ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක්ට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ
එසැණ පුවත්
යුද හමුදා නිල ඇඳුම් උපකරණ සමඟ දෙකක් අත්අඩංගුවට
තීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුදහමුදා නිල ඇඳුම් හා සන්නිවේදන උපකරණ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දෙමටගොඩ ගුවන
කහ උණට සහ මෙනින්ජයිටීස්වලට එන්නත් රට තුළ නෑ
කහ උණ සහ මෙනින්ජයිටීස් යන රෝග සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොමැති බව එම අමාත්‍යංශයේ නියෝජ
වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පිහියකින් කොටලා
ඇල්ල ගොටුවල මීරියකැලේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක
මන්නාරමෙන් කුඩු තොගයක් අල්ලයි
මන්නාරම උයිලන්කුලමෙන් රුපියල් කෝටි හතරකට ආසන්න විදී වටිනාකමක් ඇතැයි කියන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3.94 සමග පුද්ගලය
මේ වැස්ස තවත් දින කීපයක් ඉදිරියට
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
සූර්යා සුගන්ධ ධූප පූජාව’ රණවන පුරාණ රජමහාරයේදී අද
ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳක
හානි වූ බෝග 6 කට පමණක් වන්දි
නියඟය හේතුවෙන් විනාශයට පත්වූ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් වන්දි ගෙව
දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙති
කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,ද
ගුරා පාසලේම භාණ්ඩවලට විදලා
බදුරලිය ප්‍රදේශයේ කණිෂ්ඨ විදුහලක කාර්යාල කාමරයේ ජනේලයක් කඩා ඇතුල්වී එහි තිබූ අගල් 40 ක රූපවාහිනී යන්ත්‍රයක්, ඈම්
බස් බස් ගැටී රියදුරෙක් මරුට
සුළු වේලාවකට පෙර කොළඹ නුවර මාර්ගයේ බටලීය කජුගම දී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් එක් රියදුරකු මියගොස් මගීන්
ජනපති මහා නා හිමිවරුන් බැහැදකී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ අනුනායක හිමිවරුන් මහනුවර දී අද (29) පස්ව
නවසීලන්තයෙන් ලංකාවට සංක්‍රමණ මධ්‍යස්ථානයක්
සංක්‍රමණ සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා පූර්ණ සහාය ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය කම්කරු හා විදේ
ඇමති ආරක්ෂකයා කතරගමදි වෙඩි තියලා
කතරගම කඳසුරිදු ගම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහ
ඉම්රාන් ඛාන් එළියට ?
ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් ලැබුණු ත්‍යාග විකුණා මුදල් ලබා ගැනීම සම්බන්ධය
මීරිගමින් ගිනි අවි කම්හලක් මතුවේ
කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිනීමේ හා කු
වනිදු - දුෂ්මන්ත - ළහිරු - ඩිල්ෂාන්ට ආසියානු කුසලානය අහිමි වෙති
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඇතුළු ප්
නැ‘හිර කොළඹ රෝහලේ සුළු සේවිකාවගේ ලොකරයේ කුඩු
නැගෙනහිර කොළඹ රෝහලේ (මුල්ලේරියාව රෝහල) සිදු කළ හදිසි සෝදිසියකදි එහි සේවය කරන සුළු සේවිකාවකගේ ලොකරයේ තිබී අයිස් ම
කුකුළු මස් සොරාගත් එස් අයිට වැඩ වරදී
කිරිඳිවැල ප්‍රදේශයේ පොලිසියකට කණිෂ්ඨ නිළධාරින්ගේ භෝජනාගාරයේ ශීතකරණයේ තිබූ කුකුල් මස් කිලෝ දෙකක් සොරා ගත් බව කි
චීනය මෙරට බලශක්ති ආයෝජන අවස්ථා සොයයි
විදුලිබල හා බලශක්ති ක්ෂේත්රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙරට චීන වාණිජ මණ්ඩලයේ බලශක්ති ක්ෂේත්රයේ සමාගම්වල නි
හොරට අස්වැසුම ගත්තොත් දුන්න සල්ලි ආපසු ගන්නවා
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇස්වැසුම දීමනා ලබාගෙන ඇත්නම් එම ප්රතිලාභ අත්හිටුවා ගෙවූ දීමනා නැවත අයකර ගැනීමට නීත
මහනුවරට තද වැසි
දීර්ඝ කාලයක් තිස්සේ මහනුවරට පැවති වියළි කාලගුණය නිමා කරමින් අද (29) සවස ධාරානිපාත වැස්සක් ඇදහැලුණි
පෙරහරට ආ මුතු අම්බලමක් බිඳී
මහනුවර දළදා පෙරහරට රැගෙන ආ මැණික්හින්නේ ඇතෙක් මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති ඉපැරණි අම්බලමක් කඩා විනාශ කර ඇත
ඉඟිණිමිටිය සිඳි ඉපැරණි නටඹුන් මතුවෙයි
පවතින නියගය නිසා ජල මට්ටම සිග්‍ර ලෙස පහළ යාමත් සමඟ වසර 10 කට පමණ පසු ඉගිනිමිටිය ජලාශයේ පැරණි නටඹුන් රැසක් මතුව තිබ
ඇමෙරිකන් නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම, ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර හවුල්කාරීත්වය පුළුල් ක
ඕස්ට්‍රේලියන් කතගේ මොලේ පණුවෙක්
ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුල සිට පණ ඇති පරපෝෂිත පණුවෙක් ලොව ප්‍රථම වතාවට සොයා ගැනීමට සමත් වූ බව විද්‍යාඥය
දසමසකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට දීලා
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට
එච්.අයි.වී. අසාදිතයින් වැඩිවෙලා
මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ දෙවැනි ක
වීසා ක්‍රමවේදය සරල කරයි
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරන වීසා ක්‍රමවේදය සරල කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ත
තව මාස තුනකට බිත්තර ගේන්න කැබිනට් අනුමැතිය
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඉදිරි මාස තුනක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනු

