්ඩයක් යකඩ ඉලක්ක පතයේ වැදි එහි කොටස් විසිවීම හේතු
ජාතික ලේඛනාගාරයත් ඩිජිටල් වෙයි
ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් (Digital Repository) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉඩම් සංස්ථාවේ හිටපු නි.සාමාන්‍යාධිකාරීට ඇප
වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හා අත්අනෝමතිකව ර
ධීවරයින්ට හදිසි අනතුරු රක්ෂණයක්
ධීවරයින්ට ’’ සයුර ’’ විශේෂ හදිසි අනතුරු රක්ෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.
අපරාධකරුවන්ගේ නම්පවසා කප්පම් ඉල්ලලා
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුප
අදත් තැනින් තැනට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති වන බව කාල
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කරයි
ටෙහෙරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත් බව
‘වැලිගම වෙඩි තැබීමේන් පස්සෙ වාහන ලේඛන මකා දැම්මා ‘
වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බව කොළඹ අපර
කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය
කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධ්‍යාපන නවීකරණයට ලෝක බැංකුවෙන් අත හිත
සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව වෙතින් අතිරේක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැති
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැ
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් එයි
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්ධන ඇති තරම් තියෙනවා
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජය
කොළඹ නාගරික මන්ත්‍රිනී සඳමාලි පහර කෑමෙන් රෝහලේ
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මිය කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජ
ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක්
ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉඩම්ගොඩ කිරීමේ හිටපු නි.සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමා
ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක්
ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය (AAIBSL) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වැඩිහිටි අයිතීන් රකින පනත සංශෝධනයට
වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වීදි දරුවන්ටත් ජීවන වියදම් දීමනාවක්
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට්
බස් ටිකට්ටුව අනිවාර්ය කරයි
බස් රථ මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්
බහලු මෙහෙයුම්වලට වරායට ප්‍රයිම් මුවර් 20ක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ප්‍රයිම් මුවර් රථ 20ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක් මිසයිල ප්‍රහාරයකින් මරුට
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම යුද උපදේශකයා මෙන්ම ඉරාන හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම හමුදා ප්‍රධානිය
කොළඹ නාගරික සංවර්ධන ඉඩමක් බද්ධට
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්ව විද්‍යාල පනත සංශෝධනය වෙයි
විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලොකුම ලොතරැයි දිනුම ගොකරැල්ලෙන්
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම වන රුපියල් 474599422 ක සුපිරි ත්‍යාගය ඊයේ (16) ජයග්‍රහණය කර ඇතැයි ජාත

