වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකින් පසුගිය සිංහල අලුත් අවුරුදු දිනය යෙදී තිබූ දාහතර වෙනිදා පලාගොස් සිටි
එසැණ පුවත්
කිව්.ආර් එකට වැඩි කළ ඉන්ධන කෝටාව මේ සතියටත්
කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේ දැනට පවතින ඉන්ධන කෝටාව මෙම සතියේ ද ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශයේ උස
ප්‍රංශ යුවතියට කැත වැඩක් කළ සම්භාහනයේ දෙකක් මාට්ටු
තොඩුවාව තල්විලවැල්ලේ නීතිවිරෝධි ලෙස පවත්වාගන ගිය සම්භාහන මධ්‍යස්ථානයකදී විදෙස් තරුණියකට ලිංගික අතවරයක් සිදු
‘දුම්කොළ අධිකාරියේ මුද්‍රිත පත්‍රිකා 8000කට වෙච්ච දෙයක් නෑ.‘
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විවිධ වැඩසටහන් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය
ආයුර්වේද වෛද්‍යවරයා නාන කාමරයේදී මිය ගිහින්
උඩමාදුර අයුර්වේද රොහලේ ස්ථාන බාර ආයුර්වේද වෛද්‍යවරයා සිය නිල නිවසේ නාන කාමරය තුළ මිය ගොස් සිටිය දි සොයා ගත් බව තෙ
ණය ගන්න බය වෙන්න එපා
ණය ගන්න බය වෙන්න එපා යැයිද ණය නොගෙවනවා නම් බය වෙන්නැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ඊ.පී.එෆ් කෝටි 50 ක ආයෝජනය පුස්සක්
සේවක අර්ථසාධක අරමුදල(ඊ.පී.එෆ්) ගුවන් සමාගමක කළ කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැය
රාජ්‍ය බක් මහ උළෙලේ තරඟ වලට අයැදුම්පත් කැඳවයි
ජනාධිපති කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන ’’වසත් සිරිය 2023’’ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව
සැකකරුවෙක් පොලිසියේ දී ගෙල කපාගෙන
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තු
ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීම ඔක්තෝම්බරයේදී අවසන්
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බ
සමෘද්ධියේ - පොලිසියේ ලොක්කෝ කෝපා ඉදිරියට
විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කෙරේ
විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නික
63නේ මවගේ ගෙල කපලා
මිහින්තලේ කල්ලංචිය පොලිස් බල ප්‍රදේශයේ නිවසක හැට තුන් හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා මරණයට පත් කර ඇතැයි කල්ලංචිය ප
වලිකාමම් හිටපු උප සභාපති නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන
යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ
යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයාගෙන
ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටු
රතිඤ්ඤා කරල අතේ පුපුරා අටේ දරුවා රෝහලේ
රතිඤ්ඤා කරලක් දැල්වීමට යෑමේ දී එය අතේ පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ අට හැවිරිදි දරුවෙකු අද (18) උදෑසන මීගහකිවුල රෝ
තල්දෙනින් පැන්න නවයම අල්ලයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නව දෙනාම මේවන ව
හෙරොයින් සමඟ එස්.ටී.එෆ්.පීසී අත්අඩංගුව
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත
තැනින් තැනට චුට්ට චුට්ට වැස්ස
සබරගමුව,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස හෝ රාත්‍රි කාලයේ
ත්‍රිරෝද තුනක් ගැටී තුනේ දරුවා මරුට
ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ ප
අගහිග කම් අහස උසට
පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්
මහ බැංකුවේ හොරු අල්ලනු
මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන
මුහුණු පොතින් යාළු වී 15 දැරිය පන්නලා
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක
තල්දෙණින් පැන්න තව හතරක් මාට්ටු
බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේන් පලාගිය රැදවියන් තවත් සිව්දෙනකු අද 17 රාත්‍රි කන්දකැටිය වැ
පරිගණක පද්දතිය හදන්න දුන් සල්ලි කෝ
පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විසිඑක් වසරකට පෙර ඉඩම්
සංචාරයට හොඳම රටවල් අතරට ලංකාව යළි යයි
ෆෝබ්ස් සඟරාව විසින්, මේ වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කරනු ලැබ ඇත.
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා 21 ජනපවුරක්
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට නීතිය හා යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් එම ප්‍රහාරයට වසර 4 ක් සපිරෙන අප්
මුද්දරයට කතෘවරු නෑ
‘‘postage stamps of sri lanka volume 1‘‘ (ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දර පළමු වෙළුම) ග්‍රන්ථයේ අඩංගු මුද්දරවල ඡායාරූප‘‘Ellawela’s Ceylon$sri lanka stamp catalogue‘
60 විදුහල්පති 23 ටීචට හාදුවක් දීලා
අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි
පොහොට්ටුවට මහින්ද හැර විකල්ප නැත
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් මහින්ද රා

