බලන්ගොඩ ඔිපනායක උඩවෙල ප්‍රදේශයේදි යුද්ධ හමුදා ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (20) සිදු වු අනතුරකින
එසැණ පුවත්
පාසල් නොඑයි: විභාගයට එයි, ඒක ගැටළුවක්
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් පාසල්වලට නොඒමේ බරපතළ ගැටලුවක් පවතින හෙයින් ඒ ගැටලුව වහා විසඳන ලෙස කුරුණෑ
එක්ස්ප්‍රස් පර්ල් වන්දි සාකච්ඡා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්
නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් ( X-Press Pearl) නෞකාවේ හිමික
සද මතුපිට පාපන්දු තරගයක්
ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන්නේ පාපන්දුය. 2035 වසරේ සඳ මතුපිට පාපන්දු තරගයක් පැවැත්වීමට ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයක් සූ
’නිර්වින්දන ඖෂධ නැතිව කළුතර රෝහලේ සිසේරියන් සැත්කම් නැවතිලා’
සිසෙරියන් සැත්කම් කිරීම සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධය හිඟවීමෙන් කළුතර ශික්ෂණ රෝහලේ එම සැත්කම් නැවතී ඇතැයි පක්ෂ
අඟුරුවාතොට මවක සහ දියණියක ආගිය අතක් නෑ
අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ තරුණ මවක සහ ඇගේ මාස 11ක සිඟිති දියණිය අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
උඩවලව බිංදුවටම හිඳෙයි
උඩවලව ජලාශයේ පෝෂිත ප්‍රදේශට වැසි නොලැබීම නිසා එහි ජල මට්ටම සියයට හත දක්වා පහත වැටී ඇතැයි නේවාසික ව්‍යාපාර කලමනාක
කෙහෙළියට විශ්වාසභංගයක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත
පැත්තකට වැස්ස:පැත්තකට පෑවිල්ල
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව ක
පාලනය කළ වසංගත රෝග තුනක් යළි ඇවිත්
පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්
ඩිල්මා ටී නිර්මාතෘ දිවියෙන් සමුගනී
ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා (93) දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු තහවුරු කළහ.
කිමිදුම්කරුවන් දුටු අමුතු මාළුවා
කිමිඳුම්කරුවන් කණ්ඩායමකට හමුවුණු අමුතු මාළුවකුගේ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත්
එස්.ටී.එෆ් වෙඩි පහරින් වෙඩික්කරුවෙක් මරුට
මිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකා
වරාය වෘත්තිය සමිති සන්ධානය ‘විරෝධතා පෙත්සමකට’ අස්සන් කරයි
වරාය වෘත්තිය සමිති සන්ධානය, සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වල්වලට හානියක් නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මු
හරීන් ලංකාවේ ලස්සන ඕස්ට්‍රේලියාවට පෙන්වන්න යයි
ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රි
ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ් වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවෝ පාරට
අර්ථසාධක කොල්ලයට සහ ඊනියා කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ ද
ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක්
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනය පසුගිය වසර 20ක කාලයේදී ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 ක පමණ
ජී.එස්.පි. ප්ලස් 2027 තෙක්
මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යු
හොඳම ආයතන අතර රන් සම්මානය අගමැති කාර්යාලයට
ඉහළ කාර්ය සාධනයක් පසුගිය 2020 වර්ෂයේ සහ 2019 වර්ෂයේ පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය
අධිකරණ සේවකයා නඩු භාණ්ඩ උස්සලා
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ රාජකාරි නිරත කාර්යාල සේවකයකු ගංජා පාර්සල් දෙකක් සොරාගෙන රැගෙන යමින් සිට
'සල්ලි ගිලින කොන්දොස්තරලා 35 ක දිනකට වැඩ තහනම් වෙනවා'
බස් රථයේ එකතු වන මුදල් නොදීම හේතුවෙන් ලංකා ගමනා මණ්ඩලයේ (ලංගම) කොන්දොස්තර මහතුන් 35 කගේ පමණ දිනකට වැඩ තහනම් කරන බව ප
සක්විති වරද පිළිගනී:කෝටි 10ක් ගෙවන්න පොරොන්දු වෙයි
සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ල
රැකියා අහිමි වූ අයට රැකියා සොයාදෙන්න කමිටුවක්
ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්
රන් මිල වේගයෙන් ඉහළට
ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරික
පොලිසි දෙකක දඩ කොළ අතුරුදන් වෙලා
දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානවල රථවාහන අංශයේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොත්ක් හා ඇඹිලිපිටිය පොලිසියේ
අනියම් ඇසුර හෙළි වී මන්ත්‍රී ඉල්ලා අස්වෙයි
සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වී තිබේ.
පියා පොලිසියෙන් බේරෙන්න, දරුවා ප්‍රාණ ඇපයට ගනී
පොලිසියෙන් බේරිම සදහා සිය තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට තබා ගනිමින් අමානුෂික ලෙස දරුවාට කැපුම් තුවාල සිදු කළ ප
ඩොලරය තවත් ඉහළට
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද(19) තවත් ඉහළ ගොස් ඇත.
ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවක
සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවක, සේවිකාවෝ පිරිසක්
තම්බපන්නි වතුයායේ ගින්නක් :අක්කර 25 ක් විනාශයි
හලාවත වැවිලි සමාගමට අයත් තබ්බපණ්නීය වතුයායෙ ඇති වු හදිසි ගිනකින් අක්කර 25ක වගාවන් විනාශ වී ඇති බව පාලනාධිකාරිය පව

