රොබෝ තාක්ෂණික ඉංජිනේරු රඛිත බ්‍රිෙටා් විසින් නැනෝ තාක්ෂණය උපයෝගීකරගනිමින් පරිසර හිතකාමී ලී සෙල්ලම් බඩු නිපදවා
එසැණ පුවත්
ශල්‍ය වෛද්‍යවරියන් කරන සැත්කම්වල සංකූලතා අඩුයිලු?
ශල්‍ය වෛද්‍යවරුන් සිදු කරන ශල්‍යකර්මවලට වඩා ශල්‍ය වෛද්‍යවරියන් සිදු කරන ශල්‍යකර්මවලදී රෝගීන්ට දීර්ඝ කාලීන සංක
මෙහෙකාරිය මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගු
මාලිගාවත්තේ වෙඩි තැබීමක්
මාලිගාවත්ත සංඝරාජ වටරවුම් ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාති
13 ගැන ආණ්ඩුවේ ස්ථාවරය කියයි
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාව
සපුගස්කන්ද පිරිපහදුව 18 සිට දින 20ක් වහයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ
එකට කා බී පහරදී මරලා
අගලවත්ත මහගමමුදුන ග්‍රාම නිලධාරි වසමේ නිවසක් තුළ බීමත්ව ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගෙ
තවත් ඝාතනයකට දෙකක් මාට්ටු
බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී යතුරුපැදියකින් පැමින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්දීයේ මහ මොලකරු ඇත
ඉන්ධන QR ඉවරයි
ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවැසීය.
නීති විද්‍යාලයේ සල්ලි හිදී අර්බුදයක
නීති විද්‍යාලය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකෙරෙන හෙයින් මුදල් අය නොකර විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන ය
කෙහෙළියගේ විශ්වාසභංග විවාදය ලබන සතියේ
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන සතියේ 6,7 සහ 8 යන දින තුනේදී පැව
ත්‍රීරෝද රථ ගාස්තුව පාකරයි
පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන්
‘සිනොපෙක්’ ඉන්ධන තවත් රු. 3ක් අඩුවෙන්
‘සිනොපෙක්’ සමාගමේ තව දුරටත් ‘සිපෙට්කෝ’ ඉන්ධන මිලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන අළෙවි කරන බව එම සමාගම පවසයි.
අයි.ඕ.සී. ඉන්ධන මිලත් ‘සිපෙට්කෝ’ට සම කරයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිලටම ඉන්ධන අළෙවි කිරීමට ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) තීරණ්ය කර තිබ
ප්‍රා.ලේ. කොට්ඨාස 10 කට නායයෑමේ අවදානමක්
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 කට න
ආධුනික නාවික සෙබලා ඇදවැටී මරුට
පූනෑව නාවික හමුදා කඳවුරේ ශාරීරික අභ්‍යාස වල නිරත ව සිටි ආධුනික සෙබළකු හදිසියේ රෝගාතුර වී බිම ඇද වැටී වව්නියාව රෝ
උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ
අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලක්ෂ 25ක කරවල සොරාගෙන
වත්තල-මාබෝල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කරවල අපනයන සමාගමක දොර කඩා ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 25 මෝර කරවල තොගයක් සො
බස් ගාස්තු ඉහළ යයි?
ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තීරණය කිරීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට බොහ
වැටලීමට ගිය සුරාබදු නිලධාරින්ට පහරදීමක්
මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනකුට පහරදී තියුණු ආයුධයකින් පහරදි ඇතැයි මතුගම පොලිසිය කියයි. එ
ලක්ෂ 80 ඇම්බර් සමග තුනක් මාට්ටු
රුපියල් ලක්ෂ 80කට විකිණීමට ගෙනා සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, හෙවත් ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්‍රෑම් 646 ක්
වසර 12කට පසු මාට්ටු වූ ඝාතකයා
තියුණු ආයුධවලින් කපාකොටා තරුණයකු ඝාතනය කළ ඝාතකයකු වසර 12 කට පසු හෝටලයක වැඩ කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව දොඩංග
පළාත් දෙකකට දිසා දෙකකට තද වැසි
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ.එස්.පී.ගේ පොකැට්ටුවටත් විදලා
කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඉකුත් දා පැවැත් වු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ විරෝධතා ස්ථානයේ රා
වැල්ලම්පිටියේදී රෝද තුනේ රියැදුරු ඝාතනයේ තොරතුරු එළියට
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු ගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැ
තෙල් මිල ආයෙත් නගී
සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයගනී
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට තරග ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයේදී (දිවා/රාත
ඉන්දීය ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා සම්බන්ධතාවට වසර 50යි
ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතර 50 වසරක සම්බන්ධතාව සමරමින් කොළඹ ඉන්දීය මහ කොමසාර
ලයිසියම් ජාත්‍යන්තර පාසල පරිසරය රැකීමට නව පිම්මක් පනී
ගෝලීය උණුසුම සහ අනපේක්ෂිත ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමට නම් ගෝලීය වශයෙන් පරිසරය පිළිබඳව දැණුවත් කරන පරපුරක් නි
පොලොන්නරුවට වතුර දෙන්න මහවැලි ගඟ හරස් කරයි
පොලොන්නරුවේ පානීය ජල අර්බුදයට විසැඳුම් ලබා දීම සඳහා වැලිකොට්ට දමා මහවැලි ගඟ හරස් කිරීමට අද කටයුතු කළේය.

