ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ’’ දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ’’ ලෙස නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියාන
එසැණ පුවත්
ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා
පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර ක
ගිණුම්වලින් සල්ලි අදින කල්ලියක් ගැන පැමිණිල්ලක්
බැංකු ගිණුම් හිමියන් රවට ඔවුන්ගේ ගිනුම්වලින් මුදල් අදින සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් පැමිණිලි අටක් ලැබී
දිලුම් දිලිත්ට හේත්තු වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාත
මුදිත පීිරිස් ‘ලිට්රෝ’ සභාපති ධූරයෙන් යයි
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීිරිස් මහතා එම තනතුරෙන් ඉවත් වූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට
කෘෂි සහකාර අධ්යක්ෂවරු 142ක් පත් කරයි
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනකුට සහකාර අධ්යක්ෂ තනතුරු ප
ලොකු ලූනු අස්වැන්න නෙලීම ඇරැඹේ
2024 යල කන්නයේ ලොකු ලූනු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි .
ඇල්ලේ රක්ෂිතයන්ට ගිනි තැබූවෙක් අල්ලයි
ඇල්ල කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල
පුද්ගල මළ සිරුරක් මහ පාරේ
හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්රණ ශාලාව ආසන්නයේ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙ
2000ක අල්ලසක් ගත් පොලිසියේ දෙකක් අල්ලයි
බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්රැක්ටරයකින් වැලි ප්‍රවාහන කළ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුප
අපිරිසිදු කෑම හැදූ තැන් තුනකට මුද්‍රා :පහකට නඩු
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි සිදුකළ හදිසි ආ
චීන පැන්ඩෝ ෆින්ලන්තයට හිරදයක්
චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් ද
බේකිරි නිෂ්පාදන මිල අඩු කරන්න
බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල පුළුවන් ආකාරයෙන
ජනතා සම්පත් නොකා රාජ්‍ය සේවය කරමු
ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හර
වසර 40 කට පසු චීනය මිසයිලයක් අත්හදා බලයි
වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බ
බිත්තර ආනයනය නවතී
දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථ
කැබ් රිය පෙරැළි හතක් රෝහලේ
කටුවන - වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් හත්දෙනෙකු තුවා
දඹුල්ලට එළවළු ගඟක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (26) අලුයම වන විට කිලෝ ලක්ෂ පනහකට අධික එළවළු තොග ලැබීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (25) එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
මැතිසභා කමිටු 80 ක් අහෝසියි
පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හ
මන්ත්‍රීලා 85ක් පැන්ෂන් නැතුව ගෙදර
නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමි
ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහ
’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිං
වෑන් මාරයාට තරුණ යුවළ බිලි
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගු
‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනා
නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ග
ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක
ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්
මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්

