පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇ
ව්‍යාපාරික විත්ති
මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැනීමට නව බලපත්‍ර නිකුත් කිරීමට සූදානමක්
අලෙවි උපදේශකයකු පත් කිරීමෙන් පසුව මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැනීම් කටයුතු කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමට බල
ඊ බී ක්‍රීසි සහ සමාගමෙන් රැ.බි. 1.5ක් වටිනා හිමිකම් නිකුතුවක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඊබී ක්‍රීසි සහ සමාගම හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනු
තිරසාර සංචාරක කර්මාන්තයකට SME ක්ෂේත්‍රයටත් වගකීමක් තිබෙනවා
ශ්‍රී ලංකාව තුළ තිරසාර සංචාරක කර්මාන්තයක් ඇති කිරීමේදී රජය වෙත මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයටත
ශ්‍රී ලංකා-ප්‍රංශ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කෙරේ
ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ලිපිවලට ශ්‍රී ලංකාව සහ ප්‍රංශය නිල වශයෙන් ප
දින 23කදී සංචාරකයෝ 145,188 ක් ඇවිත්
මෙම මස පළමු දින 23දී මෙරටට සංචාරකයන් 145,188 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක
රත්තරන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම රත්තරන් කියන්නේ බොහොම පහසුව
ඊශ්‍රායල් - පලස්තීන අර්බුදය : අතීතයට වඩා අනාගතය දැකීම
ඊශ්‍රායල් සහ පලස්තීන යන භූගෝලීය පදවලට දීර්ඝ ඉතිහාසයක් සහ යුදෙව්වන්ට හා අරාබිවරුන්ට විශේෂිත අර්ථකථන ද පවතින්නේ
ශ්‍රී ලාංකික නිපුණයන් ගෝලීය නාවික අංශයේ බැබළවීමට CICT වෙතින් නව දොරටුවක්
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT), නාවික හා අධ්‍යාපනික අංශයන් අතර සහයෝගිතාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන්
සුසන්ත රණසිංහ ලංකා හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයට
ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සුසන්ත කුමාර රණසිංහ මහතා පත් කරගත් බ
ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාව (NIA) ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරේ
ගෝලීය ව්‍යාපාර ජාලගතකරණ වේදිකාවක් වන Network In Action (NIA) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී
DFCC බැංකුවෙන් ප්‍රථම වරට පෞද්ගලික උපකාරක පන්ති ගුරැ වෘත්තිකයන්ට විශේෂිත වූ බැංකු සේවාවක්
DFCCබැංකුව මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට සරිලන පරිදි, DFCC Freelancer බැංකු සේවාව යටතේ තවත් සේවාවක් හඳුන්වා දී ති
පෙරේරා ඇන්ඩ් සන්ස් 123 වැනි සංවත්සරය සමරයි
පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ඉහළ විශ්වාසයක් සහ රසයක් බෙදාගත් ප්‍රසිද්ධ දේශීය සන්නාමයක් වන P&S, (ප
විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නා Asia Miracle සම්මාන Vista Solar Energy සමාගමට
මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු වන Vista Solar Energy සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල
අර්බුදයට මැදි වූ කොසු ඉදල් කර්මාන්තය
මෙරට ජනතාව අතීතයේ සිට භාවිත කළ පොල් ගසේ විවිධ කොටස් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද කොස්ස, ඉදලට ජනතාව අතර තිබුණේ ඉතා
කොටස් වෙළෙඳාම ඓතිහාසික වාර්තාවකට සූදානම්
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ හැසිරෙන ප්රවණතා අනුව සියලු කොටස් මිල දර්ශකය අලුත් වාර්තාවක් සනිටුහන් කරනු ඇති අතර
ආනයන අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීමෙන් රු .බි .3.76 ක ආදායමක්
පසුගිය වසරේදී ආනයන හා අපනයන පාලන බලපත්‍ර 17,010 නිකුත් කර තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 3.76 අදායමක ආනයන හා අපනයන පාලන ද
වසර දෙකකදී MICE සංචාරක කර්මාන්තය සියයට 20ක් දක්වා ඉහළ දැමීමට සැලසුම්
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් සියයට 10ත් 12ත් අතර ප්‍රතිශතයක් ගන්නා MICE සංචාරක අංශය, ඉදිරි වසර දෙක ඇත
ADB ලංකාවේ වර්ධන පුරෝකථන පහත හෙළයි
ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද සහ මතුව ඇති ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ශ්‍රී ලංකවේ සහ ඉන්දියාවේ මෙම වසරේ ආර්ථික වර්
කාඩ්පත් ගනුදෙනුවලදී සියයට 2.5 සිට 3 දක්වා අමතර ගාස්තු අය කිරීමට නීතිමය ප්‍රතිපාදන නෑ
ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගෙන් සියයට 2.5 සිට 3 දක්වා අමතර ගාස්තු අය
සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමට ෂාරුක් වෙනුවට රිතික්
ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත කිරීමේ උත්ස
ඇමෙරිකන් නිෂ්පාදනවලට වෙළෙඳපොළ විවෘත කිරීමට කැමැති රටවලට අඩු තීරුබදු
ඇමෙරිකානු නිෂ්පාදන සඳහා සිය වෙළෙඳපොළවල් විවෘත කිරීමට කැමැත්තක් දක්වන රටවල්වලට පමණක් ”අන්‍යෝන්‍ය බදු” ක්‍රම
පළමු මාස 6දී තේ කිලෝ මිලියන 126.8 ක් අපනයනය කරලා
මෙම වසරේ පළමු මාස 6දී ශ්‍රී ලංකාව තේ කිලෝ මිලියන 126.8 ක් අපනයනය කර ඇති බවත් එය පසුගිය වසර 4 ක කාලයේදී මාස 6 ක් තුළ අපනයනය
ඩකා ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකන් බිම් මෙහෙවර කොන්ත්‍රාත්තුව තවත් වසර 3ක් Biman සමාගමටම
බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපොළේ දී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්ත
මාස තුනක හතරක ඉඳන් බිස්නස් ගොඩක්ම අඩුයි වත්තල නිව් ස්මාර්ට් හාර්ඩ්වෙයාර් හිමිකරු ඒ. ශිවා
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නා
රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනයට ජපානයෙන් රුපියල් මිලියන 687 ක්
පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීමෙන් මෙරට විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය කිරී
විදුලි බල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි ?
ප්‍රගතියත් සමග ඉදිරියට ලංකාවේ බලශක්ති අනාගතයට විදුලිබල මණ්ඩලය විමධ්‍යගත කිරීම අතිශයින් වැදගත් ඇයි? යනුවෙන් ඇඞ්
ලංකා හොස්පිට්ල්ස් ලංකා ලයිෆ්ලයින් සහ ලංකා කෙයාර් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය යළි ප්‍රතිනිර්මාණය සඳහා සන්ධිස්ථානීය පියවරක් තබමින්, ලංකා හොස්පිට්ල්ස් විස
ආචාර්ය රොහාන්ත අතුකෝරාළ ලෝටස් හයිඩ්‍රො පවර් අධ්‍යක්ෂ මණ්ඩලයට
ලෝටස් හයිඩ්‍රො පවර් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රොහාන්ත අතුකෝරාළ මහතා පත් කරගත් බව එම සමාගම
Entro Queen Excellence සම්මානයෙන් Sakura Products & Exports පිදුම් ලබයි
Sakura Products & Exports පෞද්ගලික සමාගමEntro Queen Excellence - Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

