පුත්තලම අට්ටවිල්ලව රක්ෂීතයෙ ඇතිවු හදිසි ගිනිනකින් අක්කර 100 කට වැඩි භුමියක් සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වු බව පුත
එසැණ පුවත්
ගැටලාව වැවෙන් තවත් උණ්ඩ හමුවේ
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබි ස්වංක්‍රීය ගිනි අවිවලට යොදා ගන්නා උණ්ඩ තවත් 3000කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ගලෙ
එස්.එස්.පී සතිෂ් ගමගේ රිමාන්ඩ්
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැය
රට පුරා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හදන්න බ්‍රිතාන්‍ය සහාය
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ බ්‍රිතානය මහකොමසාරිස් Andrew Patrick මහතා සහ නියෝජ්‍ය
‘‘දුක සැප මට හොඳට හුරුයි‘‘
සියලුම තරාතිරම්වල තනතුරු දැරූ තමාට පොලිසියේ සියලු දුක්ඛදෝමනස්සයන් ඇතුළු අටලෝ දහම හොදින් හුරුපුරුදු බව පොලිස්ප
ලෝක ජනගහන අරමුදලේ මෙරට නියෝජිත සුව ඇමති හමුවේ
ධූර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා (Mr. Kunle Adeniyi) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක්
මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
අනන්‍යතාවක් නොමැති විදේශිකයා රැඳවුම් මධ්‍යස්ථානයකට
මනයාවේලි වෙරළ තීරයේ කූඩාරමක දින තුනක් රැඳී සිටි විදේශ ගමන් බලපත්‍රයක්, වීසා හෝ හැඳුනුම්පතක් නොමැති ඊශ්‍රායල් ජා
කෝටි තුනක ‘කුෂ්‘ සමඟ අයෙක් මාට්ටු
රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් කිලෝ 5 ක් සහ ග්‍රෑම් 240 ක් ආනයනය කළ බව කියන පුද්ගලයකු ඊයේ (13) අත්අඩංගුවට
රුපියල් කෝටි 30ක ලුණු වරායේ දිය වේ
ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ
ලොක්කන් හතකට මැතිසබා උසස් කමිටුවේ අනුමැතිය
තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකුගේ පත්වීම් සදහා උසස් නිලතල පිළිබඳ කාරක සභ
ක්‍රීඩා සංගම් ලොක්කන් අවුරුදු අටෙන් ගෙදර යවන්න නීතියක්
ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය හැකි කාලය සීමා කෙරෙන නියෝගවලට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.
කණ්ඩලමේ හැඩකාරයාත් දිවි ගමනට සමුදෙයි
මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වනු ලැබූ ව
පාර්ලිමේන්තුවට ලොකු ’’රෙපෙයාර්’’ එකක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ අලුත්වැඩියා කටයුත්තක් ආරම්භ කෙරේ.
පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ පැටලෙයි
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික අල්ලස් ලබා ගත්තේ යැ
ඇළකින් ටී 56 ජීව උණ්ඩ 5,038 ක් හමුවෙයි
ගලෙන්බිඳුණුවැව , ගැටලාව වැවේ ජලය බැස යන ඇළක තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 5,038 ක් ඊයේ (13) සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලි
නියෝජ්‍ය ඇමති විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බරබරයක්
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට
පළාත් කීපයකට වැසි තත්වයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල් සහ මාතර දිස්ත්රික්කවත වැසි වාර කීපයක් ඇති වනබව කාලගුන
මීගොඩ සහ හංවැල්ලේ වෙඩි තැබීම් දෙකක්
හංවැල්ල පහත්ගම සහ මීගොඩ නදුන්උයන ප්‍රදේශයේ වෙඩි තැබීම් දෙකක් වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.
මහකුඹුක්කඩවල දාගැබකින් මංජුසාවක්
මහකුඹුක්කඩවල විරාකැලේ සිරිමංගල පුරාණ රජමහා විහාරස්ථානයෙ ඉපැරණි ස්ථුපයක තිබි කාල නියමන් නිසි ලෙස අධ්‍යනය කල නො
මන්නාරමේ සුළං බලාගාර දෙකක ඉදිකිරීම් අත්හිටුවයි
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්රදානය කර මේ වනවිට ආරම්භ කර ඇති මන්නාරම මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගා
ආරක්ෂාව ගැන ටියුෂන් දුන් අයගේ වැයික්කියෙත් මිනී මරනවා
මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක
අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ
ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ
රට පුරා කෞතුකාගාර වහන අරින දින-වේලා වෙනස් කරයි
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දි
රෝහල් පවිත්‍රතා වැඩ පරික්ෂක කුඩු සමග මාට්ටු
වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයකු අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව කියන අයිස් මත්ද්‍රව්‍ය හා මත් ප
නව විදුලිබල පනත මණ්ඩලය විකිණීමේ ටෙන්ඩරයක්
වර්තමාන ආණ්ඩුව සම්මත කිරීමට සූදානම් වන විදුලි පනත පනතක් ලෙස නම් කළ නොහැකි අතර එය සම්පූර්ණයෙන්ම විදුලිබල මණ්ඩලය ව
ලබන අයවැයේදී ලොකු හැන්දෙන් බෙදන තැන් ගැන ජනපති කියයි
ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්ත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශ වලට ප්‍රමුඛතාව ලබා දෙන බව ජ
සුව ඇමති - ෆින්ලන්ත තානාපති හමුවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්තයේ තානාපති Kimmo Lahdevirta මහතා අතර හමුවක්
වැලිගමින් සැක භාණ්ඩ අල්ලයි
වැලිගම දෙනිපිටිය බණ්ඩරවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුම් කට්ටල කීපයක් සහ කඩු දෙක
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට පත්වීම් ලිපිය බාරදෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්ප

