IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

යූනියන් ඇෂුවරන්ස් ‘ස්මාර්ට් ලයිෆ්’ වෙතින් කෙටිකාලීන ආයෝජනයකින් දීර්ඝකාලීන රැකවරණයක්

යූනියන් ඇෂුවරන්ස් සමාගම, කෙටිකාලීන ආයෝජනයක් ඔස්සේ දීර්ඝකාලීන රැකවරණයක් සමග ප්‍රතිලාභ රාශියක් හිමිකර ගනිමින් සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට අත්වැලක් වීම සඳහා ‘ස්මාර්ට් ලයිෆ්’ (Smart Life) නමින් සුවිශේෂී සැලසුමක් හඳුන්වා දී තිබේ. මෙම සැලසුම ඔස්සේ වසර 3 ක්, 5 ක් හෝ 7 ක් දක්වා පමණක් ආයෝජනය කිරීමෙන් වසර 40 ක් දක්වා ප්‍රතිලාභ ලැබීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙනු ඇත.

කෙටිකාලීන ආයෝජනයක් තුළින් තම ජීවිතයේ ආයෝජන හා රැකවරණ ඉලක්ක ළඟා කරගැනීමට අපේක්ෂා කරන කාටත් යූනියන් ඇෂුවරන්ස් ස්මාර්ට් ලයිෆ් කදිම විසඳුමකි. එමෙන්ම එය සැලසුම් හිමියාගේ ආදරණීයයන්ටද රැකවරණය සලසන අතර, කල්පිරීමේදී ආකර්ෂණීය ප්‍රතිලාභ රාශියක්ද පිරිනමයි. දැනට මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් පවතින අඩු පොලී තත්ත්වයන් දෙස බලන විට, ස්මාර්ට් ලයිෆ් යනු වඩාත් ස්ථාවර ආයෝජනයක් වනු නිසැක ය.

මීට අමතරව හෙල්ත් 360 (HEALTH 360), හදිසි අනතුරු ප්‍රතිලාභ සහ ආබධිතභාවය සම්බන්ධ ප්‍රතිලාභ යනාදී අතිරේක ආවරණයන්ද මෙම මූලික සැලසුමට එක්කර ගත හැකි වේ. හෙල්ත් 360 යනු රක්ෂිතයාගේ සැමියා/ බිරිඳ, දරුවන් සහ දෙමාපියන් වශයෙන් පරම්පරා තුනකට රැකවරණය සලසන සුවිශේෂී ආවරණයකි. එමගින් වඩාත් පහසුවෙන් මුළු පවුලටම රැකවරණය හිමි වන අතර, රෝහල් ගාස්තු, සැත්කම්, ඖෂධ, මාතෘ සේවාවන්, වෛද්‍ය ගාස්තු, දන්ත වෛද්‍ය ගාස්තු සහ අක්ෂි වෛද්‍ය ගාස්තු යනාදී වශයෙන් පුළුල් පරාසයක් ආවරණය කරයි.

රක්ෂණ කාලසීමාව අවසානයේදී ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදෙන යූනියන් ඇෂුවරන්ස් ස්මාර්ට් ලයිෆ්, කෙටිකාලීන හෝ දීර්ඝකාලීන ඉතුරුම් ඉලක්ක ළඟා කරගැනීමට අපේක්ෂා කාටත් ඉතාමත් හොඳින් ගැළපෙන ආයෝජන සහ රැකවරණ විසඳුමක් වනු ඇත.

ස්මාර්ට් ලයිෆ් පිළිබඳ වැඩිදුර තොරතුරු, යූනියන් ඇෂුවරන්ස් ක්ෂණික ඇමතුම් අංකය වන 1330 ඇමතීමෙන් හෝ https://unionassurance.com/smart-life/ වෙබ් ලිපිනය වෙත පිවිසීමෙන් ලබාගත හැකි වේ.

නියමයන් හා කොන්දේසි සහිතයි. 

අදහස් (1)

යූනියන් ඇෂුවරන්ස් ‘ස්මාර්ට් ලයිෆ්’ වෙතින් කෙටිකාලීන ආයෝජනයකින් දීර්ඝකාලීන රැකවරණයක්

රොශාන් Sunday, 06 March 2022 09:59 AM

අහිංසක මිනිසුන්ගෙ සල්ලි අරන් 2009දී රටින් පැනලා යන උපුල් ප්‍රියන්ත කියන රක්ෂණ නියෝජිතයා අවුරුදු ගණනාවකට පසු නැවතත් යූනියන් ඇශුවරන්ස් ආයතනයේම රැකියාවට ගැනීම මෙම ආයතනයේ තිබෙන කෛරාටික ගතිය කියා පායි. දන්න සියළු දෙනාටම මම කියන්නෙ උපුල් වැනි හොරුන් වැඩ කරන යූනියන් ඇශුවරන්ස් වැනි ආයතන සමග ගනුදෙනු කිරීමෙන් වලකින ලෙසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 207 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1513 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1416 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 916 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2

Our Group Site