විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය
එසැණ පුවත්
නිධන් කැඩූ අටක් මාට්ටු
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම තුනක් රැගෙන මෝටර් රථයකින් ගමන් ගත් හිමිනමක්, රූපලාවණ්‍ය ශි
පෙර පාසල් පාලිකාවෝ දරුවන්ගේ පංචායුධවලට විදිති
දේවාලේගම ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරුවන් අට දෙනකුගේ ගෙලබැදි රන් පංචායුධ 8 ක් හා රන් කරාබු ජෝඩුවක් ගලවාගෙන ඇතැය
පේරාදෙණි සරසවියේ දූෂණ වංචා රැසක් කෝප් කමිටුවේ දී එළියට
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2020 සහ 21 වර්ෂවල සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා මූල්‍ය හා මූල්‍ය අවභාවිතාවන් ගණනාවක
‘‘අපට වැරදුණේ ගෝඨාට තැන දීමයි‘‘
අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති
කටාර්හි ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට
කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම්හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි
බමන මතින් රාජකාරි කළ පී.සී ගෙදර
කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරියේ යෙදී සිට කුරුණෑගල මූලස්ථාන පොල
ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස
බිත්තර එළියට දාන්න අපේ ප්‍රමාදයක් නෑ
(ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්
අත දාල ගිය අය යළි සාකච්ඡා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැතිවරුන් නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ ස
පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල් හෙට සිට
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා
විදුලි කාර්මිකයාගේ දෑත් කැපූ කඩුව සොයා ගනී
මොරටුවේ දී පුද්ගලයකු ගේ දැත් කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කො
අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි
විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන
‘‘කාර් රේස් එපා අපට කරදරයි‘‘
මීරිගම හකුරුකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මෝටර් රථ ධාවන පථයේ අධික ශබ්දය හේතුවෙන් තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු කරග
බෝම්බයක් ගැන විහිළුක් කළ සිසුවාට තරයේ අවවාද
කටුනායක ගුවන් තොටුපලේ පර්යන්ත (2) හි බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි පාසල් සිස
රජයේ පඩි බිලෙන් බාගයක්ම හමුදාවේ ඇත්තන්ට
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ
වී අස්වැන්නට මිලක් පතා පත්තිනි මෑනියන් හමුවට
මහ කන්නයෙන් ලද වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහ කනදරාව ගොවීහු මහ කනදරාව වැව් බැම්ම මත පිහිටි පත්
රාජ්‍ය ආයතන 120ක් ඈවරයි
පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධ
ඡන්ද පත්‍රිකා ගහපු සේවකයන්ටත් කෝටි හතරක් ගෙවා නෑ
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා සේවයේ යෙදුණු රජයේ මුද්‍රණාල සේවකයන්ගේ දීමනා වෙනුව
ඉන්දියාවේ ඛනිජ තෙල් ලේකම් ජනාධිපති හමුවේ
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් මහතාගේ නාය
ඇමෙරිකාවේ නගර දෙකක් අතුරුදන්
ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු ටෝනේඩෝ සුළි සුළඟක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අ
මැතිවරණ තියන්න සල්ලි නෑ
මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ. පාකිස්ත
මහ මුහුදේ යන්න ගිය හතරක් බේරා ගැනෙති
පානදුර මුහුදු වෙරළේ දිය නාමින් සිටි එකම පවුලේ සිව් දෙනකු දිය වැලකට හසුව ගසා ගෙන යමින් සිටියදී දිවි බේරා ගැනීමට පා
හෝමාගම වෙඩි තැබීමක්
හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද රාත්‍රියේ දී ටී 56 ගිනි අවි
ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනයට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්
මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ ප්රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ර
ලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න යයි
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බ
චීන ජාතිකයාට ගජමතු විකුණන්න ගිය 5ක් දැලේ
රුපියල් ලක්ෂ එකසිය විස්සක මුදලකට ගජමුතු පහක් චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම් සඳහා සුදානම් වූ මාතලේ මහෙස
සම්බාහනය අස්සේ ජර්මන් කතට අතවර කරලා
සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සම්භාහන සේවකයකු අද අත් අඩංගුවට ගත් බව හබරාදුව පොල
ළමා මන්දපෝෂණය සොයන්න විශේෂ කමිටුවක්
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍ය
සැක යතුරු පැදි අටක් සමග ව්‍යාපාරිකයෙක් මාට්ටු
රුපියල් කෝටි හතක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි අටක් සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කි

