රංගල , උඩිස්පත්තුව ප්‍රදේශයේ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා අලවමින් සිටි තිදෙනෙකු එම පත්‍රිකා 160 ක් සහ ඔවු
එසැණ පුවත්
කෝටි 10 ක අම්බර් සමඟ අයෙක් මාට්ටු
රුපියල් කෝටි 10 ක් පමණ වටිනා නිල් තල්මසුන්ගේ අපද්‍රව්‍යයක් වන අම්බර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්
කෝටියේ ඝාතන කොන්ත්‍රාත්තුව ඔත්තුවෙන් මාට්ටු
රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙකු ගිනි අවියක් සහ ජීව උණ්ඩ හ
අණ නොතැකූ රියට වෙඩි
බලපත්‍ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරු
අ‘පුර රෝහලේ සිව් වැනි මහලින් වැටී රෝගියා මරුට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය ඒකකයේ සිවුවැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු
මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට
එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර
කෝටි හතක ‘අයිස්‘ ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි
රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ , සහල් ඇසුරුමක් තුළ සග
තැනින් තැන අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඇල්පිටිය ආසන බෙදුනේ මෙසෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා ඊයේ (26) පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාශ 15
ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ට ජයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නවක සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා අද පැවති ජන්ද විමසීමෙන් ජාතික ජනබලවේගය කොට්ඨාස 15 ක බ
හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා
මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාත
යාල්දේවී -රජරට රැජින හෙට සිට ගමනේ
මාස 10 කට පසු යාල්දේවී හා රජරට රැජින හෙට (28) ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සී.බීට ආ විරෝධය
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්විමකට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහ
සැප රියක් හිටපු රාජ්‍ය ඇමැති බිරියගේ නිවෙසින් හමු වේ
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ ර
ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්ර
කොට්ටාව නගරයේදී වෑන් රථයක් ගිනි ගනියි
කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අල්ගම ඔයේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්
නිට්ටඹුව පොලිස් වසමේ දඹුටුව පාසල අසල අල්ගම ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (26) දහවල් දියේ ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත
‘‘ප්‍රහාරයට සාර්ථකව මුහුණ දුන්නා‘‘
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රතිප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ බවත් කෙසේ වෙතත් ඉන් සීමිත හානියක් සිදුවූ බවත් ඉරාන ජාතික
ප්‍රහාරය සාර්ථකයි-ඊශ්‍රායලය
ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් කළ බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි සිය එක්ස
විදෙස් බුද්ධි තොරතුරු විපරමට වෙනම බලඇණි තුනක්
රටේ ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විදේශීය බුද්ධි සේවා දෙන තොරතුරු සම්බන්ධයෙන් පැය 24 පුරා විමසිල්ලෙන් සිටීමට ව
අපේ අය තව 61ක් ඊශ්‍රායලයට
ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ඉකුත් දෙසැම්බරයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ
ජනපති කමිටුව ඇමැති බංගලාවලටත් කඩාපනී
හිටපු මැති ඇමතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ බංගලා පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවර
මහ ඡන්දයට වෙනත් දිනයක්?
පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට දිනයක් හෝ දෙකක් වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැව
අදත් තැනින් තැනට තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ඇල්පිටිය පුංචි ඡන්දය දැන් පැවැත්වේ
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමේ මැතිවරණය අද පැවැත්වේ.
සැක මෝටර් රියක් මහරගම දමා ගිහින්
මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් සහිත මෝටර් රථයක් මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළඳසලක් ඉදිරිපිට දමා ග
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර
ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාව
දහසක අල්ලස් දෙන්න ගිහින් මාට්ටු
උසාවිය බාරයේ ඇති ලොරියක නඩු කටයුතකට අදාළව සහතික පිටපතක් ඉක්මනින් ලබාගැනීම සඳහා අම්පාර දිසා අධිකරණයේ ලඝු ලේඛිකා
‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘
රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැ
පදික මාරුවේ අනතුරක් කළ ජනපති ආරක්ෂක අංශ රියැදුරා රිමාන්ඩ්
නොසැළකිලිමත් අන්දමින් රිය පදවා මහබාගේ ප්‍රදේශයේ පදික මාරූවකින් පාර මාරූ වෙමින් සිටි පදිකයකු හප්පා බරපතල තුවාල

