මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය රටෙහි අනාගත ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලිය ඉලක්කකර ඉදිරිපත් කෙරෙන්නක් විනා ඇතැමුන් ප
ව්‍යාපාරික විත්ති
ඇන්කර් තහනම ඉවතට
ෆොන්ටෙරා සමාගමෙන් මෙරටට ආනයනය කර තිබූ ඇන්කර් කිරි පිටි කාණ්ඩ 3 ක තොගයක් වෙළදපොළට මුදාහැරීම වළක්වමින් පනවා තිබූ
සුව අසපුවෙන් තුන් දාහකට සෙත
ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රීක් 306 ඒ2 කලම්බු මීඩියා සර්කල් සිංහ සමාජය හ ක්වන්ටම් ක්ලෝතින් ලංකා ආයතනය එක්ව සංව
ජගත් සංචාරක දිනය
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අංශය එක්ව සංවිධානය සංචාරක ව්‍යාපාර
ලයිසියම් අපුරේ යයි
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී වි
රන්වැලි සේවකයෝ වෙරළ රකිති
අදට (27)යෙදී ඇති ලෝක සංචාරක දිනය නිමිත්තෙන්, වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ නිලධාරින් හා සේවක සේවිකාවෝ වෙරළ තීර
මව් ඇබෑර්තුවට කෝටි දෙකක්
තම මව වන්නට කැමැති කාන්තාවකට යුවාන් ලක්ෂ 10 ක් (ඩොලර් එක්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක්) පිරිනැමිමට සූදානම් පුද්ගලයෙ
කබ්රාල් ටිවිටර් සංවාදයකට එයි
ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නෙවාඩ් කබ්රාල් මහතා හෙට දිනයේ (24) විවෘත ට්විටර් සංවාදයක් පැවැත්වීමට නියමිතය.
නවලෝකෙත් ඇට මිදුළු සැත්කම්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමට නවලෝක රෝහල සැරසේ. ඇටමිදුළු යනු අස්ථී කු
පිං අතේ වැඩ ගොඩක් කරයි
ජපානයේ ඉටොචු සමාගමට අනුබද්ධිත ක්වන්ටම් ඉන්ටිමේට් ආයතනය 15 වැනි සංවත්සරය සමරමින් හොරණ රෝහලේ දැඩි සත්කාර
මීගමු රෝහලට ලේ පිරික්සුම් යන්ත්‍රයක් තෑගි
රුධිර පරීක්ෂණය සඳහා ස්වයංක්‍රීය විශ්ලේෂණ යන්ත්‍රයක් සිස්මැක්ස් ආසියා පැසිෆික් පෞද්ගලික සමාගම මීගමු මහ රෝහල
‘උතුරු මහ ඇමතිගෙන් සහායක් නෑ‘
උතුරු පළාත් අමාත්‍ය සී.වී විගනේස්වරන් සංවර්ධන ව්‍යාපෘතීන් වැනි කරුණු වලදී රජය හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නැත
චීන ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක්?
අද දින දිවයිනට පැමිණෙන චීන ජනපති ෂි ජිං පිං මහතාගේ සංචාරය අතරතුරදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කිරීමට යන නිදහස්
ලංගම කෝටී 400 ක් ගිලී
ලංකා ගමනාගමන මණ්ඩලය 2012 - 2014 කාලය අතරතුරදී රුපියල් කෝටි 400 ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප
ජංගමයේ නව පිම්මක්
ඇපල් සමාගමේ අළුත්ම සාමාජිකයෝ දෙදෙනා වන අයි ෆොන් 6 සහ අයි ෆෝන් 6+ පසුගියදා එලිදක්වනු ලැබුහ. ඇපල් සමාගමේ ප්‍රධ
කියුබා සහාය ඕනෑ විටෙක ලංකාවට
දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි කියුබා විදේශ ඇමැති බෘනෝ එදුවාර්දෝ රුද්‍රිගෝස් ඊයේ අරලිය ගහ මන්දිරයේදී
ලක් - යුදෙව් හාදකම් වැඩිවේ
ශ්‍රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළඳ සබඳතා වල වටිනාකම 2007 වසරේ සිට මේ දක්වා ගෙවී ඇති වසර 7 කාලයේදී සිය
චීන - ලංකා සබඳතා තරවේ
චීන ජනපති ෂි ජින්පින්ග් ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව හා චීනය අතර නව වෙළද සබඳතා ඇති කර ගැනීමට රජය අ
දින දෙකට කෝටි 74ක ණය
ක්ෂණික ණය පහසුකම් සැපයෙන දිවි නැගුම ව්‍යාපෘතියේ සහන අරුණ වැඩසහටන පසුගියදා (1) ආරම්භ වී දින දෙකක් ගතවී ඇති තැන එ
නව නිපැයුම් 49 අගයයි
ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනය සංවිධානය කළ ‘‘ඉන්කෝ 2014” සම්මාන ප්රදානෝත්සවය ඊයේ (02) අඟහරුව
ඒ එස් බී ඡාලයට 25 යි :200 ක් ලේ දන් දෙති
ඒ එස් බී සමුහ ව්‍යාපාර ජාලයට විසිපස් වසරක් පිරීම නිමිත්තෙන් ලේ දන් දීමේ පිංකමක් මාතර ඓතිහාසික බෝධී රාජයා අසල
ලයිසියම් පානදුරේටත් යයි
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය පානදුර වලාන බොක්කේගම අංක 38 ස්ථානයේදී විවෘත විය. අංග
උතුරට සංවර්ධන සුවඳ
30 වසරක යුද්ධයෙන් බැට කෑ උතුරේ ජනතාවට සංවර්ධනයේ අරුණලු ගෙන ඒමේ අරමුණින් ඉදිකෙරුණු අච්චුවේලි කර්මාන්ත පුරය ඊයේ (27)
ලංකා බැංකු උළෙල ඉරිදා මිලානෝ නුවර
ජාතියේ මහා පහන්ටැඔ නම්වූ ලංකා බැංකුවේ හැත්තෑපස්වැනි සංවත්සරය සැමරිම නිමිත්තෙන් ඉතාලියේ මිලානෝ නගරයේ ජාත
ශ්‍රී ලංකන් තවත් උඩ යයි
සිංගප්පුරුවේ පැවති පස් වෙනි ආසියානු විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මා
ගුවනටත් නායකත්ව පුහුණුවක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන් සඳහා විශේෂ කළමනාකරණ සහ නායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක් පැවැත්ව
දිවි නැගුම හය වප් මහේ
දිවි නැගුම වැඩසටහනේ 6 වැනි අදියර එළැඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කියයි. මෙවර දි
කොළඹ කුණු වලින් පුත්තලටම ඉන්ධන
කොළඹ නගරයේ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමයක් ඇති කිරීම සඳහා ඩොලර් ලක්ෂ 1070 ක් දීමට පසුගියදා කැබිනට් මණ්ඩල අන
රටවල් පහක් සමඟ සංචාර ප්‍රවර්ධනයේ
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ජපානය හා කොරියාව යන රටවල් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර
හොරිවිල වෙදකම දැන් කොළඹටත්...
පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකමේ විශ්ව කර්මයෙකු සේ සැළකෙන හොරිවිල වෙද පරපුරේ වෙදකම දැන් කොළඹටත් ලැබි ඇත.

