නව කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දිවයින පුරා රෝහල් තුළ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බව සෞඛ
එසැණ පුවත්
මාළිගාවත්ත දුම්රිය අංගනයේ පීල්ලක් කැඩෙයි
මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද (28) පස්වරුවේ ධාවනය වන දුම්රියන් ප්‍රමාද විට හැකි බ
‘‘දුම්රිය පාරිපාලනය වැඩක් නෑ‘‘
මෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂමව වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිව
මැත්පැන් සමාගමට කෝටි 135ක බදු ගෙවන්න වෙයි
නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් කෝටි 135 බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සං
පාදුක්ක සම්භාණ්ඩ ව්‍යාපාරිකයා පැහැරගෙන මරා පුළුස්සලා
පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ සම්භාණ්ඩ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් බුලත්සිංහල නාගහදොළ අතුරු මාර්ගයක දී පහරදී ඝාත
හල්ලොලුවට වෙඩි තැබූ තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න නියෝග
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්
සෞඛ්‍ය වෘත්තිකයෝ අසූ පහක් පත් වෙති
ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛ
රටට අවශ්‍ය මුදලට විකිණෙන ක්‍රීඩකයන් නොවේ
මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය-යහපත් ගතිගුණ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට අවශ්‍ය බව තරුණ කටයුතු සහ ක්‍රී
කොලොන්නාවේ ගංවතුරට වැට බඳින්න මෙහෙයුම් මධ්‍යස්ථානයක්
කොලොන්නාව ප්‍රදේශයේ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් සක්‍රීය මෙහෙයුම් මධ්
චීන වාණිජ ඇමති ලංකාවට
මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වන්ග් වෙන්ටාඕ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට අද(28) පැ
මුහුදු ගිය ධීවර බෝට්ටුව කුණාටුවකට අසුවේ
මසුන් මැරිම සදහා හලාවතින් මුහුදු ගිය යාත්‍රාවක් මහ මුහුද මැදදී කුණාටුවකට අසුව පෙරළි යාමේන එක් ධීවරයකු අතුරුදහන
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අවධානමක්
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු
කොටියෙක් නිසා ලිඳුල ගමක් බියෙන්
ලිඳුල නාගසේන හීල් කූල්ට්රි වතු යායේ සැරිසරන හොදින් වැඩුනු කඳුකර කොටියකු නිසා එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්
දේශබන්දු පොලිස්පති කළාට එරෙහි පෙත්සමට දින දෙයි
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන්
‘හරක් කටා‘ගේ නඩුවට දින දෙයි
රහස් පොලිසිය භාරයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ‘හරක් කටා‘ ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩ
එජාපයේ තවත් කෑල්ලක් හැලෙයි
මහියංගන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක කරු වීරරත්න මහතා සිය ආසන සංවිධායක ධූරයෙන් අද ඉල්ලා අස්විය.
හෙරොයින් - අයිස් කිලෝ 600 ගොඩබිමට
දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (27) නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකේ තිබී හෙරොයින් සහ අ
අපනයන වෙළෙඳපොළ ජයගන්න දිගු කාලීන සැලැස්මක්
අපනයන අභියෝග ජයගැනීම සඳහා දිගුකාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් සකස් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
තුසිත හල්ඔලුවට වෙඩි තැබීම ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් සුඛෝභෝගී ජීප්
මැතිසබා සේවකයන්ටත් නුවරඑළියේ බංගලාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීමට නුවරඑළියේ පවත්වාගෙන එන නිවාඩු නිකේතනය(General’s House) ආසන්නයේ පාර්ලිමේන්ත
අපේ ශ්‍රමිකයන්ට බහරේනයේ කැමැත්ත
ශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා බහරේනයේ රැකියා සඳහා පුළුල් අවස්ථා ලබාගත හැකි බව ශ්‍රි ලංකා විදේශ සේවා නියු
ජාත්‍යන්තර වෙඩි තැබීමේ ඉසව්වක පදක්කමක් ශ්‍රී ලංකාවට
පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා
පාතාලය එක්ක හාද දේශපාලඥයන්ගේ ලැයිස්තු පක්ෂ නායකයන්ට
පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේදී ලබාදෙන බව වැඩ බලන ප
අජිත් පෙරේරාට මැතිසබේ මුල් පුටුවක්
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ග
දේශබන්දු කමිටුව අද යළි රැස්වෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද
දුම්රිය රියදුරන් පිරිසක් එකවර නිවාඩු යාම පිළිබඳව විමර්ශණයක්
දුම්රිය රියදුරන් 20 ක් පමණ සේවයට වාර්තා නොකිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයස
පුද්ගලයෙකුට පහරදී දේපොළ කොල්ලකෑ දෙකක් මාට්ටු
කැලණියක් තොරණ හන්දිය දේශයේදී පුද්ගලයෙකුට පහර දී ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලක්ෂ අටක් වටිනා දේපළ කොල්ල කා
වැස්ස වැඩි වන ලකුණු
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවර
අම්මලා පුතාලා කැකිරාවට කුඩු බෙදලා
කැකිරාව හා ඒ අවට ප්‍රදේශවල තරුණයන් ඉලක්ක කරගනිමින් අයිස්, හෙරොයින් හා මත්කරල් අලෙවි කිරිමේ ජාවාරමක නිරතවූ 60හැවි
සැප නිවාස සංකීර්ණයක් හදන්න ගිවිසුම් ගත වේ
ඇමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිම සඳහා වන ව්‍යාපෘතියකට එස්.එ

