කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 20දෙනෙකු සුවය ලබා අද(29) පිටව ගිය බව වසංගත රෝග විද්
එසැණ පුවත්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක්
අලෙවිකරණ සන්නිවේදන ප්රයත්නයන් හි ගෝලීය ආකර්ෂණීය බව අඛණ්ඩව සනාථ කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 පාටා (PATA ) සම්මා
අමාත්‍ය උපදේශකයන් පත්කිරීමේදී ජනපතිගෙන් කොන්දේසි 3 ක්
අමාත්‍යවරුන්ට හිතුමතේ උපදේශකයින් පත්කරගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් උපදේශකයින් පත්කිරීමේදී සැලකිලිමත් වි
ලක්ෂ 40 ක කහ සමඟ අයෙක් අත්අඩංගුවට
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 946 ක් සමඟ සැකකර
විස්සට රජය සංශෝධන ඉදිරිපත් කළ බව නීතිපති අධිකරණයට දන්වයි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අව
විස්සට එරෙහි පෙත්සම් අගවිනිසුරු ඉදිරියේ කැදවීම ගැන පෙත්සම්කරුවෙකුගේ විරෝධය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්
බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට
මහනුවර, බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට කැඳවීමෙන් පසු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් ම
විස්සට පක්ෂව ඇමැතිවරු 3 ක් ඇතුළු 7 කගෙන් අතරමැදි පෙත්සම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇ
නූතන යුගයේ දිසාපාමොක්ලා
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් වේලාසනින් පාසල නිම
මුඛ ආවරණ නැතිව අධිකරණයට පැමිණි විත්තිකරු රිමාන්ඩ්
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනි සිටිම සඳහා මුඛ ආවරණයක් නොමැතිව පැමිණ අධිකරණයේ පොලිස් නිල
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්
රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380 ප්‍රවාහනය කළ බව කියන සුර
සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගනියි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමැති සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
ලලිත් ජයසිංහගේ පැමිණිල්ල විභාග කර අවසන්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කළ පැමිණ
තරගයට ගිය බස් රථ දෙකක් ගැටී 9 ක් රෝහලේ
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කහවත්ත වැල්ලදුර බෝධිය අසළ දී අද (29) පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් 9 දෙනෙකු තුව
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමකයකු අල්ලයි
රුපියල් කෝටියක ආසන්න ‘මැන්ඩි’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියමකයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ ක
20 ට එරෙහි පෙත්සම් අද 10.00 ට කැඳවයි
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්ය
ඉන්දියාවේ ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර සම්බන්ධයක් නෑ
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහන හා ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර කිසිම සම්බන්ධයක් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය
ලක්ෂ 50 ක මත්කුඩු සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
අතුරුගිරිය මාලබේ 10 කණුව ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 50 අධික වටිනා හෙරෙයින් මත්කුඩු තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අ
ගෙදරට එවූ ඖෂධ වැරදී දෑස් අන්ධ වූ සිසුවාට මුල්‍ය පරිත්‍යාගයක්
කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ ප
‘විස්ස අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්‘
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දස දෙනෙකුගෙන් යුත් කමි
සැප බස් රථ 100 ක සේවාවක් ළඟදීම
කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාව
බේරුවල ප්‍රා.සබේ විදුලි සේවකයකුට මන්ත්‍රීවරයෙක් පහරදෙයි
බේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරය
කසළ එවූ එංගලන්ත සමාගමෙන් ශ්‍රී ලංකාව වන්දි ඉල්ලයි
ජත්‍යන්තර නීති රිති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට කසල අපද්‍රවය බහාලුම් 263 මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එංගලන
‘ජනමත විචාරණයකට රජය සූදානම්’
විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකර
අපරාධකරුවන් 33දෙනෙකු බූස්සට මාරු කරන්න යයි
බන්ධනාගාරවල සිට ජංගම දුරකතන මගීන් මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධවල නිරතව සිටි බවට හඳුනාගත් සංවිධානාත්මක අපරා
රේගුවට මඩ ගාන රේගුවේම නිලදරුවෝ
කහ සහ කාර් මාතෘකා දෙකම මේ වනවිට රටේ ‘‘සුපර් හිට්’’ ගණයට වැටී තිබේ. මේ මාතෘකා දෙකට අදාළ භාණ්ඩ දෙකම අත්‍යවශ්‍යය. එකක
අනියම් බිරියට පොරොවෙන් කොටා කෑලිකපා පුච්චා ඇටකටු මාඔයට දාලා
දින34 කට පමණ පෙර අතුරුදන්ව සිටි බව කියන ඉබ්බාගමුව පල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක පොල්ගහව
බිරියට කාරයක් ගන්න ටියුෂන් ගුරු කුඩු ජාවාරමේ
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උපකාරක ප
දූෂණ විරෝධී කාර්යාලයක් ගැන මලික් දැනගෙන ඉඳලා නෑ
යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයක් ස්ථාපිත කර තිබුණේදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ
ටෙනිසන් කුරේ දිවි රඟ මඬලින් සමුගනී
ප්‍රවීණ, හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා අද(28) මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

